1. ttj

    කපනව තොපි .. හරිය ??

    අඩෝ මේ නුවර නේද??? මුන් සුද්දන්ට පුක දීලා පුරුදු උන ඒවා තමයි ඔය...
  2. ttj

    උබලට තියන Bad habits මොනාද?

    addicted to dopamine rush...
  3. ttj

    NPP Finalized National List 🟥❌

    Simply මිනිහෙක් කළාකාරයෙක් හරි ක්‍රීඩකයෙක් හරි හින්දා ඌ දේශපාලන කරන්න සුදුසු නෑ කියලා හිතන එක නම් අමු ගොං කමක්... රොනල්ඩ් රේගන් එහෙම ඇමරිකාවේ ජනාධිපති නොවුණානම් මේ කියන ධනවාදය මැරිලා ගොඩක් කල්... රන්ජන් ජයලාල් කාරයා නෑ නේ... වෙලාවට... හිටියනං අරුගෙන් කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ... ------ Post...
  4. ttj

    NPP එක දිනපු හැටි

    ජෙප්පො කොහොම දින්නත්, මුන්ට කෙල වෙලා ඉබේම බලය අතට එයි කියලා බලන් ඉන්න සජබයියන්ටයි සිලින්ඩර් කාරොයොන්ටයි වෙන්නේ මුන්ට කෙලවුනොත් බලය දිලීත්ට හරි වෙන කාට හරි යන එක බලාගෙන ඉන්න... යුඑන්පී සජබ වගේ බෙලහීන විපක්ශ තමයි මේ රටට තියෙන ලොකුම හෙනේ...
  5. ttj

    මෙන්න 1988 -1991 කාලේ හිටපු ලංකාවේ සුපිරි මැරයෝ කීප දෙනෙක් අත්පුඩි ගහනවා

    මල්ලි වැරදි කරලා නම කැත වුණ, වටේ ඉන්න උන් වැරදි කරලා නම කැත උන උන් තමයි ඒ කාලේ ඉඳන් ඉදලා තියෙන්නේ... පවු බබාලා...
  6. ttj

    දිනේෂ් - රවි ලැයිස්තුවෙන්, ගෑස් එකෙන් පාර්ලිමේන්තුවට.

    ගැම්මක් තමයි... අපේ අත්දැකීම් තියන සෑර්ලා එනවා අපිව බේරා ගන්න...
  7. ttj

    හරිනි ශුවර්නෑ

    මේක උස්සනවා... කමල් නෑනේ...
  8. ttj

    159 කීදෙනෙක්.......

    මනාප වලින් ආව 141 න් 38 යි පූර්ණකාලීන දේශපාලනය කරපු අය ඉන්නේ... අනිත් අය වෙන රස්සා කරපු මිනිස්සූ... කොහොමත් 50% කට වඩා අය JVP එකේ නොවන NPP අය... JVP අයගේ උනත් ගොඩක් ඉන්නවා stereo type ජෙප්පෝ නොවන අය...
  9. ttj

    විසි වසරකට පසු නැවතත් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරුන්

    ඊට යටින් තියන ටික ගැන මුකුත් කියන්නේ නැද්ද???
  10. ttj

    ණයට දීලා නැති වුනු උපරිම ගාන කියද?

    50000ක්... හැබැයි දෙද්දී ආයේ නොදුන්නත් කාමක් නෑ කියලා දුන්නේ... මොකද ගත්ත කෙනා ඊට වඩා වටිනවා කියන්න පුළුවන් උදව්ව ගොඩක් කරලා තියනවා... අනික මිනිහට ඒක ආපහු දෙන්න තරම් හොඳ ආර්ථික තත්වයක් ඇත්තේ නෑ...
  11. ttj

    කතානායක වෙන්න සුදුසු කවුද?

    ඔව්... බහුතර් එන්න ඉතින් ආණ්ඩුවෙන් ඡන්ද දෙන්න පුළුවන්... විපක්ෂයන් කතානායක පත් කරන එක හොඳ සම්ප්‍රධායක්... විශේෂයෙන්ම මේ වගේ ලොකු බලයක් තියන ආණ්ඩුවක... ලොකු අවුලක් නම් ආණ්ඩුවට තනියෙන්ම විශ්වාසභංගයක් ගෙන්න පුළුවන් නේ... ඉමිතියාස් ඕක මධ්‍යස්ථව කරයි... පොරගෙ තාත්තා හිටපු කතානායක කෙනෙක් මම දන්න...
  12. ttj

    ජාතික ලැයිස්තුවෙන් එන්න පුලුවන් කලින් නම් කරණ ලද හෝ පරාද අය විතරයි , පිටින් බෑ - මැ.කො. ( පොනිල් Out 😅 )

    මුලින්ම පත් කරන්න ඕන ලැයිස්තුවේ හෝ චන්දේ ඉල්ලලා පැරදුන කෙනෙක්... එහෙම කෙනෙක් ඉල්ලා අස් උනොත් වෙන ඕනම කෙනෙක්ට එන්න පුලුව...
  13. ttj

    මෙහෙම බලයක් ගත්ත ආණ්ඩුවක් කාර්යක්ෂම නෑ

    ඔව් ඇත්ත... සමරන්න තරම් දෙයක් දිනලා නෑ කියාල ඡන්දේ දුන්න ගොඩක් උන් දන්නවා... කියපු ඒව කරලා රට තියන තැනින් අඩියක් වත් ඉස්සරහට ආව දවසට සමරන්න පුළුවන්... එතකන් කනක් ඇහිලා ඉන්න නැති එක තමයි ප්‍රශ්නේ...
  14. ttj

    මෙහෙම බලයක් ගත්ත ආණ්ඩුවක් කාර්යක්ෂම නෑ

    මේක යකෝ මලගෙයක් වගේ... අඩනවා අඩනවා ඉවරයක් නෑ...
  15. ttj

    කතානායක වෙන්න සුදුසු කවුද?

    ඒ හින්දම සජියා පොරව ඇතුලට ගන්නේ නෑ...
  16. ttj

    කතානායක වෙන්න සුදුසු කවුද?

    ඉමිතියාස්... සජබ ලිස්ට් එකෙන් ආවොත්...
  17. ttj

    ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් හරිණි අමරසූරියට චන්ද 655,289ක්!

    කැටපෙත් ජෙවීපී තමයි... ඌ NPP එකට එන්නේ ජේවීපී එකෙන්...

    No contents