සෑහෙන්න හොයල හොයල අන්තිමේ ගත්තෙ LG එකක්. හේතු ගනනාවක් තිබේ. Samsung, sony අව්ලක් නෑ. කොලිටි හොඳයි. හැබැයි පට්ට ගනන්. Innovex හොඳයි පොඩි tv ගන්න අයට low budget වලට. අනිත් මගුල් brand එකකටවත් කෑලි නෑ. LG වලට අම්බානෙක spare parts එනව. ගානත් සාධාරණයි කොලිටියෙ හැටියට. අබාන්ස් බැරිනම් පිට උන් උනත්...