අපෝ අයින් කරලා දාපන් බන් . ඉස්කෝලේ කාලේ අවුරුදු ගානක් එක පන්තියේ ඉඳලා , ඉස්කෝලේ ඉවර වෙලත් ෆිට් එකේ ඉඳලා එක පාරට අතුරුදහන් වෙච්ච එවුන් හිටියා රට ගිය නිසා ,බැන්ද නිසා , හරි ගිය නිසා . සමහර එවුන් පට්ට බිසී නිසා හැම සතියකටම පාරක්ම කතා කරන්න බෑ තමයි . හැබැයි මාසෙකට සැරයක්වත් fb එකෙන්වත් චැටක් දාන්න...