කියන දේවල්, තැන අනුව වෙනස් වෙනවා. ඔහොම කියලා තියෙනවා කොහෙද දැක්කේ?
අම්මා නැහැ, තාත්තා නැහැ.. කියලා හිතන්නම් නිවන් දකින්න බැහැ. ඔය උච්ඡේද්ය දෘෂ්ටිය.
ලෞකික සම්මා දිට්ටිය කියලා එකක් තියෙනවා. මුලින් ඒක විශ්වාස කරන්න. අම්මා, තාත්තා, සත්තු.. ඔය ඔක්කොම ඉන්නවා. කර්මය කියලා දෙයකුත් තියෙවා. සිත, කය...