SLT FREE Internet වලින් බාන දේවල් දාමුද?
මචං සිරාවටම බාන්න දෙයක් හොයා ගන්න බැරුව ඉන්නෙ.. හැමෝටම එහෙම ඇති.. හෙට දවසම බාන්න, දැම්මම ජාති ජාති සෙට් කරගමුද? කට්ටිය දාගෙන යමු බාන්න හිතාගෙන ඉන්න දේවල්.. එතකොට හැමෝටම ඕන ඕන දේවල් බාගන්න පුළුවන් නේහ්..

Direct Links නම් වඩා හොඳයි.. නැත්නම් අපේ කට්ටිය Torrent Block කරන්න ඉඩ තියෙනව.. Torrent විතරක් තියෙන ඒව වල නම දාගෙන යමු.. අපි Cloud දාගෙන දැම්මම Set වෙමු... 

Cloud Storage ඕන කට්ටියට මේකෙන් Cloud හදා ගන්න... 20GB ක් විතර හම්බෙයි.. දැම්ම සෙට් කර ගන්න...
pcloud.com
කරන්න තියෙන්නෙ මෙච්චරයි.. pcloud එකේ ඇතුලෙ තියෙනව Remote Upload කියල එකක්. Seedr Download ලින්ක් එක අරන් pcloud එකේ දාපුවහම Auto Upload වෙනව seedr to pcloud. අවශ්‍යම දේවල් ඒකෙ එකතු කරගෙන තියා ගන්න..
පස්සෙ අද රෑ 12 ට IDM පාරක් දාන්න..

Last edited:
torrent leech krnnath pluwn mage hithe 
seedr වගේ එකක්ද නැත්තන් නිකන් ගුගල් ඩ්‍රයිව් වගේ එකක්ද 
ethakota 21MBps walin upload wenawa pcloud ekata