1. marachoon

    අාගම ගැන ප්‍රශ්නයක්

    මිනිස්සු කොහොමත් දැන් ඔය ඉස්සර කතාවල හිටිය දෙවියෝන්ට වැඩිය දියුණුයි ..එකයි මම කිව්වේ දෙවියෝ කරත්තේ යද්දී අපි කාර් වල යනවා කියල … ඉස්සර මිනිස් ශ්‍රමනයෙක්ගේ නොමනා හැසිරීමක් ගැන උත්ගොෂණයක් කරපු දෙවිවරුන්ට මේ වෙනකන් මිනිස්සු එක්ක සම්බන්ද වෙන්න රේඩියෝ තරන්ගයක්වත් හොයා ගන්න බැරි වෙලා තියනවා …...
  2. marachoon

    අාගම ගැන ප්‍රශ්නයක්

    උත්තර දීල තියෙන්නේ ..උබට පෙන්නේ නැති උනාට … මට කියපන් හින්දු ආගමේ කියවෙන නිර්වානෙයි ජෛන ආගමේ කියවෙන නිර්වානෙයි බොරු වෙලා උබලගේ එක විතරක් හරිම නිර්වාණය උනේ කොහොමද කියල ? කොයි නිර්වනේද අපි දැන් පිළිගන්න ඕනි කියපන්කො .. අනිත් දෙක වැරදිලා උබලගේ එක හරි උනෙ කොහොමද කිය්ලත් කියපන් ජෛන තිර්හන්කර මහාවිර...
  3. marachoon

    අාගම ගැන ප්‍රශ්නයක්

    //3.ජයින අගමේ සහ බුදු දහමෙ ලගින් යනකතා මොනාද තියෙන්නෙ පොඩ්ඩක් පැහැදිලි කරපන්..?? 4. කාලගුන දේශගුන කාරනා විග්‍රහ කරන්නෙ නියාම ධර්ම යටතේදි..නියාම ධර්මයට පිටින් ගිහින් දෙයියො තමයි වස්සන්නෙ කියන උබ වැරදියි..ආන්න උබ ත්‍රිපිටකය කියලවල නැ කියල ඔප්පු කරා..// නිර්වාණය , චතුරාර්ය සත්‍ය පොඩ්ඩක් වෙනස්...
  4. marachoon

    අාගම ගැන ප්‍රශ්නයක්

    lesiwZTkLJQ මම දැන් පොඩි වැඩක ක ඉන්නේ ... තව ටිකකින් ඇවිත් ඔයාට තව විස්තර කරන්නම්
  5. marachoon

    අාගම ගැන ප්‍රශ්නයක්

    ත්‍රිපිටකේ කියන්නේ පත්තර කොලයක්ද බන් ? මම කියපු එකක් හෝ කියපන් පුලුවන්නම් ත්රිප්ටකයේ නැහැ කියල .... උබ පළවෙනියට ත්‍රිපිටකේ කියවපන් , පත්තර බලල තියෙන්නේ උබ බන් ( ජාතක කතා වලින් ඇහුවේ නැත්තේ උබල එකට බෞද්ධ කුරුණෑගල යුගයේ ලියපු සාහිත්‍ය කියයි කියල දන්නා නිසා .අවශ්‍යනම් තව ahannam ත්රිපිටකයෙන්ම )...
  6. marachoon

    අාගම ගැන ප්‍රශ්නයක්

    තේරුමක් නැ ඉතින් කතා කරලා ..කතෝලික කියා කියා හිටපං .. ඉපදුන දවසේ ඇවිදලා මල් පිපිලා ඒමදිවට කතාත් කරා කියලත් තියනවා අනිත් උන්ට පොර වගේ ඇගිල්ල දික් කරන උන්ගේ ...උබල ඔක්කොම මැජික් විස්වාස කරන උන් තමයි ඉතින් බලන් ගියාම :rofl::rofl:
  7. marachoon

    අාගම ගැන ප්‍රශ්නයක්

    1 මම ආගමක් අදහන්නේ නැ බන් ..ඉස්ලාම් කතෝලික දෙයියෝ වගේම උබලගේ ඒවත් මට මිත්යාවල් තමයි ..2 කියන්නෙත් මාර විද්යාත්මකයි කියල හිතාගෙන ඉන්න එකත් ඒ වගේ තමයි කියල .. 3 වලාහක සංයුත්ත්යට අනුව දෙවියෝන්ට ඒ හැකියාව තියෙන්න ඕනි .. 4 මම හිතුව පියාබන අස්සයෝ දිය කිදුරියෝ කගවෙන වගේ සත්තු ඉන්නේ ග්‍රීක වීර කතාවලයි...
  8. marachoon

    අාගම ගැන ප්‍රශ්නයක්

    ක්‍රිස්තියානි බෞද්ධ ඉස්ලාම් කියල නැ ඔක්කොම දෙවිවරු බොරුනේ බන් බලාගෙන යනකොට … ක්‍රිස්තියානි ඉස්ලාම් දෙවියෝන්ටත් වෙන වැඩ ඇති බන් මේ දෙවියෝන්ට වගේම :P
  9. marachoon

    අාගම ගැන ප්‍රශ්නයක්

    අනියම් කාලවලදී කියල කැල්ලක් එකතුකරපු එකද උත්තරේ ? ඒ කැල්ල එකතු උනාට ක්‍රියාව ඒකමයි නේද ? ඔච්චර වැස්ස වස්සවන්න තරම් තාක්ෂණයක් තියෙන දෙවියෝන්ට රේඩියෝ තරඟයක් හරහා පණිවිඩ හුවමාරු කරගන්න බැරි වෙලා තියනවා මේ වෙනකන් …භික්ෂුවක්ගේ නොමනා හැසිරීමක් සම්බන්දයෙන් දෙවිවරු පිරිසක් උත්ගොෂණයක් කරපු කතාවකුත්...
  10. marachoon

    අාගම ගැන ප්‍රශ්නයක්

    එහෙනම් දෙවි scientists ල එහෙම ඇතිනේ . මනුස්ස ලෝකේ අවරුදු 50 ක් 100 ක් එක දවසක් වෙන ඔය සමහර දිව්‍යලෝක මනුස්ස ලෝකෙට වැඩිය සැහෙන්න දියුණු ඇති . ඔච්චර වැසි වස්සන උණුසුම සිතල ඇතිකරන වැඩ කරන්න පුළුවන් එකේ රේඩියෝ තරඟයක් වගේ එකක් හරහා මිනිස්සුන්ට මොනවත් කියන්නෙවත් නැනේ අප්පා ...බුද්ධධර්මය සරණ ගිය ධර්මය...
  11. marachoon

    අාගම ගැන ප්‍රශ්නයක්

    කියල තියෙන්නේ මෙහෙමයි කියල වැඩක් නැහැ භාවිතාව වෙනස් නම් .. ලංකාවේ මුස්ලිම් උන් කියන්නෙත් ජිහාඩ් කියන්නේ ත්‍රස්තවාදීන් විසින් වැරදියට භාවිතා කරන එකක් කියල .. මිනිස්සු පළවෙනියට විවේචනය කරන්නේ භාවිතාව ..එක සාමාන්‍යයයි .. කිසියම් ආගමක එහෙම වැරදි භාවිතාවක් තියනවනම් පුජ්‍ය පක්ෂය ආගමිකයෝ කරන්න ඕනි...
  12. marachoon

    අාගම ගැන ප්‍රශ්නයක්

    ජනප්‍රවාද නෙවෙයි ත්‍රිපිටකයේ තියෙන්නේ ..එකයි තියන තැන ඉදන් දැම්මේ ( සුත්තපිටක - සංයුත්තනිකාය- බන්ධවග්ගපාලි -. වලාහකසංයුත්තං)
  13. marachoon

    අාගම ගැන ප්‍රශ්නයක්

    අවුව ඇතිකරන නෙවෙයි කියන්නේ … ඉර හද දෙවියන් විදිහට කියල තියෙන සුත්‍ර 3 ක් පෙන්නුවා .. pitaka.lk හරි thripitakaya.org හරි ගිහින් හොයල බලන්න චන්දිම සුත්‍රය /සුර්ය සුත්‍රය / පායාසිරාජක්ක්න සුත්‍රය වෙනත් මානයන් වල ජීවින් ලෝක තියෙන්න පුළුවන් , හැබැයි වෙනත් මානයන් කියන්නේ මොඅක්ක්ද කියල...
  14. marachoon

    අාගම ගැන ප්‍රශ්නයක්

    තව්තිසා දිවියලෝකේ අධිපති රජතුමා සක්‍රයාගේ වාහනේ වයිජයන්ත රථය කියන්නේ මොකක්ද ? මැණික් ඔබ්බපු රෝද දහසක් සහිත කරත්තයක් …
  15. marachoon

    අාගම ගැන ප්‍රශ්නයක්

    වැස්ස වස්සන / ගද සුවද ඇති කරන /වලාකුළු හදන /හුලග ඇතිකරන /උෂ්ණත්වය අඩු වැඩි කරන දෙවියෝ බුදුදහමේ ඉන්නවා ( සුත්තපිටක - සංයුත්තනිකාය- බන්ධවග්ගපාලි -. වලාහකසංයුත්තං) තව ඉර දෙවි සද දෙවි වගේ ඒවත් තියනවා (සංයුත්ත නිකාය -සහතාවග්ගපාලි -දෙවපුත්තසන්යුත්තo -චන්දිම සුත්‍රය /සුර්ය සුත්‍රය )පායාසිරාජක්ක්න...
  16. marachoon

    එයා-හොස්ටලා

    මානසික ලෙඩ්ඩු බන් ..උත්තර දීල වැඩක් නැ
  17. marachoon

    කාමේසුමිච්චාචාරා

    සිතක් පහල වීම කොහොමද බන් පවක් වෙන්නේ ? ලිංගික ආකර්ෂණය කියන්නේ බොහොම සාමාන්‍ය ස්වභාවික තත්වයක් , එකනේ ඔතන කරුණු කීපයක් දක්වල ඒවා ඔක්කොම සම්පුර්ණ වෙන්න ඕනි කියන්නේ .. නැත්තම් හස්බන්ද්ට වයිෆ් ගැන සිතක් පහල වීම වරදක් වෙන්න එපැයි . ලිංගික ආකර්ෂණය කොහොමත් ස්වාභාවිකයි . එක ක්‍රියාවට නගද්දී තියෙන්න ඕනි...
  18. marachoon

    කාමේසුමිච්චාචාරා

    එක තමයි මචන් එහෙම කෙනෙක් "නොකළ යුතු " කියන කුලකයට අයත් වෙන්නේ නැහැනේද කියල අහන්නේ ?
  19. marachoon

    එයා-හොස්ටලා

    මගේ කවුරුත් නැ බන් .. මම කිව්වේ ඉතින් ටයිපිකල් සිංහලුන්ගේ ඔලුවේ හැටි … රැට වැඩ කරන නර්ස්ල ඩොක්ටස්ලත් එක්ක හැමිනේනවලු , කැම්පස් ගිය කෙල්ලෙක් බදින්නේ නැල්ලු කැම්පස් වල මාර වැඩලු වෙන්නේ , කොටට අදින උන් ගොඩක් බඩුලු .නිලියෝ නිවේදිකාවෝ මොඩල්ස්ල ඔක්කොම බඩුලු, "යාලුවෙක්" ගහල තියනවලු අසහනේ පිට කරගන්න...
  20. marachoon

    කාමේසුමිච්චාචාරා

    // ස්වාමියකු විසින් හෝ මාපිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන ස්ත්‍රියක් බලෙන් සතුටු කරවා ගැනීමෙන් හෝ ලිංගිකව එක්වීමෙන් හෝ පුරැෂයින්ට කාමමිථ්‍යාචාර අකුසලය සිදුවෙනව// ස්වාමියකු විසින් හෝ මාපිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා නොකරන ගණිකා වුර්තියේ යෙදෙන කාන්තාවක් මුදල් ලබාදෙමින් ඒ මනුස්සයාගේ පෝෂණය...

    No contents