ප්‍රාණඝාත අකුසලයක් වෙන විදිහ..

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා , කෙනෙක් මැරුනම, එ මැරුන ගමන්ම එයා වෙන තැනක ඉපදෙනවද?

    එයා පෘථිවියෙ කෙනෙක් නිසා එයා, අයෙම ඉපදෙන්නෙ පෘථිවියෙ මද ?

    මේ මනුස්ස ලොකෙ හැරුනාම තව මනුස්ස ලොක තියෙනවා ද,
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    මෙකේ මූලිකම කාරණාව අඩංගු කරලා නෑ. ඒ කියන්නේ ප්‍රාණඝාත අකුසලයක් වෙන්න සම්පූර්ණ වෙන්න ඕනේ මොකද්ද කියලා.

    සත්වයකුගේ ජීවිතය පැවතිය යුතු තරම් කල් පවත්නා නො දී යම්කිසි උපක්‍රමයකින් අතරක දී විනාශ කිරීම ප්‍රාණාතිපා නම් වේ. ප්‍රාණඝාතය යනු එයට ම නමෙකි. ප්‍රාණාතිපාත කර්මය අංග පසක් ඇත්තේ ය.

    1 පණ ඇති සතකු වීම ය.
    2 පණ ඇති සතකු බව දැනී ය
    3 මරණු කැමති සිත ය
    4 මරන්නට උපක්‍රම කිරීම ය
    5 උපක්‍රමය නිසා මරණය සිදු වීමය

    යන මොහු ප්‍රාණඝාත කර්මය ගේ අංගයෝ ය. මේ පවාංගය සම්පූර්ණ නො වී, කෙනකු නිස. සත්වයකුගේ මරණය සිදු වුව ද ඔහුට ප්‍රාණාතිපාත කර්මය සිදු නො වේ.


     

    Attachments

    • photo_2018-10-26_11-30-31.jpg
      photo_2018-10-26_11-30-31.jpg
      38.3 KB · Views: 51
    Last edited:

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    Janadipathi , rate horu nati karanna hitan eka kalot pawak neme ne?

    mokada natan Army eke ayath tera maraddi ekath pawak wenna epai ehnam? or ekath pawak da bn :3
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Janadipathi , rate horu nati karanna hitan eka kalot pawak neme ne?

    mokada natan Army eke ayath tera maraddi ekath pawak wenna epai ehnam? or ekath pawak da bn :3
    ඔව් බං.. ඒක එහෙම තමයි..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා , කෙනෙක් මැරුනම, එ මැරුන ගමන්ම එයා වෙන තැනක ඉපදෙනවද?

    එයා පෘථිවියෙ කෙනෙක් නිසා එයා, අයෙම ඉපදෙන්නෙ පෘථිවියෙ මද ?

    මේ මනුස්ස ලොකෙ හැරුනාම තව මනුස්ස ලොක තියෙනවා ද,

    මැරුණ ගමන් උපදින අවස්ථා වගේම අවුරුදු ගානක් මවුකුසක් හොයමින් සිටින අවස්ටා ද ඇත..
    මේ සක්වලේ ජීවය තියෙන ඕනෙම ග්‍රහලෝකෙක ඉපදෙන්න පුළුවන්.. නමුත් අපි සසර සම්බන්ධතා බොහොමයක් ඇතිකරගෙන තියෙන්නේ මේ පෘතුවියේ නිසා එහි මැ ඊලග උපත සිදු වීමේ අවස්තාව වැඩියි..
     

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    (නමුත් ඒ පුද්ගලයා එල්ලා මරණ නිසා සමාජයට යහපතක් වෙනවා නම් ඒකෙ කුසල්/අකුසල් ගැන මෙතන කියවෙන්නේ නෑ)


    My3 ta marana daduwama kriyathmaka karanna kiyana. E theeranayata ekanga wena minissuntath paw pirenawa neda?

    එවුණත් බන් මගෙ මතය මචං ‌ලොකුම වැරදිකාරයෙතුටනම් (කුඩු/මිනීමැරුම්) මරණ දඩුවම ‌දෙන් නැතුව බෑ කියන එක බන්:yes::yes::yes:
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    යම්කිසි සත්ත්වයකු මරන අදහසින් වෙඩි තැබූ කල්හි ඒ සතාට නො වැදී බලාපොරොත්තු නො වූ අන් සතකුට වැදී මළේ ද, එයින් වෙඩි තැබූ තැනැත්තාට ප්‍රාණඝාත කර්මය නො වේ.


    යම් කිසි තැනක දවල් එළුවකු නිදනු දැක, රාත්‍රියේ ගොස් ඌ මරන්නට සිතා රාත්‍රියේ ආයුධයක් ගෙන ගොස් එහි නිදන සත්ත්වයාට පහර දුන් කල්හි, එ තැන එළුවා නැති ව මව හෝ පියා සිට ඒ පහර කා මිය ගියේ නම් පහර දුන් තැනැත්තාට ආනන්තර්‍ය්‍ය කර්මය ම වේ. ඒ වේලාවේදී “මේ සත්ත්වයා මරමි” යි පහර දුන්නේ මවට හෝ පියාට හෙයිනි.


    මේ දෙක පරස්පර නැද්ද?


    නෑ මේක හරි මහත්තයෝ, මොකද මව සහ පියා කියන්නේ ධර්මතාවයන් ඒ බැඳීම් අපි හදාගත්ත දේවල් නෙමෙයි. මේක මම අහල තියනවා ත්‍රිපිටකයේ තියනවා කියල, හමු උනොත් share කරන්නම්.
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එවුණත් බන් මගෙ මතය මචං ‌ලොකුම වැරදිකාරයෙතුටනම් (කුඩු/මිනීමැරුම්) මරණ දඩුවම ‌දෙන් නැතුව බෑ කියන එක බන්:yes::yes::yes:
    මාත් ඒකට එකගයි.. නමුත් විපාකය වෙනස් වෙන්නේ නෑ මචන්..
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මැරුණ ගමන් උපදින අවස්ථා වගේම අවුරුදු ගානක් මවුකුසක් හොයමින් සිටින අවස්ටා ද ඇත..
    මේ සක්වලේ ජීවය තියෙන ඕනෙම ග්‍රහලෝකෙක ඉපදෙන්න පුළුවන්.. නමුත් අපි සසර සම්බන්ධතා බොහොමයක් ඇතිකරගෙන තියෙන්නේ මේ පෘතුවියේ නිසා එහි මැ ඊලග උපත සිදු වීමේ අවස්තාව වැඩියි..[/SIZE]


    මචන් කෝමා එකේ ඉන්න මනුස්සයෙක්ගේ machine එක ගලවන්නේ දොස්තර . එතකොට එයාටත් පව්නේ . අනික් එක ඒවගේ ඉන්න මනුස්සයෙක් කොච්චර කාලයක් machine එකේ තිබ්බත් වැඩක් නෑනේ . ඒ මනුස්සයා එහෙම තියලා හොඳ වෙන්නෙත් නැත්තම් චේතනාවත් වෙනස් නම් කොහොමද පවක් වෙන්නේ ?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචන් කෝමා එකේ ඉන්න මනුස්සයෙක්ගේ machine එක ගලවන්නේ දොස්තර . එතකොට එයාටත් පව්නේ . අනික් එක ඒවගේ ඉන්න මනුස්සයෙක් කොච්චර කාලයක් machine එකේ තිබ්බත් වැඩක් නෑනේ . ඒ මනුස්සයා එහෙම තියලා හොඳ වෙන්නෙත් නැත්තම් චේතනාවත් වෙනස් නම් කොහොමද පවක් වෙන්නේ ?

    ඔව් මචං.. දොස්තර ගෙ චේතනාවත් රෝගියාගේ ජීවිතය අවසාන කිරීම නම්, ඔහුටත් ඒ කර්මය අදාල වෙනවා..
    මේ පොතට අනුව, මට හිතෙනවා කෝමා එකකින් ඉන්න කෙනෙක්ට වඩා, යම් වේදනාවක් විදිමින් ඉන්න කෙනෙක්ව ඒ වේදනාවෙන් මුදවා ගැනීම සදහා මරනයට පත් කිරීම කියන දෙයටයි, ඔය කියන අකුසලය වෙන්නෙ... ඇත්තටම කෝමා එකකින් ඉන්න කෙනෙක් වෛද්‍ය විද්‍යාවට අනුව ජීවත් උනත්, මට හිතෙන්නේ එහෙම කෙනෙක් චිත්ත වේගය වශයෙන් ගත්තොත් මිය ගිහින්.. ඒ මට හිතෙන දේ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    මදුරුවා වහනකන් ඉඳල මරණ එකයි කනවා කියල දැනගත්ත ගමන් බලන්නේවත් නැතුව ගහල මරුන එකයි පවා දෙකක් ද ?
     

    Sai_baba

    Well-known member
  • Nov 30, 2009
    587
    173
    63
    එතකොට එක්නැලිගොඩ මරවපු එකාට මොකද වෙන්නෙ? දිව්‍යලෝකෙ යනවද?:P


    රණසිංහ ප්‍රේමදාස මරපු එකා නම් දිව්‍යලෝකේ ගියා. උගේ නම බාබූ.