1. emoboy

    හෘද සාක්ෂියේ පාලනය සහ දූෂණයෙන් තොර නව යුගයක ඇරඹුම මෙසේයි NPP

    දශක ගණනාවක් තිස්සේ මේ රටේ ජනතාව මැතිවරණවලදී ඡන්දය භාවිතා කළේ හුදෙක් ආණ්ඩු මාරු කිරීමට නොව, රට කාබාසිනියා කළ දූෂිත දේශපාලන සංස්කෘතිය මුලිනුපුටා දැමීමටය. ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේග රජය මේ වන විට භාරගෙන ඇත්තේ ඒ ඓතිහාසික වගකීමයි. අගාධයට වැටුණු රටක්...
  2. emoboy

    නැගෙනහිරේ ආශ්චර්යය කරා අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් නව ශ්‍රී ලංකාවක්

    සිංගප්පූරුවක් කරන්න පුළුවන් අනුරට විතරයි. අනෙක් පක්ෂ වල ඇවිල්ල මෙහෙම කරනකන් බලන් ඉන්න.
  3. emoboy

    Bank Account Advanced income tax 10% 😮

    උබලගේ normal savings accounts වලට මාසෙට හම්බෙන interest එකෙන් income tax විදිහට කොච්චරක් කැපෙනවද? මගේ 10%ක් කපිලනේ combank
  4. emoboy

    iphone 17 මේ කියන එක ඇත්තද? වෙන රටකින් අරන් එන එක ලාබද?

    මං අහන්නේ vietnam dubai Singapore කොහෙන් හරි ඕනෑම රටකින් මෙහෙම් අලුතෙන්ම අරන් එනකොට මොකුත් කෙස් නැද්ද use කරන්න බැරි? unlock කරන්න වගේ එහෙම?
  5. emoboy

    SLT ADSL තියන ගෙදරකට PEO TV ගන්න පුලුවන්ද?

    ADSL line එකෙන් peo tv බලන්න බැරිද lag වෙනවද?
  6. emoboy

    ලී ක්වාන් යූ Vs අනුර කුමාර

    අනුරත් ලී ක්වාන් යූ වගේ නේද තැපැල් එක ගත්ත තීරණේ ගායිස්
  7. emoboy

    Electricity bill Help

    මචංල electricity bill එක හැදෙන විදිහ මම හිතන් හිටියෙ පළවෙනි unit 60 ට unit එකට Rs 7.85යි ඊට පස්සෙ 61 ඉදන් 90ට unit එකට 10යි. 91 ඉදන් 120 ට unit එකට 27.75යි. එතකොට unit 90ක් ආවොත් unit 90ටම unit එකට 10 ගානෙ හැදෙනව කියල. එහෙම නෙමේද? දැන් හිතන්නකො unit 120ක් ආව කියල bill එක.120ක් ආව කියල. එතකොට...
  8. emoboy

    Yoo I'm buying a FORD!!

    අඩෝ අඩෝ මෙහෙට Officially ආවොත් නං ford එකක් හරි chevrolet එකක් හරි ගන්නව මයි. පට්ට ලස්සන SUV ටිකක් තියනව උන්ගෙ. බොලා මොකෝ හිතන්නෙ.
  9. emoboy

    Elakiri Anxiety හැදිල

    Elakiri වැඩ කරන්නෙ නැතුව anxiety වැඩි වෙලා බෙහෙත් ගන්න ගියපු අය බලපන් ඉන්නවද කිය්ල
  10. emoboy

    මාලිමාව එන්න කලින් සහ ආවට පසු! අපි පැතූ වෙනස එයයි

    වෙන කවුරු මේව කරන්නද ඉතින්. ඔහොම දිගටම යන්. But පාන් තාම 120යි හාල් 230යි පොල් නං 200යි. අරගලේ එන්න කලින් පාන් 55යි. හාල් 110යි. පොල් 80යි. අවුලක් නෑ අල්ලන් ඉමු ගායිස්. ආයෙ 55ට පාන් එනව සත්තයීඊඊඊ
  11. emoboy

    පැතූ වෙනස ඇති වෙමින් පවතී.. NPP ජය

    රාජ්‍ය සේවය ගොඩ නැගෙමින්. NPP තමා ඉතිම්☺️☺️ යටින් ගේම යනව. පැතූ වෙනස එයයී... comments ටිකෙන් පේනව ගොඩක් තැන් වල එහෙමයි කියල
  12. emoboy

    නිල නොවන ඡන්ද ප්‍රතිඵලය 3

    Who is going to Win Today? පහු ගිය කාලෙ ජනාධිපතිවරණ, මහමැතිවරණ prediction කළා මතක ඇති. මේ තියෙන්නෙ ඒව. 2024 Parliament Election 2024 Presidential Election මේ පාර පළාත් පාලන මැතිවරණයෙ වෙන්න පුළුවන් දේ බලමු. මේ පාර මට හිතෙන විදිහට සහ පහු ගිය කාලයේ වෙනස් වීම්, දේශපාලනික තත්ත්ව සහ දැනට ඇති...
  13. emoboy

    මේ display එකේ කාලෙ හරිද මචංල?

    No option ද මාරු කරන්නෙ නැතුව 😟 https://i.ibb.co/VpCMLC2J/IMG-20250407-145928-688.jpg https://ibb.co/YTdfNdpP
  14. emoboy

    Car Tech වැඩ්ඩො එන්න

    Vehicle දෙකක same engine capacity තිබුණත් power එක ඇතින් වෙනස් වෙන්නෙ ඇයි? Example එකකින් පැහැදිලි කරන්න පුළුවන්ද. Example japanese alto hybrid එකකයි Wagon R එකකයි engine capacity 660cc උනාට මම තැනක දැක්ක power එක වැඩී කියල wagon R එකේ. ඒකට හේතු මොනවද? මගෙ auto tech දැනුම 0.
  15. emoboy

    Wagon R තියන අය එන්න

    මචංල wagon R එකක average maintenance cost එක කීයද අවුරුද්දකට? හරියටම ඕන නෑ ඔයාලගෙ experience එක අනුව average ගාණක් කියන්න පුළුවන්ද?
  16. emoboy

    මේව දකිනකොට

    කොහොමට ඉන්න තිබ්බ මිනිස්සුද මිත්‍යා දුශ්ඨියයි, බල ලෝබිත්වයයි නිසා තමන්ම තමන්ගෙ ගෞරවය නැති කරගත්ත. එහෙම නැති උන නං අද මිනිස්සුම එකතු වෙලා ගෙවල් හදල දෙයි
  17. emoboy

    වාහන මිල වැඩි වීම හොදයි?

    ඔව් හොදයි. ඒක එහෙම වෙන්නත් ඕන. එහෙම නැති උනොත් ඒකට ආදාළ consequences වලට මුහුණ දෙන්න වෙන්නෙත් අපිටමයි. තියන ප්‍රශ්න. ප්‍රධානම එක ඩොලර් සීන් එක. හිතුන හිතුන විදිහට ගේන්න ගියොත් dollar ටික අඩු වෙලා ආයෙ 2022ටම වැටෙනව. ආයෙ තෙල් පෝලින් වලට සෙට් වෙලා ඉන්න පුළුවන්. විපක්ෂයේ සෙට් එක නං tax වැඩි...
  18. emoboy

    හයියෙන් හුස්ම ගන්න එපා

    මේ ටිකේ පරිස්සමෙන් හිටපන් හයියෙන් විස air quality එක හින්ද කේස් එනව. එක්කෙනෙක් දැන් ටිකකට කලින් එලියෙ ඉන්නකොට ටිකක් හයියෙන් හුස්ම උඩට ඇදල ඒ වෙලාවෙ දැවිල්ලක් ඇවිල්ල දැන් නහයත් එක්ක උගුර දැවිල්ලයි ලු. මේක මේ විදිහටම ඉන්දියාවෙ දිල්ලි වලත් තියනව. දැන් ඒ තත්වෙටම ඈවිල්ල තියෙන්නෙ
  19. emoboy

    AKD අනුර vs සිරිමාවෝ බණ්ඩාරනායක in China

    Uhhhg... pretty close 🤨 මෙහෙමයි ඉතින් මෙච්චර වාහන ගොඩක් කොච්චර සල්ලි නාස්තියක් see more...

    No contents