කරනවා... කාංචන ගේනාපු එකේ තැන් දෙකක් වෙනස් කරනවා...
එකක් ඇමතිට තිබ්බා බලය අයින් කරලා මහජන උපයෝගිතා කොමිසම තව ටිකක් පිළිවෙල කරලා ඒකට බලය දෙනවා...
අනික දැන් තියන CEB power plant, transmission network, system control ටික privatize කරන්න බැරි වෙන්න නීතියක් ගෙනාවා...
කලින් වගේම කොටස් 12කට කඩනවා...