1. redhat

    චතුර ගේ අලුත් ම නයා

    චතුර ගේ අලුත් ම නයා
  2. redhat

    එකම රටේ නිති දෙකක්.

    එකම රටේ නිති දෙකක්.
  3. redhat

    කොබෙයියා ඔලුව වනන එක

    කොබෙයියා ඔලුව වනන එක "අපේ කාලෙ නම් කොබෙයියන්ට ඔහොම බෙල්ල වනන්න අපි ඉඩ දුන්නෙ නෑ අපේ හාමුජුරුවනේ" - මහින්ද රාජපක්ෂ "දැන් මේ කොබෙයියෙක් ඇවිත් බෙල්ල වනනවා. මම ජනාධිපතිතුමත් එක්ක මේ ගැන සාකච්ඡා කළා. එතුමා මේ ගැන පැහැදිලි ස්ථාවරයක ඉන්නවා. දැන් රාජපක්ෂලාගෙ කාලෙ මොකද වුනේ? කොබෙයියෙක්ට ඔහොම...
  4. redhat

    මුගේ දත් සැට් එක බිම හලන්න?? මොහු කවුද ...????

    මුගේ දත් සැට් එක බිම හලන්න?? මොහු කවුද ...???? මුගේ දත් සැට් එක බිම හලන්න හිතෙන්නේ මට විතරද ?? මොහු කවුද ...???? වෛද්‍යවරයෙක්ද? හෙද නිලධාරියෙක්ද? සාත්තු සේවකයෙක්ද? වෘත්තීය සමිති නායකයෙක් ද? පරිසර වේදියෙක්ද...? දේශපාලකයෙක්ද... උගතෙක් ද..? මේ රටේ ජාතික ප්‍රශ්නවලට සම්බන්ධ වී රට බේරා ගත්...
  5. redhat

    architect කෙනෙක් හරි කොන්ටිටි සර්වේ

    architect කෙනෙක් හරි කොන්ටිටි සර්වේ මචන් මම IT කරන්නේ ...ලොකු ජෝබකුත් නෙමේ දන්නා කවුරු හරි ඉන්නවා නම් කියපන් ... බාහිර උපාදියක් කරලා architect කෙනෙක් හරි කොන්ටිටි සර්වේ කෙනෙක් හරි වෙන්න විදිහක් තියනවද?
  6. redhat

    Architechture Exibition 2017

    Members' Work & Trade Exhibition Up Coming Members' Work and Trade Exhibition from 16th February 2017 to 19th February, 2017, All are welcome උඹල යනවද?
  7. redhat

    WALKING DEAD SE7

    මේක ඊයේ පටන් ගත්තද අපහු? ටොරෙන්ට්ස් තියනවද සිහලු
  8. redhat

    මාද්‍ය අනුග්‍රහය එළකිරි.com - මොකද්ද බන් මේක

    මාද්‍ය අනුග්‍රහය එළකිරි.com - මොකද්ද බන් මේක මචන් මම ඊයේ රේඩියෝ එක ගෙන ඉන්න කොට ad එකක් ගියා.. .එකේ කිවුව මාද්‍ය අනුග්‍රහය එළකිරි.com කියල මොකද්ද බන් ඒ සීන් එක ... මට හරියට අහ ගන්න බැරි උනා
  9. redhat

    මම එන්ඩෝස් කොපි එක කරා

    මම එන්ඩෝස් කොපි එක කරා මචන් .. මගේ අම්ල පිත සහෝදර වරුනි .. මම එන්ඩෝස් කොපි එක කරා විස්තරේ පහතින් මම මචන් දන්නා කියන ගොඩ වෙදකම් සේරම කරා ... හරි ගියේ නැහැ මචන්.. මේක කරලා බලන්න උනා අන්තිමට -------------------------------------------- ඉස්සෙලම ඇල වේල්ල කියනවා පස්සේ කට ඇතුලට ස්ප්‍රේ එකක්...
  10. redhat

    හරි නෑනේ නේද

  11. redhat

    දැනගෙන කාපියවූ බන් මේවා

    දැනගෙන කාපියවූ බන් මේවා https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/13962565_1151151488275334_2627615439004847522_n.png?oh=8c81527203bb830ae4a32fac67d052ac&oe=59442CA4
  12. redhat

    හොරා

    :confused::confused:
  13. redhat

    චීවරයක් පඩු පොවන අවස්තාවක

    චීවරයක් පඩු පොවන අවස්තාවක චීවරයක් පඩු පොවන අවස්තාවක චායා රූප පෙලක් මට දැක ගන්න ලැබුනා...පිංබරයි නේද මගෙ යාලුවනෙ ඩසුනත්.... :love:
  14. redhat

    [මෙගා ත්‍රෙඩ්]ඔසුපැල හඳුනා ගනිමු

    [මෙගා ත්‍රෙඩ්]ඔසුපැල හඳුනා ගනිමු ගස් , පැල වර්ග , ඔසු වර්ග මෙතන දාමුද? දන්නේ නැති දේවල් ඔසුපැල හඳුනා ගනිමු නිවැරදිව ශාක හදුනාගැනීම මේ සමූහයේ සිටින බොහෝ සාමාජිකයන් ශාක හදුනාගැනීම පිලිබද වැඩි උනන්දුවක් දක්වන බැවින් ඒ සම්බන්ධව මා දන්නා කරුණු වරින් වර ඉදිරිපත් කරන්නම්. එය ඔබ සැමට ප්‍රයෝජනවත්...
  15. redhat

    මෙහෙම දන්නේ කොහොමද?

    මෙහෙම දන්නේ කොහොමද? NA කියල වැටෙන්නේ කොහොමද බන් ? N/A 01-10-2017 12:00 PM visits illala bn
  16. redhat

    උදවු කරපන් මචන් |ජොබක් ඕනේ මට

    උදවු කරපන් මචන් |ජොබක් ඕනේ මට කටාර්,ඕමාන් ගිහිල්ල ජොබක් හොයා ගන්න පුලුවන්ද විසිට් විස ගිහින් ? උදවු කරපන් මචන්
  17. redhat

    එළකිරි සාමාජිකයන්ට බැනලා

    එළකිරි සාමාජිකයන්ට බැනලා එක්ස් ගොසිප් එකේ එක සිංහල වැල ත්‍රෙඩ් එකක මුලින්ම පටන්ගන්න තැන එළකිරි සාමාජිකයන්ට බැනලා දාල තියනව දැක්කද?
  18. redhat

    මචන් සින්ගපුරු සිම් එකක් මට මෙහෙ ඉඳන් ගන්&#350

    මචන් සින්ගපුරු සිම් එකක් මට මෙහෙ ඉඳන් ගන්&#350 මචන් සින්ගපුරු මොබිලේ සිම් පතක් එකක් මට මෙහෙ ඉඳන් ගන්න විදිහක් තියනවද? වෙබ් එකෙන් හරි ?
  19. redhat

    ඉඩමක් ගන්න ගිහින් වැටුණු අමාරුව

    ඉඩමක් ගන්න ගිහින් වැටුණු අමාරුව https://www.facebook.com/SOLID-LANDS-377661672348650/ මචන්ලා පොඩි අමාරුවක වැටිලා ඉන්නේ ලෑන්ඩ්සෙල් එකකට ඇඩ්වාන්ස් එකක් බැඳ ඉඩමක් ගන්න පස්සේ එක හරි නැහැ කියල දැනගන්න ලැබුණු නිසා මම ගන්න වැඩේ ඇත ඇරිය පස්සේ උන් ගෙන් ඇඩ්වාන්ස් එක ඉල්ලුවහම උන් කියනවා මම ගන්න ගිය...
  20. redhat

    ප්‍රයිවට් බස් වල පැමිණිලි කරන නොම්බරයක් &#3503

    ප්‍රයිවට් බස් වල පැමිණිලි කරන නොම්බරයක් &#3503 ප්‍රයිවට් බස් වල පැමිණිලි කරන නොම්බරයක් දීපල්ලකෝ

    No contents