ඉලෙක්ට්‍රික් බයික් හෙල්ප්
http://atvedmonton.com/wp-content/uploads/2017/02/EScooter800WRegal.jpg
මචංලා මේ වගේ ඉලෙක්ට්‍රික් ට්රයිසිකල් එකක් පාරේ පදින්න ඩ්‍රයිවින් ලයිසන් ගන්න ඕනෙද.
අනික් කාරනේ මේක RMV රෙජිස්ටර් කරලා නම්බර් එකක් ගන්න ඕනෙද
කෑල්ලට එකක් ගන්න කියලා බැලුවේ ගෙදර ඉදලා ඔෆිස් එකට කිලෝමීටර් පහයි තියෙන්නේ ආතල් එකේ ගිහින් එත හැකි

Last edited:
මදුරුවා බයිසිකලේ මීට හොදයි.
එතකොට මුට පුලුවන් කෙල්ලට ජැක් ගහන්න. 