ගස් වලට විදින්නේ ඇයි කියන තේරුම් ගන්න බැහැ මුලින් ධර්මය අවබෝධ කර ගන්නැතුව. ධර්මය අවබෝධ කර ගන්න ගස් වලට වදින්න කියලා නැහැ. බන අහන්න, විමසන්න, කළ්යාණ මිත්රයෝ ආශ්රය කරන්න, සතිය පුහුණු කරන්න තියෙන්නේ.
බුදු කෙනෙක් ශාසනයේ පැවැත්ම ගැන හිතලා පනවන දේවල් වලට අපිට තේරුම් ගන්න පුලුවන් සීමාවට ගොඩක් එහා...