Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Questions
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඩිජිටල් ආර්ථික අමාත්යවරයා යටතට පත් කළේ ඇයි?
එකතු කරගත්ත ID ටික බෙදලා දෙන්න...
ttj
Post #13
Nov 27, 2024
Forum:
ElaKiri Talk!
හාල් import කරාම හරිද
ධනා කියන එකට එකකයි... අනිත් උන් ටික නම් හෙන cringe... ඒත් ඉතින් මුන් ටික තාම follow කරනවා... වෙන එකෙක් වත් ආණ්ඩුව විවේචනය කරන්නේ නෑනේ තාම...
ttj
Post #15
Nov 27, 2024
Forum:
ElaKiri Talk!
නිදානෙ තව යටින් තියෙන්නෙ - ඇත්තද බොරුද
වේයන්ගොඩ පොලිසියේ OIC පූජාව තිබ්බලු...
ttj
Post #5
Nov 27, 2024
Forum:
ElaKiri Talk!
🇱🇰 2009 ප්රභාකරන් මැරුණා ආරංචිය එද්දි උඹ කොහෙද ඉඳියෙ ? බෙදාගන්න ඒ මොහොත කිරියන් සමග 👇
හ්ම්ම් හොඳ සහනය... මුළු semester එකේම කරපු දවස් දෙකෙන් ගොඩ දාන්න උනාම වෙන ලෝකයක් තියනවාද කියාල මතක නෑ...
ttj
Post #31
Nov 27, 2024
Forum:
ElaKiri Talk!
🇱🇰 2009 ප්රභාකරන් මැරුණා ආරංචිය එද්දි උඹ කොහෙද ඉඳියෙ ? බෙදාගන්න ඒ මොහොත කිරියන් සමග 👇
ඌ මැරිලා දවස් දෙකක් යනකම් දන්නේ නෑ... End semester exam එකක් තිබ්බා... ගුහාවක් වගේ බෝඩිමක පාඩම් කළේ... නිවුස් දන්නේ නෑ මුකුත්... අන්තිම subject එක ලියලා ගෙදර යන්න bus එකේ යද්දී පිටිපස්සේ seat එකේ හිටපු උන් කතා වෙනවා ගෝටා කොළඹට ගෙන්නලා කතා කරා අරකයි මේකයි... ඒත් හරියටම තේරුනේ නෑ... ගෙදර ගියාම...
ttj
Post #27
Nov 27, 2024
Forum:
ElaKiri Talk!
මෙච්චර පොදු නිවාඩු ලන්කාවට සාපයක්
නිවාඩු ටික නෙවෙයි බන් අවුල... අපේ උන් වැඩ කරන දවස් ටිකෙත් බුල කෙලින එක... වැඩ දවස් ටිකේ ඵලදායීව මහන්සි වෙලා වැඩ කරනවා නම් ඔය නිවාඩු ටික ලොකු සීන් එකක් නෙවෙයි... මේ වැඩ කරන විදිහටම නම් කරන්නේ ඔය දවස් ටිකත් වැඩ කළොත් රටට තවත් පාඩු වෙනවා...
ttj
Post #72
Nov 26, 2024
Forum:
ElaKiri Talk!
අැමරිකාවේ රැකියාව ඉවතට දමා ලංකාව හදන්න අාපු සුපිරි වැඩකරු වැඩ බාර ගනී...😍👍
මේවා දැක්කාමත් උපරිම වේදනාව එනවා කියපන්කෝ සමහරුන්ට...
ttj
Post #8
Nov 23, 2024
Forum:
ElaKiri Talk!
අර්චුනා රාමනාදන් NPP එකට එකතු වෙන්න හදපු හැටි
හලෝ අර්චුන...
ttj
Post #29
Nov 23, 2024
Forum:
ElaKiri Talk!
Doctor කෙනෙක්ට ඉන්වෙස්ට් ekak
Doctor කෙනෙක්ට විතරක් කරන්න පුලුවන් එකක් ද?
ttj
Post #4
Nov 22, 2024
Forum:
ElaKiri Talk!
CEB පොන්න ආතල්
මම හිතන්නෙ ඔය SMS එක එවන්නෙ ES office එකෙන්... ඒකත් manually එවන්නේ නැතිව ඔය maintenance schedule කරන වෙලාවට auto එන්න දැම්මා නම් ඉවරයි...
ttj
Post #44
Nov 22, 2024
Forum:
ElaKiri Talk!
විපක්ශ නායකගෙ පුටුව දෙමලෙක් අල්ලගෙන
එකගයි... මූ පිස්සෙක් සහ කොටියෙක්... අතේ දුරින් තියාගෙන හොදට බලන් ඉන්න ඕන පොරක්... මූ dual personality disorder එකක් තිබ්බ පොරක්...
ttj
Post #81
Nov 22, 2024
Forum:
ElaKiri Talk!
ඉරාජ් වීරරත්න ගැන මොකද හිතන්නෙ.
සොන්නයා ඒක මකලද? ගු බයයි නේ...
ttj
Post #15
Nov 21, 2024
Forum:
ElaKiri Talk!
විපක්ශ නායකගෙ පුටුව දෙමලෙක් අල්ලගෙන
පුතානෝට බනිද්දි මොකද හාමු අඩන්නෙ???
ttj
Post #52
Nov 21, 2024
Forum:
ElaKiri Talk!
විපක්ශ නායකගෙ පුටුව දෙමලෙක් අල්ලගෙන
ජෙප්පෙක්ගේ පුටුවක නෙවෙයිනේ ඕයී ඉදගෙන ඉන්නේ... පුතානෝට කියපන් එලවාගන්න කියලා...
ttj
Post #43
Nov 21, 2024
Forum:
ElaKiri Talk!
කාසම නැතිව ටීෂර්ට් විතරක් අදින කෙල්ලො 16+
.
ttj
Post #23
Nov 21, 2024
Forum:
ElaKiri Talk!
විපක්ශ නායකගෙ පුටුව දෙමලෙක් අල්ලගෙන
මූ යාපනේ... සින්හලු නෙවෙයි චන්දේ දුන්නේ මූට... අනික මූ ජෙප්පෙක් නෙවෙයි... යාපනේ ස්වාදීන කන්ඩායකම් එකෙක්...
ttj
Post #38
Nov 21, 2024
Forum:
ElaKiri Talk!
ඔස්ට්රේලියන් ඩ්රයිවින් ලයිසන්ස් එක වලන්ගු නැද්ද ලන්කාවෙ?
ඔව්... මොකක්දෝ කොල කෑල්ලක ගන්න ඕන... පෝලිමේ ඉදලා... හැබැයි මෙහේ එක ඕස්ට්රේලියා වල අවුරුද්දක් පුළුවන්...
ttj
Post #2
Nov 21, 2024
Forum:
ElaKiri Talk!
නවීන විදියට හිතන නූතනවාදි SLVLOG පඩිවරු body shame කර දායක සභාවෙන් හොදට අහගත්තා.
දැන් උබ කියන්නෙ මහින්දගේ වයසයි ඔය කියන පොරගේ වයසයි එක වගේ කියලද?
ttj
Post #54
Nov 20, 2024
Forum:
ElaKiri Talk!
නවීන විදියට හිතන නූතනවාදි SLVLOG පඩිවරු body shame කර දායක සභාවෙන් හොදට අහගත්තා.
මම බොඩි ශේම් ගැන නෙවෙයි කියන්නේ... බොඩි ශේම් නවත්තන්න ඕන කියල හිතන තරම් මම වෝක් නෑ... මයිනාට නකියි කියන එකයි ඔය ඇමතිගේ තට්ටෙයි කියන එකයි එක වගේ කතා තමයි... ඒත් කලින් දවසේ තර්කේ ඒක නෙවෙයි... තරුන කටයුතු ඇමති තරුන නෑ කියන එක... ඒකට උඩ කතාව අදාල නෑ... සරලවම ඇමති හොදද නැද්ද කියලා තිරනය වෙන්නෙ...
ttj
Post #49
Nov 20, 2024
Forum:
ElaKiri Talk!
නවීන විදියට හිතන නූතනවාදි SLVLOG පඩිවරු body shame කර දායක සභාවෙන් හොදට අහගත්තා.
වෙන්න ඇති... මංජුයි තව උගේ පක්ෂේ තුන් දෙනෙක් ඇවිල්ලා කරපු පොඩ්කාස්ට් එකේ මංජුවා සෙන්සිබ්ල් දේවල් කියනවා... මූන්ට නම් සමහර දේවල් ගැන කිසිම දැනීමක් නෑ... හැබැයි මම මුන්ගේ ඒව තාම සහ දිගටම බලනවා... ආණ්ඩුව වර්ණනා නොකරන ඒවත් බලලා බැලන්ස් වෙන්න ඕන හින්දා...
ttj
Post #37
Nov 19, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom