1. ttj

    Passport Renewal

    මගෙ වෙලවක් කියලා නැ... before 12 pm කියලා තියෙන්නෙ... කොකටත් උදෙම යනව නෙහ්හ්...
  2. ttj

    Passport Renewal

    bump
  3. ttj

    Passport Renewal

    ඔන්ලයින් අපොයින්මන්ට් දුන්නාට පස්සේ පාස්පෝට් ගත්ත අලුත් කරගත්ත අය ඉන්නවද??? දැන් තත්වේ කොහොමද? වාත නොවී වැඩේ කරගන්න පුළුවන්ද දැන්? වෙලාව අඩුවෙන්ම නාස්ති කරගෙන වැඩේ කරගන්න නම් යන්න ඕන මොන වෙලාවටද?
  4. ttj

    නැති හාල්

    මොකක් ද ඕයි ඒ හරුපේ...
  5. ttj

    😮දැන් සිල්ලර වෙළෙන්දෝ පාලන මිලට දෙන්න බෑ කියයි, අනුර ගුගුලයී.

    ඕකුන් ගණන් යද්දී නම් පහුවදාම ගාන වැඩි කරනවා... එතකොට පරණ ස්ටොක් කතා නෑ... එහෙමත් එකෙක් තමයි සාධාරණව බිස්නස් එකක් කරන්නේ ලංකාවේ...
  6. ttj

    ජෙරෝම් ප්‍රනාන්දු ගාවට ගිය ගනයා!

    මහවිරු සැමරුම් කොටි ලාංඡනය එක්ක තිබ්බා කියාල 2018 ෆොටෝ දාලා නඩු සෙට් උනේ කට්ටියකට...
  7. ttj

    ජෙරෝම් ප්‍රනාන්දු ගාවට ගිය ගනයා!

    ඕක නිව්ස් වල ගහලා නග්ගලා ගයි ටික දවසකින්... ඊට පස්සේ සෙට් එකක් උද්ඝෝෂනය කරයි ජෙරම් බුද්ධාගමට අපහාස කරනවා ඒ ගැන ආණ්ඩුවට පියවර ගන්නා කියලා... ඒත් ඉතින් ආණ්ඩුවට නීතියෙන් කරන්න දෙයක් නෑනේ... ඉතින් ආයේ නිව්ස් ගහලා fb එකේ පෝස්ට් දාලා ආණ්ඩුව ආගම ආරක්ෂා කරන්න මුකුත් කරන්නේ නෑ කියලා නාඩගමක් නටන්න පටන්...
  8. ttj

    ඩොලර් මිලියන 500 මැණික් ගල් දෙකක් ලංකාවෙන්.

    හිරු නේද ගෝඨාගේ කාලේ රටේ ණය ඔක්කොම ගෙවන්න පුළුවන් මැණික් ගාලා හොය හොයා ගත්තේ???
  9. ttj

    මෙන්න මේ කොල්ලට ගොඩක් අය හොද කියල.රෙස්පෙක්ට් බ්‍රෝ ... ලු

    ඇයි ඌ පූප දිහා බැලුවොත් ඌ චාටර් පොරක් වෙනවද???
  10. ttj

    සරවනා ලංකාවේ එකෙක්ට ගහලා.......

    ම්ම්ම් ඉන්දියාවේ ආණ්ඩුවට කියන්න ඕන එකක් නේ... හරියට බලලා සිංහලෙන් එළකිරි එකේ දාපු එක බොහොම වටිනවා..
  11. ttj

    ජෙරෝම් ප්‍රනාන්දු ගාවට ගිය ගනයා!

    ජාතිය බේරා ගන්න ගිහිං නඩු පටලාගත්ත හින්දා දැන් ආගම බේරා ගන්න පොටක් පාදගන්න හදන්නේ...
  12. ttj

    ජෙප්පන්ගේ මිඩියාගේම් වලට අහුවෙන්න එපා

    ඔය මිඩිය ෂෝ අනං මනං වැඩක් නෑ... මේවා ඇත්තද බොරුද??? මේවා ඇත්ත නම් නලින්ද ගේ දොස්තරකම sure නෑ...
  13. ttj

    බබෙක් ලැබුණු අම්මා කෙනෙක් ගෙ සිද්ධියක්. හොල්මන් case එකක් වගේ 🤔

    බෙස්ට් එක්ස්පලානේෂන් සෝ ෆා... මිනිහා හමුදාවේ වැඩ කරලා ලගදී නිවාඩුවට එනවා ඇති... ඒ වෙද්දි නියපොතු පාරවල් මකෙන්නේ නැති වෙයි කියලා හිතෙනවා ඇති... සමහර වෙලාවට එයම හූරගෙන වෙන්න පුළුවන්... හෝර්මෝන අසමතුලිතතා වෙන්න පුළුවන්...
  14. ttj

    ගෙවල් හදන වැඩ්ඩො වරෙල්ලා

    Airbnb දානවනම් ගෙයක් ටයිප් හදන්න එපා... Studio apartment ටයිප් එකට හදන්න ගාන අඩු වෙන්නේ... Rent කරන්න ගෙවල් හදන්න එපා බොරු වැඩක්...
  15. ttj

    Questions හාල් ප්‍රශ්නෙට ආණ්ඩුව කරන්න ඕන දේද මේ?? 😱

    මචං හාල් විකුණනවා වගේ වැඩකට ඔය තරම් resources and effort දාන එක ලෝජිකල් ද? ලෝකේ අනිත් රටවල නොකරන දේවල් නෙවෙයි නේ මේ... එහෙම ලෝකේ සාර්ථක ක්‍රම බලලා ඒ විදිහට කරන්න තියෙන්නේ... මට නම් හිතෙන්නේ අවසාන විසඳුම ගොවිතැන් කරන එකේ කාර්යක්ෂමතාව වැඩි කරණ එක... වෙන කරන ඕනම දෙයක් කෙටි කාලීන ඒවා... ඒ හින්දා...
  16. ttj

    දැන් ජනාධිපතිවරණේ තිබ්බොත් කාටද චන්දේ දෙන්නේ?

    අඩු උන ටික සිලාරතනටයි නාමල්ටයි ගිහිං... 😂
  17. ttj

    Questions හාල් ප්‍රශ්නෙට ආණ්ඩුව කරන්න ඕන දේද මේ?? 😱

    පොහොර සහනාධාර හම්බුනා වී සහ ඒ හාල් රට පුරා ට්‍රැක් කරන්නේ කොහොමද? ඒක ප්‍රායෝගික නෑ නේද? ඔය කියන විදිහට පොහොර සහනාධාරය දෙන හාල් ආණ්ඩුව කියන ගානටයි, නැති ඒව හිතුනා හිතුනා හෝ තරඟකාරී මිලකටයි විකුණන්න වෙනවා කියන්නේ ගණන් අඩු හාල් වලට විශාල ඉල්ලුමක් එනවා නේද? ඒවා ගන්න පෝලිං ඇති වෙයි, එක්කෙනෙකුට දෙන...
  18. ttj

    දිළිත් ජයවීර - මීළඟ දක්ෂිණාංශික බලවේගයේ නායකයා a.k.a. Next Sri Lankan President 🇱🇰

    මම ඩිලීට් ත නම් කැමති නෑ... ඌ දක්ෂිණාංශික කියලා හිතන්නත් නෑ... හැබැයි ලෝකේ මොන රටේද ජාතිකවාදී නොවන දක්ෂිනංශයක් තියෙන්නේ කියන්න පුලුවන්ද? ඒ වගේම ජාතිකවාදී වාමාංශයට උදාහරණයක් දෙනවද?

    No contents