1. Killer_K2

    Vibration in Acceleration

    Brothers, මගේ තියෙන්නේ Toyota Vios (2005) කාර් එකක් (Mileage 130,000 KM). මේක 1500 - 2500 RPM අතරේ Normally Accelerate කරද්දි පොඩ්ඩක් වෙව්ලලා වගේ තමයි Pickup වෙන්නේ. ඒ කියන්නේ එහෙම Pickup වෙද්දි Engine එකෙන් හරියට Power එක දෙන්න බැරුව දඟලනවා වගේ තමයි දැනෙන්නේ.. Inner CV, Axle වල ප්‍රශ්නයක් නෑ...
  2. Killer_K2

    SLT Fiber Speed (Same Connection)

    මචං මේක කරපු විදිය ටිකක් In Detail කියන්න පුළුවන් ද.. ඒ කිව්ව‌ෙ Prolink Router එක ගත්තේ කොහනේද සහ Routers දෙක කොහොමද Connect කරේ වගේ දේවල් ටිත.. මාත් සෑහෙන ප්‍රශ්නෙක හිටියෙ ඇයි Wi-Fi වලදී Speed එක අඩු වෙන්නෙ කියලා.. විස්තර කියන්න පුළුවන් නම් ලොකු උදව්වක් මචං ...
  3. Killer_K2

    Torrent to Google Drive Direct Links

    Bro meka dennako ... https://1337x.to/torrent/2168061/The-100-S01-S03-720p-10bit-BluRay-2CH-x265-HEVC-30nama/ Thanks.
  4. Killer_K2

    Uber Driving

    එළකිරියේ Uber Drive කරන අය ඉන්නේ කවුද.. මචංලා පොඩි විස්තර ටිකක් දියල්ලකෝ කොහොමද ලාභ තියෙන්නේ.. වැඩේ කරන එක පාඩුයි ද..
  5. Killer_K2

    Honda Vezel

    Naha mchn RS eket mn danna taramin wenasak krla na. Same Dual Dry Clutch eka ma tmi tynne. ow mchn khmt Heavy trffic eke ynwa kiyanne aniwa Kalinma clutch ekta sorry tmi.
  6. Killer_K2

    Honda Vezel

    නැහැ බං Clutch Pack කියන්නේ සම්පූර්ණ Clutch Unit ඒකම කියන එක මචං. මමත් දන්න තරමින් Repair කරන එක එච්චර Durable නෑ. Recondition Clutch එකක් දැම්මත් Brand New Box එක පිටින් ගෙනල්ලා දානවා වගේ නැහැ බං ඉතිං...
  7. Killer_K2

    Honda Vezel

    මචං අපේ එකෙත් Clutch Pack එක ගියා. Mileage ඒක කිලෝමීටර් ලක්ෂයක් දැන්. අලුතෙන් දාන්න උනා බං.. Recondition Clutch Pack එකක් දැම්මේ. ලක්ෂ 2.5 ක් ගියා. Brand New Clutch ඒකක් දානවා නම් ලක්ෂ 3.5-4 ක් විතඒ යනවා මචං
  8. Killer_K2

    Nokia 6

    Smart Mobile eke mchn Next Week tmi stock enwa kiwwe... Mchn Global (TA-1021) tmi neda hoda version eka?? Thanks mchn ..
  9. Killer_K2

    Nokia 6

    උබ කොහෙන්ද ගත්තේ මචන්? මම අද බැලුවා කොහේවත් නෑ බන් ... එළ බන් කොහොමහරි හොයලා ගන්න ඔනේ ...
  10. Killer_K2

    Nokia 6

    මචන්ලා උබලගේ කවුද Nokia 6 එක පාවිච්චි කරන අය ඉන්නේ ? පාවිච්චි කරන එවුන් පොඩ්ඩක් කියහල්ලකෝ ෆෝන් එකේ ගුණ අගුණ සහ විශේෂයෙන්ම Battery Life එක ගැන පොඩ්ඩක් .. Normal Use එකෙන් දවසක් අදින්න පුලුවන්ද අවුලක් නැතුව ? .
  11. Killer_K2

    Honda GP5 2014 Help

    Honda Vezel, Fit & Grace තුනේම Dual Clutch Oil එක නම් මාරු කරන්න ඕනේ මම දන්න තරමින්. මොකද Oil මාරු නොකර Clutch එක ගියොත් සෑහෙන ගාණක් යනවා යනවලු මම හිතන්නේ අලුතෙන් දාන්න. ඒ ඇරෙන්න Aqua එකට වඩා Performance නම් හොදයි. Exterior & Interior Look එකත් Aqua එකට වඩා ලස්සනයි මචන්. විශේෂෙන්ම හොදට...
  12. Killer_K2

    ප්‍රියස්_උදාව්_වෙසෙල්_උදාව්

    machan apet tynne 2014 Dec Vezel ekak. Denata aurudu 2 kta wada use kra, me weddi 75000 KM Mileage ekak tynwa. Me wenakal ksima ledak nm awe na mchn. Brake pads deka wtrk replace kra echchrmai kre mchn. Oya godak un kiyanne kata kathaa bn. Samahara ewun wahane drive krlawt na eet kiyanne leda...
  13. Killer_K2

    ගන්වතුරේ වාහන.

    මචන් ඔය අලුත් Hybrid වාහන කවදාවත් වතුරට දාගන්න එපා මචන්. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. උබ ඕක සැරින් සැරේ ස්ටාර්ට් නොකර ඉදපන්. ඒකෙන් වෙන්නේ System එකට තවත් ඩැමේජ් වෙන එක විතරයි නෙහ්. උබට ඕක හදාගන්න සෑහෙන ගාණක් වියදම් කරන්න වෙයි. ඒක නිසා කොහෙ හරි හොද පොට් එකකට අරගෙන ගිහින් චෙක් කරගනින් පිස්සු කෙළින්...
  14. Killer_K2

    Honda Fit GP5 & Honda Vezel (not new versions)

    මම Hybrid Hub එකට කෝල් කරා මචන්. එතන Technician කෙනෙක් මට මාර විදියට ඔය සිද්දිය පැහැදිලි කරලා දුන්න බන්. වෙලාවක පොඩ්ඩක් ගිහිල්ල චෙක් කරගන්න ඕනි මචන්. මොකද අන්තිමට නියපොත්තෙන් කඩන්න තිබ්බ එක පොරෝවෙන් කපන්න උනොත් එහෙම. තෑන්ක්ස් මචෝ. මම ගිහිල්ල බලන්නම්. ඒත් මචන් ඔය ප්‍රශ්නේ එනවා වගේ නම් තියෙන...
  15. Killer_K2

    Honda Fit GP5 & Honda Vezel (not new versions)

    ow neh mchn.. mama balannam.. loku damage ekak wenna kalin check krgnna oni. Thanks mchn !! mehemai mchn... eka depend wnwa replace krna items anuwa. Mta nm aduma ghlla tynne 4000/-.. Maximum ghlla tynne 23 000/- wge. Un danne havoline 0W-20 eka. Transmission oil eka Honda ATF-DW1.
  16. Killer_K2

    Honda Fit GP5 & Honda Vezel (not new versions)

    මචන් අපෙත් තියෙන්නේ 2014 දෙසැම්බර් Vezel එකක්. අවුරුදු 2 ක් ඇතුලේ දැන් 70 ක් දුවලා තියෙනවා. මේ වෙනකල් නම් කිසිම අවුලක් තිබිලා නම් නෑ. 12V Battery එකයි Brake Pads දෙකයි විතරයි මාරු කරේ. ඒත් මේ වෙනකල් Dual Clutch Oil මාරු කරල නෑ. ඒ කියන්නේ අපි ඔහොම සිද්දියක් ගැන දැනුවත් වෙලා තිබුනේ නෑ මේ Thread එක...
  17. Killer_K2

    නව රථ වාහන නීති.

    මචං තනි සුදු ඉර කපලා වාහනයක් ඉස්සර කරොත් උසාවි දානවද අනිවාර්යෙන්ම? නැත්නම් දඩයක් විතරද ? මේ සම්බන්ධයෙන් තියෙන නීතිය දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද?
  18. Killer_K2

    For Sale - Suzuki Alto 2010

    ======================================================= Suzuki Alto 2010 (Wine Red Color) For Sale in Kegalle. ======================================================= ** In Perfect Condition. ** Mileage : 63000 KM ** Tinted Glasses + Door Visors. ** Security System with Central Locking. ** New...
  19. Killer_K2

    Brake Pads

    Thanks for the Bump mcho
  20. Killer_K2

    Brake Pads

    Stafford unge Pattama ganan bn .. ela Mchn mn heta Balannko ungenut ahala. thank you bro ..

    No contents