1. aneasarayana

    කඹය 2019 - සාමාජික බඳවා ගැනීම

    අපිත් කැමතියි
  2. aneasarayana

    ඕස්ට්‍රෙලියාවට ස්ටුඩන්ට් විසා ගිය සිසුන&

    එළකිරි සහෝ . ඒකම තමා මාත් අහලා තියෙන්නේ . https://www.youtube.com/watch?v=KuSgEuvXrGo
  3. aneasarayana

    ඕස්ට්‍රෙලියාවට ස්ටුඩන්ට් විසා ගිය සිසුන&

    මම මෙච්චර වෙලා කිව්වෙත් ඕකම තමා . අපේ එවුන් දෙයක් කරන්නේ රැල්ලට . මට මතකයි කාලයක් ඔය වගේ කට්ටිය ඉතාලි ගියා . ඩුබායි ,කටාර් ගියා . ඒ යන එවුන් ගොඩක් ගියේ ඉගෙන ගන්න නෙමේනේ . උන් ගියේ මොකක් හරි ජොබක් කරලා සල්ලි හොයන්න . ඒ ගේම අවුලක් නෑ මොකද යන එකා යන්නේ කම් ඔ ගෝ චිකාගෝ කියලා . උඹ කියනවා වගේ මේකේ...
  4. aneasarayana

    ඕස්ට්‍රෙලියාවට ස්ටුඩන්ට් විසා ගිය සිසුන&

    මම කියන්නේ උන්ට ලංකාවට ඇවිල්ලා කරන්න දෙයක් නෑ කියන එක නෙමේ . එහෙම ආපු එවුන්ට ලංකාවේ සෙට් වෙන්න ටිකක් කල් යනවා . හරියට උන් එහෙට සෙට් උනා වගේ. අනික ගොඩක් වෙලාවට junior position වලට 30 පැනපු එවුන්ව ලංකාවේ ගන්නේ නෑ . උන්ට ඉතින් මුල ඉදන් ආයේ පටන් ගන්න වෙනවා . මම හිතන්නේ සැපට ඉන්නවා කියන එක සාපේක්ෂයි...
  5. aneasarayana

    ඕස්ට්‍රෙලියාවට ස්ටුඩන්ට් විසා ගිය සිසුන&

    එළ කතාව සහෝ . මම කිව්වෙත් ඔය ටිකම තමා .
  6. aneasarayana

    ඕස්ට්‍රෙලියාවට ස්ටුඩන්ට් විසා ගිය සිසුන&

    ලංකාවේ තරම් නැහැල්ලු බන් . ඒත් ඔය කියන තරම් සැපක් නෑ කියලා තමා කියන්නේ . ගොඩක් ගිය එවුන් ඉන්නේ උන්ට මෙහෙ ඇවිල්ලා කරගන්න දෙයක් නැති නිසාලු . ඒ කියන්නේ අර ගෙදර ගියොත් අඹු නසී මඟ සිටියොත් තෝ නසි වගේලු . සමහර එවුන් නම් හිත හදාගෙන කට්ට කාගෙන ඉන්නවලු . සුද්දෝ අපේ ජාතියේ එවුන්ව පඩේකට ගණන් ගන්නේ නැහැලු...
  7. aneasarayana

    ඕස්ට්‍රෙලියාවට ස්ටුඩන්ට් විසා ගිය සිසුන&

    ලොකුවට තිබ්බට මිනිස්සු සෙට් වෙලා ඉන්නේ ලොකු නගර ගාවලු මොකද වැඩිපුර රස්සා තියෙන්නේ ප්‍රධාන නගරවලලු හරියට හැම එකාම කොළඹ එනවා වගේ . ලංකාවේ තරම් තද බදේ නැති උනාට කොච්චර ලොකු පාරවල් තිබ්බත් පට්ට trafficලු peak hours වලදී . දැන් අවුරුදු 10-12 ඉස්සර එහෙම නෙමේලු .
  8. aneasarayana

    ඕස්ට්‍රෙලියාවට ස්ටුඩන්ට් විසා ගිය සිසුන&

    ඉස්සරට සාපේක්ෂව බන් උ කිව්වේ
  9. aneasarayana

    is there any way to escape from the sun

    පලයන් එංගලන්තෙට . හැම දාම නිකන් වැහි බීරම වගේ . රස්නේ කාලෙට පොඩි දවස් ගානක් අව්ව තියෙනවා .
  10. aneasarayana

    ඕස්ට්‍රෙලියාවට ස්ටුඩන්ට් විසා ගිය සිසුන&

    ඒක තමා මචන් . යාළුවා කිව්වා දැන් උ ආපු කාලේ වගේ නෙමේලු පාරක කෝච්චියක යන්න බැරිලු පට්ට සෙනගලු . මිනිස්සු එන තරමට යටිතල පහසුකම් දියුණු කරලා නැහැලු . ඔක්කොම බැලුවම හිතෙන්නේ උන් කැමතියි පිටරටවල මිනිස්සු ඇවිල්ලා ඉගෙන ගන්නවට ,ව්‍යාපාර දාලා ඉන්නවට මොකද එතකොට උන් සල්ලි කුට්ටි අරන් එනවා රට ඇතුලට . ඒවගේම...
  11. aneasarayana

    ඕස්ට්‍රෙලියාවට ස්ටුඩන්ට් විසා ගිය සිසුන&

    දැන් උන් මිනිස්සු අරගෙන වැඩියි කියලත් කියනවා . තව ටිකක් කල් ගියොත් එහේ ඉන්න එවුන්ටත් ජොබ් අඩුවෙන සීන් එකක්ලු නේද තියෙන්නේ . මම හිතන්නේ මේකයි . උන් පිටරටවල මිනිස්සුන්ට එන්න කියන්නේ ඔක්කොම පක්කලි රස්සා ටික කරගන්න වෙන්න ඇති . ඒවුනාට ගොඩක් වෙලාවට එන්නේ දක්ෂ ඉගෙන ගන්න පුළුවන් එවුන් ව්‍යාපාර කරන්න...

    No contents