සංස්කාර කියන වචනෙ තේරුම මොකක්ද?
තේරුමක් කිව්වා කියලා හිතන්න..
ඒක ඔයා දකින තැන වෙන්නෙත් සංස්කරණය තමයි.
සරලව, අරමුණු වල යථා/ ඇත්ත ස්වරූපය නොදැකීම කියන තැනෙන් එහාට තමයි සංස්කරණය කියන දේ වෙන්න. මේක වචනාර්ථයෙන් පෙන්වන්න පුලුවන් දෙයක් නෙමෙයි, ප්‍රඤාවෙන් පිරිසිද දකින්න පුලුවන් දෙයක්.ර් පිරිසිද දකින්නේ කලින් කියපු යථා/ ඇත්ත ස්වරූපය. මෙතෙන්දි තමයි සෝවාන් මාර්ග චිත්ත වීථිය පහළ වෙන්නේ. නිවන කියන දේ ක්ෂණයකදි දකින්නේ. සෝවාන් ආර්ය ශ්‍රාවකයෙකු බවට පත් වෙන්නේ.
එහෙම වෙන්න කරන්න තියෙන එකම දේ බන අහන එකයි, සතිය පුහුණු කරන එකයි.
මේ playlist එක අහන්න. කලින් දන්න දේවල් ඔක්කොම පැත්තකින් තියලා, හාමුදුරුවෝ දේශනා කරන ධර්මය අනුව විමසන්න.
https://youtube.com/@akampitha?si=tuSHPQIlsbD57lPr