අපේ රටේ තියනවා භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව කියාල එකක්... ඒක ඉඳිරි වසර 30ට රටේ යටිතල පහසුකම් සැලැස්ම හදනවා... ඒ හදද්දී කොහෙද ජනාවාස ඇති කරන්න ඕන, කොහෙද වගාකරන ඕන, කොහෙද කැලේට අතාරින්න ඕන කියලා බලලා ඒ අනුව අලුතෙන් හදන පාරවල්, වරාය, ගුවන් තොටුපල, ජල සැපයුම්, වාරි මාර්ග, බලාගාර අරවා මේවා ඔක්කොම...