1. mcwolfe

    පාමසියෙ ගොබ්බයා

    Hospital එකෙන් ගන්නෙ මට ඔය එක උට්ටෙක්වත් විස්වාස නෑ
  2. mcwolfe

    පාමසියෙ ගොබ්බයා

    අවුරුදු 6ක් විතර olanzepine බොනවා හැමදාම සෝස පාට පෙත්තක් දෙන්නෙ මේ පාර ක්ලිනික් එකෙන් නමක් ගහලා නැති සුදුපාට පෙති ටිකක් දුන්නෙ ඒවාසැර වැඩී බ්ං ,අදත් මේම බීලා හෙට පින්නවල පාමසියෙන් රෝසපාට පෙති ටිකක් ගන්නවා වැඩි ගාණක් නෙමේ රුපියල් හයක් වගේ වෙන්නෙ එකක් :D:(
  3. mcwolfe

    11.11 සේල්

    Address එකේ කෑලි 2ක් හලලා බ්ං :angry: සේලරය post එකත් එක්ක බලාගනින් කියලා මට කියන්නෙ
  4. mcwolfe

    11.11 සේල්

    Pen tablet එකක්. Just found this amazing item on AliExpress. Check it out! LKR11,622.56 59%OFF | UGEE 10 Inch Graphic Tablet Drawing Tablet S1060 Pen Pad Digital Drawing Board Art Writing Pad for Android Windows Mac PC https://a.aliexpress.com/_mK9vB6k ඕඩර් කරලා දැම්ම ආවෙ නැත්නම් වහකන්න වෙන්නෙ 😋
  5. mcwolfe

    කලකිරිච්ච ගතියක් වගේ හිතට දැනෙනවා

    ඕව ගැන කියලා ඇති වෙලා දැම්මම ආයෙ අන්ගොඩ යන්න බෑ:no: ------ Post added on 1698937640
  6. mcwolfe

    කලකිරිච්ච ගතියක් වගේ හිතට දැනෙනවා

    වැලක් බලන්න වත් හිතෙන්නේ නෑනෙ බ්ං
  7. mcwolfe

    කලකිරිච්ච ගතියක් වගේ හිතට දැනෙනවා

    මට සේරම එපා වෙලා වගේ
  8. mcwolfe

    කලකිරිච්ච ගතියක් වගේ හිතට දැනෙනවා

    :( අවුරුදු 4කින් විතර ටීවී එකක් බැලුවෙ නෑ ... ප්‍රවෘත්ති වත් .
  9. mcwolfe

    කලකිරිච්ච ගතියක් වගේ හිතට දැනෙනවා

    Joke එකක් නෙමේ උට්ටනේ:angry:
  10. mcwolfe

    කලකිරිච්ච ගතියක් වගේ හිතට දැනෙනවා

    මට වෙනදා රෝසපාට පෙත්තක් දෙන්නෙ, මේපාර සුදු පාට පෙති ටිකක් හම්බුනේ නම නම් olanzepine 10 mg කියලා තියෙන්නෙ පාමසියෙ එකා මාරු කරලා දුන්නද සැකයි, බීපුවාම වෙනදාට වඩා වෙනස් හැගීමක් එන්නෙ, හිතට දුකයි කලකිරිච්ච ගතියක් වගේ දැනෙනවා. පාඩම් වැඩක් කරන්න ටිකක් අමාරුයි නිදිමත ගතිය වැඩියි.:(
  11. mcwolfe

    අංගොඩ හිටපු දවස් වල

    Are you Rahal? 😂 මුං හිතන් ඉන්නෙ ම්ං රහල් කියලා
  12. mcwolfe

    11.11 සේල්

    GraPhic tablet 👍
  13. mcwolfe

    අංගොඩ හිටපු දවස් වල

    ලොකු ගුණයක් තියෙනවා නමුත් නිකන් නිදිමත ගතියක් කලකිරිච්ච ගතියක් වගේ තියෙනවා දොස්තරට කිව්වාම තව පෙති ටිකක් ලියලා දෙනවා එතකොට දෙක වෙනවා :(
  14. mcwolfe

    නිවනට දුර නෑ.

    :( ගිලන් උනු හිතක් එක්ක උඩුගම් බලා පීනන එක නිෂ්ඵල කාර්‍ය්යක් බ්ං.
  15. mcwolfe

    මේ අරූගේ ඉනටර්නෙට් එක

    උබට මොකටද ඒක?
  16. mcwolfe

    ඉංග්‍රීසි බෙහෙත් බොද්දී

    අංගොඩ නම් ඩොක්ටස්ලා ලෙඩ්ඩු ගනං ගන්නෙවත් නෑ ක්ලොසපීන් බීල තාමත් අමාරුයි මහන්සි වෙන්න බෑ 😥
  17. mcwolfe

    නිවනට දුර නෑ.

    ඔව් යකෝ ...😂🤣

    No contents