right wing එකක් දිනයි... ඊලග පාර මම දෙන්නෙත් දකුනේ අලුත් පක්ශෙකට තමයි...
උබට වැරදෙන්නේ ඒක නෙවෙයි...
උබ හිතන් ඉන්නවා සජබේ right wing කියලා, උබ හිතන් ඉන්නවා ශ්රී ලංකා එකර, පොහොට්ටුවට, අලියට උන දේ ඕකට වෙන්නේ නෑ කියලා... අන්න එතන තමයි උබට වරදින්නේ...
දැන් තර්ක කරන්න ඕන නෑ... මොකද කාලය තමයි ඒක...