නෑ මචන්... කීයක් වත් ගෙව්වේ නෑ. Promotion දවස් වල ADSL දුන්නේ Free නේ. පියෝ ටීවී 50% Discount. එතකොට Fibre ලයින් එකට 1595/- ගාණේ මාස 12ක් ගෙවන්න ඕනේ. Fibre ලයින් එකත් ඒ දවස් වල 50% Discount.
අනේ මන්දා මචන්. මචන් ටෙලිකොම් එකේ ඉදලා අපේ ගෙදරට හරියටම කිලෝමීටරයක් වගේ තියෙන්නේ. ඒත් මුන් කියනවා ටිකක්...