1. ttj

    කුසට සාගිනි හදට සෝගිනි "හාල් කිලෝ 5යි පොල්ගෙඩි 3යි"

    උබ මේකේ රිප්ලයි කෝට් කරන විදිහ දන්නේ නැද්ද???
  2. ttj

    ☸ කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ ☸ - My POV

    හෑල්ල ලියපු වෙලාවේ, එයා එහෙම නෑ බං කියලා දාන්න තිබ්බේ...
  3. ttj

    කුසට සාගිනි හදට සෝගිනි "හාල් කිලෝ 5යි පොල්ගෙඩි 3යි"

    මට අනුර ගැන තිබ්බ විශ්වාසය නැති උනා... ඌ යන්නෙත් රනිල් ගිය පාරේමයි... ඒ හින්ද මේකට උත්තරේ දැන ගන්න අහන්නෙ... ඉතින් හාල් පොල් නෑ නේ කන්න බොන්න ඒ හින්දනේ පුක දීගෙන කට්ටිය මේකේ නූල් දාන්නේ... උබ කාගේ ගල් කොල්ලද මම අහන ඒවට අවුල් යන්නේ... උබ උත්තරේ දන්නේ නැත්තන් නෑ කියපන්... කලබල වෙන්නේ නැතිව...
  4. ttj

    මෙන්ඩිස් මත්පැන් නිෂ්පාදනාගාරයට සීල් තැබූ හැටි...

    වාව්... උබට මාර දැනුමක් අවබෝධයක් නේ තියෙන්නේ... හිතාගන්නවත් බෑ...
  5. ttj

    මෙන්ඩිස් මත්පැන් නිෂ්පාදනාගාරයට සීල් තැබූ හැටි...

    මේවා රනිල් කරන්න හිටපු වැඩ... අනුර යන්නෙත් රනිල්ගෙ පාරේමයි...
  6. ttj

    අපි රැවටුනා...

    අනුරත් යන්නේ රනිල් ගිය පාරෙමයි... එකම වෙනස රනිල් ගියේ ඇදුම් ඇදගෙන... අනුර යන්නේ හෙළුවෙන්... 😭😭😭
  7. ttj

    ලංකාවේ ජනාධිපති කෝ ?

    ලපය ගහපු බොරු අහුවෙල බය වෙලා ඉන්නේ... දැන් මාස තුනයි නේ... තව මාස තුනකින් රට බංකොලොත් වෙලා ගෑස් පෝලින් තෙල් පෝලිං ඇවිල්ලා මිනිස්සූ ආණ්ඩුවට ගහලා පන්නවනේ... ඒ හින්දා හැංගිලා ඉන්නේ...
  8. ttj

    කුසට සාගිනි හදට සෝගිනි "හාල් කිලෝ 5යි පොල්ගෙඩි 3යි"

    දන්න එකෙක් උත්තර දීපන් කෝ...
  9. ttj

    කුසට සාගිනි හදට සෝගිනි "හාල් කිලෝ 5යි පොල්ගෙඩි 3යි"

    මේකේ අනුර නෑනේ... උබයි මායි නේ ඉන්නේ... කවුරුත් උත්තර දෙන්නේ නෑනේ...
  10. ttj

    කුසට සාගිනි හදට සෝගිනි "හාල් කිලෝ 5යි පොල්ගෙඩි 3යි"

    ඇත්තටම මොකක්ද හාල් ප්‍රශ්නය??? වී ඇතිවෙන්න තියෙනවා කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කිව්වට ඇත්තටම ඒ කියන ප්‍රමාණයෙන් වී නිෂ්පාදනය කරලා නැද්ද? එහෙම නැත්නම් නිෂ්පාදනය කරපු වී මෝල් කාරයො හංගගෙන ඉන්නවද? එහෙම නැත්නම් හාල් හිගයක් නෑ පාලන මිලට දෙන එක ප්‍රායෝගික නෑ නිෂ්පාදන පිරිවැය එක්ක. ඒක හින්දා පාලන...
  11. ttj

    CEB Chairman rules out further electricity subsidies for low-income users හැබැයි ඡන්දේ ගත්තේ එහෙම කියල නෙමෙයි

    ඉතින් එකඟයි නම් උදේ ඉදලා රෑ වෙනකම් මේකේ නහයෙන් අඬන්නේ ඇයි???
  12. ttj

    සහල් දැඩි හිඟයක්

    බත ඉදෙන්නේ නෑ දෙයියනේ දැන් ගෙදර...
  13. ttj

    දවසකට පොල් ගෙඩි 20කට වඩා රිලව් කාල දානව

    ඔව් ඉතින්... අර පොල් වල මයිටා ප්‍රශ්නේ වගේ තමයි... මුළු රටේම එක පාරට මර්දනය කරන්න ඕන... ඒක ඉතින් කෘෂිකර්ම එකෙනුයි වන ජීවී ඒකෙනුයි කරන්න ඕන ප්ලෑන් කරලා...
  14. ttj

    දවසකට පොල් ගෙඩි 20කට වඩා රිලව් කාල දානව

    කරන්න තියෙන්නේ ගණත්ව පාලනය... සිංහලෙන් කියනවා නම් වැඩි ටික මරන එක... මට උනත් සතෙක් මරන්න හිත හදා ගන්න බෑ... කරන්න තියෙන්නේ එයාර් රයිෆල් එකක් අරන් තියපන්... ඒකට මැරෙන්නේ නෑ... වැඩිම උනොත් තුවාල වෙයි ටිකක්... රැලේ ලොකුම එකාට තියපන්...
  15. ttj

    ආහ් ජෙප්පන්ගෙ සතුටට අලුත් Poll එකක් - ඔබට සතුටුද දැන්?

    උබත් හැදෙන එකෙක් නෙවෙයි බං... 😂😂😂
  16. ttj

    එයාලා පාර්ලිමේන්තුවෙන් උදේට, දවල්ට කාලා රෑටත් බත් ඔතාගෙන යන තත්ත්වෙක ඉන්නවා - ඇයි බන් මුන්ව මෙහෙම නොන්ඩි කරන්නෙ 🤭🤭

    මුන්ව එලවන්න ඕන කියලා හිතන මිනිස්සූ වැඩි වෙලා ඒ මිනිස්සුන්ගේ ඡන්ද ගන්න පුළුවන් දේශපාලන පක්ෂයක් හැදුණ දවසට මුන්ව එලවන්න පුළුවන් වෙයි... නැතුව මුන් එපා උනා කියලා විතරක් මුන්ව එලවන්න බෑ කියලා මම කියන්නේ... මට පුද්ගලිකව තාම මුන්ව එලවන්න ඕන කියලා හිතිලා නෑ... එකෙන් කියන්නේ නෑ ඉදිරියට එහෙම හිතෙන්නේ...

    No contents