1. Killer_K2

    Brake Pads

    Kohomada ganan mchn? mkda Disc eka Pace krot tikak Slim wnwa neh. Ethkota Local ekak dala Apahu Iri gyot ehema disc eka wisik krnna tamai wenne. ekai case eka mchn.
  2. Killer_K2

    Brake Pads

    Thanks Machnlaa ... mama blannmko mokakhri. Douglas eken ahuwa unge Stock iwrai lu bn.
  3. Killer_K2

    Brake Pads

    මචන්ලා Vezel එකක Genuine Brake Pads ගන්න තැනක් දන්නවද කොළඹින් ??
  4. Killer_K2

    help plz

    මෙහෙමයි මචන්. උබ ෆෝන් එක ගන්නේ වෙන මොකුත්ම වැඩක් නොකර කෝල්ස් විතරක්ම ගන්න නම් ඔන්න පාඩුවක් නෑ. එහෙම නැතුව Internet වලටත් එක්ක ගත්තොත් නම් පුතෝ 5000/- වතුරෙ තමයි. මම නම් උබට කියන්නේ නිකන් 5ක් නාස්ති කරගන්න එපා කියල. තේරුමක් නෑ බන්. මොනව කලත් මාසයක් දෙකක් යද්දි ෆෝන් එක පට්ට ස්ලෝ වෙනවා නෙහ්.....
  5. Killer_K2

    ~~ Ebay Gadgets For Cars ~~

    මෙන්න මේක පට්ටයි බන් .. මමත් යූස් කරන්නෙ මේක. ෆේක් නෙවෙයි බන් ඔරිජිනල්. මෙහෙමයි බන් හොදටෝම කොලිටි නෑ. ඒත් ගෙවන ගාණට හොදටම වටිනවා බන්. https://www.aliexpress.com/item/New-2016-Full-HD-1080P-2-7-Car-Dvr-G30-Novatek-NT96220-Car-Camera-Recorder-With/32257387039.html
  6. Killer_K2

    Toyota 110 ද Nissan FB15 ද?

    FB15 එකට පළයන් මචන් .. පට්ට වාහනේ. ලුක් එකත් සුපිරි. හරියට කාර් එකක් කියල කියන්න පුලුවන් වාහනයක් බන් ... Anyway Good luck for your First Vehicle mchn ....
  7. Killer_K2

    WITH NEW DUTY - HONDA VEZEL 2016 SENSING RS SUV RU3 AND RU4 FULL SPECIFICATION

    මචන් හොන්ඩා එකෙන් JDM එකට හදපු වාහනේ තමයි Vezel කියන්නෙ. නමුත් Vezel එකම පොඩි පොඩි වෙනස්කම් කරලා US/Europe මාකට් එකට හදුන්වලා දුන්නේ HR-V කියන නමින්. පිටින් පොඩි වෙනස්කම් කීපයක් ඇරෙන්න බැලූ බැල්මට වාහනේ එකමයි. Options අඩුයි HR-V එකේ. උදාහරණයක් විදියට Vezel එකේ තියෙන Tail Light Design එක නෙවෙයි...
  8. Killer_K2

    නව රථ වාහන නීති.

    Machan, dn samahara Wahana walata Fix krna ara Strobe light (VIP Light or Police Light) eke tyna Legal side eka mokakda? Mama danna taramin nm oka Tahanam neda?
  9. Killer_K2

    වින්ඩෝස් ෆෝන් හොදයිද බන්

    මචන්, දැන් Official FB App එක තියෙනවා වින්ඩෝස්වලට. IMO එකත් අලුතෙන් මේ ලගදි ආවේ. Viber / Whatsapp / Messenger තියෙනවා.
  10. Killer_K2

    SLT SNR කෙල උනා එක පාරටම

    ඔව් මන් හිතන්නේ උබ කියන කතාව ඇත්ත තමා මචන්. මම ඉන්නේ කෑගල්ලේ. මෙහෙ දැන් ගොඩක් දුරට SLT එකෙන් Fibre කරලා තියෙන්නෙ. කොහොමත් Speed එකත් Almost 16 Mbps ම එනවා මචන් ... ඔව් මචන්. අපේ ගෙදර ලග ඉදලා SLT Regional Office එකට 1.5-2 KM වගේ තියෙන්නේ. MSAN එකට හරියටම 1 KM තියෙන්නේ. උබේ Calculation එක හරි...
  11. Killer_K2

    SLT SNR කෙල උනා එක පාරටම

    අප්පට ඔව් නේ මචන් .... "LINE ATTENUATION of 20 db or Below is Outstanding" ලු බන් ....
  12. Killer_K2

    SLT SNR කෙල උනා එක පාරටම

    මචන් මගේ හැමතිස්සෙම SNR එක තියෙන්නෙ 6 තමයි. ඒත් කවදාවත්ම Disconnect වෙලා නෑ. අනික මගේ PEO TV ත් තියෙනවා බන්. හැබැයි මම අහලා නම් තියෙනවා 6 කියන්නේ බොහොම Weak SNR Range එකක් කියලා. ඒත් මට නම් මේ වෙනකල් කිසිම අවුලක් වෙලා නෑ.
  13. Killer_K2

    The X Files Season 10

    නෑ නෑ බන් .. තාම Episode 3යි ඉවර උනේ...... ඒකයි ...
  14. Killer_K2

    Peoples Bank E statements

    දන්න විස්තර කියන්නෙ ඉතින් ඔච්චර තමයි මචන්. ඕකේ මහාලොකු දෙයක් නෑ බන් ... අර බැංකු පොත නැති කේස් එක උබට තියෙන්නෙ බන් .. ඒකයි ඔය අවුල. ඕක හරියයි බන් ...
  15. Killer_K2

    Peoples Bank E statements

    එහෙම Risk එකක් නෑ මචන්. උබ SMS Alert Active කරගත්තා නේද? මොකද ගනුදෙනුවක් උන ගමන් Phone එකට මැසේජ් එකක් එනවනේ බන් .... ඒකයි. පොත වෙනුවට තමා මචන් Email එකයි Phone එකයි Use වෙන්නේ.
  16. Killer_K2

    Peoples Bank E statements

    ඔව් මචන් මගෙත් තියෙන්නෙ E-Statement Account එකක් තමයි මචන්. උබට මොකක්ද දැනගන්න ඕනේ මචෝ?? ඕක හොදයි මචෝ. International Debit Card එකක් හම්බවෙනවා. තව මාසෙ අන්තිමට Bank Statement එක එන්නේ අපේ Email එකට.
  17. Killer_K2

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචන් උබලගෙන් කවුද Lumia 730 එකට Windows 10 TP එක දැම්මේ? මොකුත් ලොකු අවුල් එහෙම තියෙනවද බන්?
  18. Killer_K2

    Viber for nokia help

    මචන් ඔය 206 එකට Viber දාන්න බෑ බන් .. මම ඔය හැම ක්‍රමේකින්ම Try කරලා තියෙනවා .. මොකද මගෙත් තිබුනේ 206 එකක් ... කොහෙවත් නෑ බන් හොයා ගන්න ...
  19. Killer_K2

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මැට් එකක් නම් නෙවේද කොහෙද බන් ... එච්චර Thickness එකක් නෑ .. මේක Normal Screen Guard එකක් ..... අනේ මන්දා බන් .. ඔව් බන් ... 10 පාරක් එබුවොත් 6 7 පාරක් තමයි වැඩ කරන්නේ ....
  20. Killer_K2

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අඩෝ වෙලාවකට වැඩ කරන්නේ නැතුව යනවා නේද මචන්? මගෙත් එහෙමයි. සමහර වෙලාවට Double Tap කරාට Display එක On වෙන්නේ නෑ.... මොකද දන්නෑ නේද මචන් සීන් එක? ලගදි Update කරාට පස්සෙද මන්දා අවුල් උනේ....

    No contents