1. gahasitha

    ළමෙයෙක් හදන්න හිතන්නේ නැති අය

    ළමයි හදන්නේ අපිව වයසට යනකොට බලාගන්න නෙමයි. ළමයින්ට කියලා වෙනම ජීවිතයක් තියනවා
  2. gahasitha

    ළමෙයෙක් හදන්න හිතන්නේ නැති අය

    එලම කොල්ලෙක්නේ මම හිතන විදිහටම හිතන. කියලා තියන කතා වලට 100% ක් ම එකගය. මටත් එක ළමයෙක් ඉන්නවා.දෙවැනි ළමයා ගැන ඔයා හිතන විදිහටම හිතනවා.
  3. gahasitha

    My first vehical... Need ur suggestion

    මේක වාහන ගන්න වෙලාවක් නෙමෙයි. ගත්තත් ගන්න වෙන්නේ ගානට ලොවෙත් වටින්නේ නැති එකක්.තව ටිකක් ඉවසන්න කියලා තමයි කියන්න තියෙන්නේ. බයික් එකක් තියනවා නම් ඒක පාවිච්චි කරන්න. නැත්තං පික්මී ඌබර් වල යන්න.
  4. gahasitha

    ඡන්දේ අදනම් කාටද දෙන්නේ

    කිරිය කියන්නේ බයි පුරවරයක්
  5. gahasitha

    නෙලුම් කුලුණ වගේ තව කුලුණු තුනක්?

    ඉතින් දැන් අල්ලපලකෝ බැංකු හොරා කාපු එවුන්ව
  6. gahasitha

    ගොඩ ඒමක් තියෙයිද?

    මෙහෙමයි තමන්ගේ ගැලවුම්කරුවා තමුන්ම තමයි. තමන් දියුණු වෙන එක තමන්ගේ වැඩක් මොන රටේ හිටියත් මොන ආණ්ඩුව ආවත්. ලංකාවේ තියන අවුල රට හැමදාම එක තැන පල් වෙන එක රටක් වශයෙන් සෑහෙන්න දේවල් වෙනස් වෙන්න ඕනේ. ඒක කරන්න පුළුවන් රටේ මිනිස්සුන්ටම තමයි.මුලින්ම දැක්මක් ඇති පාලකයෝ පත් කරගන්න ඕනේ.හැමෝම ආත්මාර්ථකාමී...
  7. gahasitha

    ඊලඟ පාර ඡන්දෙ දෙන්න කාටද??

    කුලී ලියන්නන්ගේ හඬ ප්‍රබලයි වගේ කිරිය ඇතුලෙත්
  8. gahasitha

    ඩොලර් 500යි දෙන්නෙ

    මේක හරි නීති වල වෙනසක් වෙලා නෑ . වැඩේ බැංකු වල දෙන්න ඩොලර් නෑ ඒකයි .Black market වල තියනවා වැඩි ගණන් වලට.
  9. gahasitha

    ස්ටේජ් එකේ ගෑනුන්ගෙ ඇඳුම් ගලෝන එක නෙමේ

    ඒ උනාට එකෙකුටවත් බැරි වෙලානේ බැක්අප් එකක් තියාගන්න
  10. gahasitha

    පහන්තුඩාව වීඩියෝවට පෙනී සිටි රූපලාවන්‍ය ශිල්පිණිය හඳුනාගැනේ

    දරුණු අපරාධ කාරයෝ දෙන්නෙක් හොයනවා වගේ පොලිසිය
  11. gahasitha

    හොඳ උපත් පාලන ක්‍රමයක් කියන්නකෝ...

    Condom සහ බ්‍රහ්මචර්යා ක්‍රමය තමයි සාර්ථකම
  12. gahasitha

    JVP දිනුවොත් ලංකාව.....

    මෙච්චර කෙල වෙලා තියෙද්දිත් තාමත් මුන්ටම කඩේ යන නපුන්සකයන්ගේ කමෙන්ට් දැක්කම අප්පිරියයි. මේ රට හදන්න හරි නැත්තටම නැති කරලා දාන්න හරි දැන් ඉතුරු වෙලා තියන විකල්පේ ජවිපෙ විතරයි.වෙන විකල්පයක් ගැන හිතන්න අමාරුයි. අනික් පක්ෂ දෙක අවුරුදු 72 ක් තිස්සේ කරපුවගේ ප්‍රතිපල තමයි අපි දැන් භුක්ති විඳින්නේ . මේ...
  13. gahasitha

    unani fertility

    බැන්දහම ළමයි ඉන්නම ඕනේ කියලා එකක් නෑ. ඕක මේ රටේ තියන ගොබ්බ ලොජික් එකක්. තමන්ට කැමති නම් විතරක් ළමයි හදාගන්න ට්‍රියි කරන්න . නැතුව වටේ ඉන්න අයගේ උවමනාවට වැඩ කරන්න එපා.
  14. gahasitha

    කිසිවක් නොකියමි

    :(:(:(:(:(
  15. gahasitha

    සාපේක්ෂව හොඳයි කියල ගෝටාට vote කරපු උන්

    ගෝඨාබය ඒවෙලෙ හොඳම කියන්න හේතු ඉදිරිපත් කරන්න බලන්න
  16. gahasitha

    Paypal dollars needed

    රුපියල් අතේ තියාගෙන වැඩක් නෑ දැන්
  17. gahasitha

    වාහන මිල සක්කිලි විදියට වැඩි කරන සක්කිලි

    වාහන සේල් කාරයෝ ටිකක් ඇවිත් වගේ

    No contents