1. mcwolfe

    A/L math p6 chem help

    ස්තුති බ්ං ඒ ටයිම් එකේ වෙන එකක් අරන් හැදුවෑකිනෙ 😋 ඔය ගාන රූල් 3න් හ්දන්න නෙ තියෙන්නේ
  2. mcwolfe

    A/L math p6 chem help

    ම්ං ආතල් එකක් ගන්නව නෙමෙයි :no:
  3. mcwolfe

    A/L math p6 chem help

    @dilann මේක හදාගන්න විදියක් සිංහලෙන් කියහන්කො තරහ නැතුව
  4. mcwolfe

    ඇයි කෙල්ලො හිරට අදින්නෙ?

    හාමුදුරුවෝ කියන ඝැබුරු බණේ අරුත තේරුම් ගන්න තරම් උබට පින නෑ 😆
  5. mcwolfe

    ඇයි කෙල්ලො හිරට අදින්නෙ?

    උදේට ඔයවගේ සීන් එකක් දැක්කොත් මට නම් මුලු දවසම ඉවරයි :P
  6. mcwolfe

    A/L math p6 chem help

    @dilann උබ තරහ වෙන්න එපා බං ගානක් ඒම අහගන්න ඉන්නෙ උබ විතරයි ම්ං ක්ලාස් ඒමත් යනව :D Thx ------ Post added on 1725818554
  7. mcwolfe

    A/L math p6 chem help

    I Did't ask If I know
  8. mcwolfe

    A/L math p6 chem help

    47 ගාන හදන හැටි කියහන් @dilann ------ Post added on 1725714738
  9. mcwolfe

    මගේ හිතට

    කවුරුහරි මොනාහරි කියපුවාම හිතේ ඒක නලියනව බ්ං කොච්චර හිත හදාගෙන පැත්තටවෙලා පොත් පත් බලාගෙන මට මගේ පාඩුවෙ ඉන්න දෙන්නෑ
  10. mcwolfe

    මගේ හිතට

    උබට නෙමෙයි සාප කලේ උබ කොච්චර මට උදව් කරනවා ද
  11. mcwolfe

    මගේ හිතට

    මගේ අසරණ හිතට දුකක් වේදනාවක් දෙන අයට හොදක් නම් සිද්ද වෙන්න එපා දෙවියනේ.:(
  12. mcwolfe

    A/L math p6 chem help

    මේක ආවෙ කොහොමද @dilann
  13. mcwolfe

    Onedrive එක වැඩනෑ

    නෑ මගේ නෙමේ share කරපු videos ටිකක් වැඩ කර තිබ්බ ලොග් අවුට් වෙලා දැන් ලොග් වෙද්දී error එකක් එනව pc එකේ වැඩ
  14. mcwolfe

    Onedrive එක වැඩනෑ

    Drive එකට කෙලවෙලානෑ පීසී එකෙන් පෙන්නනවා
  15. mcwolfe

    Onedrive එක වැඩනෑ

    ඔව් @jackpolkichcha ගෙ ඩ්‍රයිව් එකක් පාඩම් වගයක් තියෙන්නේ :( ඔය ටික නැති උනොත් ජීවත් වෙලා වැඩක් නෑ ------ Post added on 1719741353
  16. mcwolfe

    Onedrive එක වැඩනෑ

    අනේ බ්ං මොකද කරන්නෙ 🥲
  17. mcwolfe

    Onedrive එක වැඩනෑ

    Onedrive එකට ගියාම මෙහෙම error එකක් එනව පරිශීලක ගිනුම් කීපයකින් ප්‍රවේශ වෙන්න බැලුවා මේක හදාගන්නෙ කෝමද
  18. mcwolfe

    A/L math p6 chem help

    ගාන වැරදි බ්ං:(:P

    No contents