1. Killer_K2

    microsoft lumia 532 da galaxy s duos 3 da

    mama hithanne MyTV app eka nam na mchn ... eet Windows 10 awata passe Lumia wala Android Apps run krnna pluwn kyla ktawk kynwa .. habai tama Sure na ..
  2. Killer_K2

    microsoft lumia 532 da galaxy s duos 3 da

    Lumia 532 eka patta bn... Quad Core processor ekak tynne. S Duos jaraawa ganna epa bn..... anika 512 Ram ekak tynne... ubta S Duos eka gattot hithei mona reddakda me gatte kylaa
  3. Killer_K2

    Gaming VGA (used)

    ආහ් .. එහෙමද මචන් .. එළ එළ .. අවුලක් නෑ .. කවුරුහරි VGA එකක් හොයන කෙනෙක් හිටියොත් පොඩ්ඩක් පණිවිඩේ දියන් මචන් ...
  4. Killer_K2

    Gaming VGA (used)

    [ MSI TwinFrozr GTX 760 2GB DDR3 OC ] මචන් මගේ VGA එක මම විකුණනවා. උබ ගන්නවද? 24 කට දෙනවා. තව අවුරුද්දක් Warranty තියෙනවා. ඕනේ නම් Courier කරන්න උනත් පුළුවන් මචන් ... Full Set with Original Box. Contact : 0716873712 http://ikman.lk/en/ad/msi-gtx-760-2gb-oc-for-sale-kegalle
  5. Killer_K2

    SLT usage meter

    ඔව් බන් .. ඔහොම වෙන්න පුළුවන් .... උබ රෑ 12 - උදේ 8 අතරේ 10GB වලට වඩා පාවිච්චි කරලා... ඒ පාවිච්චි කරපු හන්දා දවල් වරුවට තියෙන 30GB වලින් කොටසක් උබේ අර 10GB එකට Add වෙලා.... ඒකයි ඔය Peak අඩු උනාට Total වැඩියෙන් පෙන්නන්නෙ. ඔය Usage Metre එක මළ රෙද්දක් බන් ... අර පරණ තිබුණු එක දාහෙන් සම්පතයි...
  6. Killer_K2

    GTX 760 Help

    25 - 30 අතරෙ දෙන්න බෑ බන් ... 23 - 26 අතරේ වගේ තමයි දෙන්න වෙන්නේ .... 28 කට දෙන්න බෑ බන් .... Around 25k වගේ නම් පුළුවන් Hehehe ... හා බන් ... දෙන්න තමා හදන්නේ :lol::lol::P:P :baffled::baffled::baffled::baffled::baffled:
  7. Killer_K2

    GTX 760 Help

    Thanks Bro ! Ah. No Problem Bro .... Thanks anyway. ow macho. Math baluwa .. ee Range eke thamai yanne. Brand New Ganna newe mchn. Mama use krpu eka Wikunannai baluwe. ow mcho. ee Range eke thamai ikman eketh yanne. Thanks bro. Thanks Bro !
  8. Killer_K2

    GTX 760 Help

    Thanks For the Bump Machanla ...
  9. Killer_K2

    GTX 760 Help

    මචන්ලා MSI TwinFrozr GTX 760 2GB OC VGA එක දැන් කීයකට වගේ දෙන්න පුළුවන්ද බන්? තව අවුරුද්දක් Warranty ත් තියෙනවා. Full Set with Box. මට Price එක ගැන පොඩි Idea එකක් දියල්ලකො බන් ....
  10. Killer_K2

    Mitsubishi Intercooler 1995

    මචන් අපි ගත්ත CAB එකේනම් කිසිම ජිල්මාට් එකක් කරල නෑ ... Custom එකේ නඩුවක් තිබිලා අවුරුදු 7ක්. ඒ නඩුව ඉවර වෙලා ගිය අවුරුද්දේ නොවැම්බර් වල තමා මේක Register කරලා තියෙන්නේ. අපි Custom එකෙන් Confirm කරගෙනයි ගත්තේ බන් ...
  11. Killer_K2

    Mitsubishi Intercooler 1995

    ඔව් බන් ... මම ගත්තේ CAB එකක් .. මේ ලගදි මම නිට්ටඹුවෙදි දැක්කා CAG Pajero Intercooler එකක් බන් ...
  12. Killer_K2

    custom ekta yne khmda bn?

    ඔව් මචන්... පරීක්ෂක තමා වලින් ගන්නේ මට මතක විදියට
  13. Killer_K2

    custom ekta yne khmda bn?

    Exam එකක් තියලයි ගන්නේ මචන්. තනතුරු 3ක් ගැසට් කරා මේ අවුරුද්දේ නම්. ලබන අවුරුද්දේ මුලත් ආපහු ගැසට් කරනවා කියලා ආරන්චියක් තියෙනවා. මොකද මේ සැරේ ලියපු ගොඩක් එවුන් Fail උනාලු. ඒක හන්දා Custom එකේ Vacancy වලට ඇති වෙන්න කට්ටිය ගන්න බැරි වෙලා තියෙනවා. අනික ගිය පාර පාස් උන ගොඩක් අය කෙල්ලො ලු. ** රේගු...
  14. Killer_K2

    Mitsubishi Intercooler 1995

    උබේ ඔය ගාණ හරි මචන් ... 95 Intercooler යන්නෙ ඔය ගණන් තමයි. මොකද මම අපේ මාමට Intercooler එකක් ගෙනාව ලක්ෂ 46 කට කඩවතින්. ඒක හැබැයි CAB-XXXX එකක්. ඔය බුදු අම්මේ පරණ වාහන ඔච්චර ගණන්ද මෙච්චර ගණන්ද කියල අහන එවුන් මලාට වාහනයක ගන්න එවුන් නෙවේ බන් .. අනික මොකාද බන් Aqua එකයි Intercooler Turbo එකයි...
  15. Killer_K2

    Post Your Computer Specs..!!

    Core i5 4590 MSI B85-G43 8GB 1600Mhz Ram MSI GTX 760 2GB OC TwinFrozr Hec Raptor 500W PSU 2TB SEAGATE HDD 160GB Samsung HDD 19 Inch Monitor
  16. Killer_K2

    TV Series ඕනිද?

    Ranathunga අයියාහ්, බදාදට The X Files DVD 20 Write කරලා පතිරණයා අතේ එවන්ඩෝ.....
  17. Killer_K2

    SLT Cable help

    ඔහොම කරන්න පුළුවන්ද බන් SLT Box එක උඩ තට්ටුවක වගේ තිබිලා Router එකයි Telephone එකයි කාමර දෙකක තිබුනොත්?? ඔය Normal RJ 11 Cable ඔච්චර දිග එව්වා නෑ .... ඕක සාර්ථක නෑ කියන එකයි මගේ නම් අදහස .. Router Telephone එක ලගින් Telephone Box එක ලගින් ම තියෙනවා නම් ඕක හොදයි. නැත්තන් බෑ.
  18. Killer_K2

    SLT Cable help

    ඔව් මේක හරි බන් .. මගේ ගෙදර සෙට් කරලා තියෙන විදිය තමයි බන් මම ඔය ඇන්දේ .... Twisted Pair එක දෙපැත්තට මොකුත් දාලා නෑ බන් .. වයර් පාද්දාගෙන කොනවල් දෙක Rocette දෙකට සෙට් කරපන් ...
  19. Killer_K2

    SLT Cable help

    Elakiri Bro ....:):):):lol::lol::lol:
  20. Killer_K2

    SLT Cable help

    මචන් මගෙත් ගෙදර තියෙන්නේ ඔය විදියටම තමයි. ෆෝන් එක සාලේ... Router එක කාමරේ. මුලින්ම ඔයාට ඕනේ වෙනවා මෙන්න මේ ටික. ** Rocette Box 5ක් ** RJ 11 Cable (Normal Telephone Cable) 5ක් *** මෙන්න මෙහෙමයි තියෙන්න ඕනේ මචන් ...... මචන් ඔය නිල් පාටින් ඇදලා තියෙන Twisted Pair වයර් දෙකට මෙහයින් තියෙන ටික...

    No contents