මම Hutch ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් පාවිච්චි කරනවා. ඒකෙ හැම වෙලාවෙම වගේ එක එක ඒවා ඇක්ටිව් වෙලා Balance එකෙන් සල්ලි කැපෙනවා. :sorry: :baffled: Customer care කතා කළාම කියනවා මම නොදැනුවත්ම ඒවා ඇක්ටිව් කරන ලින්ක් වලට ක්ලික් කළා කියල. :oo: උඹලටත් මෙහෙම වෙලා තියෙනව ද? :rolleyes: :baffled: මොනාද ඒ ලින්ක්...