සම්මුතිය කියලා එකක් තිබිලා ඒක නැති වෙන්නැහැ.
ඔය දෙයක් කියවලා, අහලා තේරුම් ගත්ත දෙයක්නේ "මෙහෙම වෙනවා* කියලා.
තේරෙන/ දැනගන්න එකමයි සම්මුතිය.
සිද්ධිය (පෙනීම, ඇහීම, දැනීම) එක්ක බලන්න,
ඇහෙද්දි, පෙනෙද්දි, දැනෙද්දි මොකක්හරි දැනගන්නවා. දැනගෙන හිතෙනවා.
මොකක්හරි දැනගන්නේ කොහොමද?
පේන්නේ අකුරුද...