1. ttj

    දේශපාලන මාලිමාව - Political Compass

    ඒ උනාට කමක් නෑ උබ ටෙස්ට් එක කරල රිසල්ට් එක දාපන්...
  2. ttj

    දේශපාලන මාලිමාව - Political Compass

    මේකේ අපි ඔක්කොම උදේ රෑ නැතුව දේශපානය ගැන කතා කර කර බැන ගන්න හින්දා අපි මොන වගේ යක්කුද කියලා බලාගන්න මේක දාන්න හිතුනා... https://www.politicalcompass.org/test/en ආතල්ම එක තමයි ටෙස්ට් එක කරලා ඉවර උනාම අපි හිතන් ඉන්නවාට වඩා ගොඩක් වෙනස් තැනක තමයි ඉන්නේ කියලා පෙන්නන්නේ... මේක පොඩ්ඩක් ඇමරිකාව හරි...
  3. ttj

    ඉන්දියාව ලංකාව විදුලි කේබල්වලින්, තෙල් නලයකින් සම්බන්ධ කරනවා.. ‘එට්කා’ ඉක්මනින්…- ඉන්දීය අගමැති ජනපති අනුර ඉදිරියේ

    මම ඔය දෙක ගැන නම් සාමාන්‍ය දැනුමෙන් කියන්නේ... තෙල් අපිට නෑ... ඉන්දියාව ලොකු පිරිපහදු තියනවා... ඒවා එක්ස්පෝට් කරන්න ත්‍රිකුණාමලයට ගේන එක උන්ට ගොඩක් ලාබයි... අපිට තියෙන්නේ උන්ට වරායේ ටර්මිනල් එකක් හදාගන්න ඉඩ දීලා බදු සහ ගාස්තු අය කරන එක... අපිට දැනටත් වැඩිම තෙල් එන්නේ ඉන්දියාවෙන් ඒව ගේන්න යන...
  4. ttj

    ඉන්දියාව ලංකාව විදුලි කේබල්වලින්, තෙල් නලයකින් සම්බන්ධ කරනවා.. ‘එට්කා’ ඉක්මනින්…- ඉන්දීය අගමැති ජනපති අනුර ඉදිරියේ

    මචං සුළං බලාගාර සූර්ය බලාගාර වැඩිපුර දාන්න ඕන හින්දම තමයි grid connect කරන්න ඕන... සරලවම කිව්වොත් සුළං සහ සූර්ය බලාගාර කියන්නේ අව්ව සහ සුළං තියන වෙලාවට විදුලි ජනනය කරන ඒව... අපිට ඕන උනා කියලා ඒ වෙලාවට සුළග අව්ව නැත්නම් ඒව දුවන්න බෑ... අපිට ඕන නැති වෙලාවට සුළං අව්ව තිබ්බොත් ඒවා අපතේ යනවා... ඒ...
  5. ttj

    රනිල් 'අනුර-මෝදි' ඒකාබද්ධ ප්‍රකාශයේ ගුණ කියයි

    මං ගැනත් මොනවා හරි නිව්ස් වල කියන්න ප්ලීස්...
  6. ttj

    අමුක ඩුමුක මල්ලි කොන්ඩේ වවලා දැන් නලුවෙක් වගේ 😍😍

    පොටෝ එකක් නැතිව මුකුත් කියන්න බෑ...
  7. ttj

    ලංකාවට ඉන්නම එන්න හිතුණා

    අඩුම රිමෝට් වර්ක් කරන්න හදාගෙන හරි වරෙන්... රට්වල් දෙකේ දියුනුවේ වෙනස මැට්ච් කරන්න මෙහෙ ටිකක් වියදම් කරන්න වෙනවා... එතකොට කොච්චර සල්ලි තිබ්බත් මදි කියල හිතෙයි...
  8. ttj

    ඉන්දියාව ලංකාව විදුලි කේබල්වලින්, තෙල් නලයකින් සම්බන්ධ කරනවා.. ‘එට්කා’ ඉක්මනින්…- ඉන්දීය අගමැති ජනපති අනුර ඉදිරියේ

    මට මචං අනුර කරන හින්දා මේක හොද උනා නෙවෙයි... මගේ දැනුමේ හැටියට මේක තමයි හරි දේ... උඩින් බැලුවම ග්‍රිඩ් කොනෙක්ශන් එක කරන්න තියන මෝඩම වැඩක් කියලා හිතෙන එක සාධාරනයි... එහෙම කියන උන් ගොඩක් දැකලත් තියනවා... ඒත් නම්බර්ස් අරන් බැලුවම ඒක නොකර ඉන්න එක මොන මෝඩ කමක් ද කියලා හිතෙනවා... අනිත් එක තමයි...
  9. ttj

    ඉන්දියාව ලංකාව විදුලි කේබල්වලින්, තෙල් නලයකින් සම්බන්ධ කරනවා.. ‘එට්කා’ ඉක්මනින්…- ඉන්දීය අගමැති ජනපති අනුර ඉදිරියේ

    හරි... පුලුවන්නම් මේක කියවලා හරි තෙරුම් ගනින්... https://finshots.in/archive/the-economics-of-india-nepal-power-trade/ පොර ටෝක් දුන්නට කමක් නෑ වෙන්නේ මොකක්ද කියලා හරි දැනගෙන... විමල් වීරවන්ශ වගේ උන්ගෙන් ඉකොනොමික්ස්, පවර් ජෙනරේශන් ඉගන ගත්තාම එන ප්‍රශන තමයි ඔය...
  10. ttj

    ඉන්දියාව ලංකාව විදුලි කේබල්වලින්, තෙල් නලයකින් සම්බන්ධ කරනවා.. ‘එට්කා’ ඉක්මනින්…- ඉන්දීය අගමැති ජනපති අනුර ඉදිරියේ

    දැන් උබනෙ මේකේ ඔස්තාර් වගේ මම කියන එක වැරදි කියල නේපාලය සහ බන්ගලාදේශය ගැන බලන්න කිව්වේ... පොර ටෝක් දෙන එකේ පැහැදිලි කරලා කියපන්කෝ මොකක්ද ප්‍රශ්නේ කියලා... මම ඉතින් නොදන්න එකානේ... ගූගල් කරලා හරි කියපන්කෝ...
  11. ttj

    ඉන්දියාව ලංකාව විදුලි කේබල්වලින්, තෙල් නලයකින් සම්බන්ධ කරනවා.. ‘එට්කා’ ඉක්මනින්…- ඉන්දීය අගමැති ජනපති අනුර ඉදිරියේ

    ඒක තමයි යකෝ රියලිටි එක... ඉන්දියාව තමයි ලග තියෙන්නෙ... බන්ග්ලාදෙශ් වල ප්‍රශ්නේ අපිට ගලපන්න එක කරන්න බෑ... අපේ උන්ට නැති බලශක්ති මුලයන් තියනවා... නේපාලේ ප්‍රශ්නේ මොකක්ද?? පැහැදිලි කරන්න පුලුවන්ද?
  12. ttj

    ඉන්දියාව ලංකාව විදුලි කේබල්වලින්, තෙල් නලයකින් සම්බන්ධ කරනවා.. ‘එට්කා’ ඉක්මනින්…- ඉන්දීය අගමැති ජනපති අනුර ඉදිරියේ

    එහෙනම් ඉතින් මෙහෙම යං... හරියටම කියන්න පුලුවන්ද නේපාලයට මොකද වෙලා තියෙන්නේ කියලා...
  13. ttj

    ලංකාවට ඉන්නම එන්න හිතුණා

    මචං උබට ලොකු කේස් එකක් නැතිව විසා අරගන්න හරි, PR තියනවා නම් හරි ඔහොම හිටපන්... මෙහෙ ලක්ශ 5න් ඉන්න පුලුවන් වෙයි ටික කාලයක්, ඉස්සරහට මාසෙට ලක්ශ 5ත් ලොකු ගානක් වෙන්නේ නැති වෙයි... අනාගතේ කොහොම වෙයිද ශුවර් නෑ... 2028 ණය ගෙවන්න ගත්තාම මේ තියන තත්වේ කොහොම වෙනස් වෙයිද දන්නෙ නෑ නේ... අනිත් එක තමයි ළමයා...
  14. ttj

    ඉන්දියාව ලංකාව විදුලි කේබල්වලින්, තෙල් නලයකින් සම්බන්ධ කරනවා.. ‘එට්කා’ ඉක්මනින්…- ඉන්දීය අගමැති ජනපති අනුර ඉදිරියේ

    මෙහෙමයි මචං... මම කියන්නෙ ඉස්සරහට එන තාක්ශනික අවශ්‍යතාවයක්... මට හිතෙන්නේ ඕක මේ පාර අනිවා වෙනවා... ඕක උනොත් කෙල වෙන්නත් චාන්ස් එක තියනවා ගොඩ යන්නත් චාන්ස් එක තියනවා... ඒ ගොඩ දා ගන්න එක අපේ උන්ගේ වැඩක්... හැබැයි ඕක නොවුනොත් ඔය තාක්ශනික අවශ්‍යතාවය එද්දි අපිට ලොකුවටම කෙල වෙනවා... ඒ වෙලාවට ඕක තමයි...
  15. ttj

    ඉන්දියාව ලංකාව විදුලි කේබල්වලින්, තෙල් නලයකින් සම්බන්ධ කරනවා.. ‘එට්කා’ ඉක්මනින්…- ඉන්දීය අගමැති ජනපති අනුර ඉදිරියේ

    ඩෙන්මර්ක් වල සමහර් දවස් වලට 100% පුනර්ජනනීය විදුලියෙන් දුවනවා කියලා දානවා... එහෙම කරන්න පුලුවන් එකම ක්‍රමය තමයි උන් යුරෝපේ තව රටවල් ගොඩකට සම්බන්ද වෙලා ඉන්න එක... අපේ සුලං බලාගාර ගහන්න පුලුවන් කැපෑසිට් එක අපේ අවශ්‍යතාවය වගේ 4 ගුනයකටත් වැඩිය්... ඒ බලාගාර ටික හදලා ඉන්දියාවට කොනෙක්ට් වෙලා විදුලිය...
  16. ttj

    මොලේ නැති ගද බූරුවෙක්, ගොම එලදෙනක් සහ කාන්තාවක් හදුනාගමු

    ලෝකේ අල්ලට අරන් බැලුව එකා කියපන්කෝ අද්‍යාපන සුදුසු කමයි වුර්තිය ටයිටල් එකකුයි සන්සන්දනය කරන්නේ කොහොමද කියලා... ඒක තමයි උට්ටෝ උඩ කියලා තියෙන්නෙ... ඔහේ ඉතින් ආසාවට කියන්න පුලුවන්... ------ Post added on 1734442253
  17. ttj

    මොලේ නැති ගද බූරුවෙක්, ගොම එලදෙනක් සහ කාන්තාවක් හදුනාගමු

    ඌට ප්‍රැක්ටිස් කරන්න බෑ කියලා මාත් පිලිගන්නවා මේ නූල දාපු එකත් පිලි අරන් තියනවා... එහෙම ප්‍රැක්ටිස් කරන්න බැරි එකෙක්ට ඔෆීශියල් කැපෑසිටි එකකින් ඒ ටයිටල් යූස් කරන්න පුලුවන්ද කියන එක තමයි මෙතන ප්‍රශ්නේ... ඔතන ආචාර්‍ය උපාදියක් තියන එකෙක්ට කියන එකයි Dr. වෙන වුර්තියකට අදාල හැදින් වීමකුයි කියන්නෙ...
  18. ttj

    ඉන්දියාව ලංකාව විදුලි කේබල්වලින්, තෙල් නලයකින් සම්බන්ධ කරනවා.. ‘එට්කා’ ඉක්මනින්…- ඉන්දීය අගමැති ජනපති අනුර ඉදිරියේ

    ඕක නොකර තව අවුරුදු 20ක් ඉන්න පුලුවන් වෙයි උපරිම... ඊට පස්සේ කරන්න වෙනවා... විශේශයෙන්ම විදුලිය... පොසිල ඉන්දන වලින් ඉවත් වෙද්දි ලොකේ මහද්වීපික විදුලි ග්‍රිඩ් තියන එක අත්‍යවශ්‍ය ඩෙයක් වෙනවා... අපිට ඉතින් එහෙම එකකට කොනෙක්ට් වෙනවා නම් ඉන්දියාව හරහා ඇර වෙන ක්‍රමයක් නෑ... මට මෙතන දේශපනයකට වඩා...

    No contents