1. marachoon

    double cab rent

    එහෙම හදන්න බැහැ නේද ? උබ ඔකේ සර්විස් / ටයර් / ඉන්ෂුරන්ස් / ගෙඅන්න ගන්නවානම් ෆිනෑන්ස් එකයි බලන්න ඕනි .මම දන්නා විදිහට ටොයෝට හයිලක්ස් එක තමයි සෙකන්ඩ් මාර්කට් වලිවු එක ශේප් එකේ තියෙන්නේ ඊට පස්සේ මිට්ෂුබිසී , නවාරා එක මේන්ටේන් කෝස්ට් එහෙම සැහෙන්න වැඩියි කියල කියනවා කොහොමද දන්නේ නැහැ . එත් සෙකන්ඩ්...
  2. marachoon

    ඇමරිකානු ඉංග්‍රීසි

    මටම මේක අද වැදගත් උනා එක නිසා 2018 ට බම්ප් එකක් …තව දුරටත් කරගෙන යන්න balamu … කලින් බලපු නැති අය මේකේ මුල ඉදන් බලාගෙන එන්න , පාඩම් 8 ක් තියනවා :):)
  3. marachoon

    double cab rent

    .මාසෙට 60 padui
  4. marachoon

    මචන් ලා මගේ Phone Number එකට Gay උන්ගෙන් Call එනවා

    :rofl::rofl: අඩෝ අඩෝ කැරි වැඩ කරන්න එපා යකෝ :rofl::rofl::lol::lol:
  5. marachoon

    මචන් ලා මගේ Phone Number එකට Gay උන්ගෙන් Call එනවා

    :lol::lol: ube tharaha karayek karanna aththe sure ekatama :P:P
  6. marachoon

    රිෂිවරු

    හිත කියවීම J94uO-urSTg
  7. marachoon

    රිෂිවරු

    ම්ම්හ් අහල තියනවා කරන්න කෙනෙක් නැ … දැන් ඔය භාවනා ක්‍රම ගැන දැනුම නැති වෙලාද තියෙන්නේ ? එත් කුන්ඩලිනි ප්‍රක්ටිස් කරපු අයත් එළකිරියේ හිටියා නේද ? ත්‍රෙඩ් එකකුත් ගියා ඉස්සර මතක හැටියට … මගේ යාලුවෙකුත් සැහෙන්න භාවනා කරා දැන්නම් රට ඉන්නේ . ගොඩක් භාවනා ක්‍රම ගැන කියල තියනවා දැන්නම් ඒවගේ නම් මතකත් නැ
  8. marachoon

    රිෂිවරු

    මේ මනුස්සයා මේක අහන්නේ නිවන් මාර්ගයවත් ධ්‍යාන මාර්ගයවත් කරගන්න නෙවෙයිනෙ එක ඇත්ත ..නිවන කියන සංකල්පේ ගැන වෙනම හිතන්න ඕනි හැබැයි ඉතින් නිවැරදි කියල පෙනුනොත් අනිවාර්යෙන් ඔය ධාන්‍ය ලබා ගන්න නම් උත්සහයක් හරි කරනවා .කව්ද අකමැති අහසින් යන්න ..තනියම එහෙම වැඩ කරන්න පුළුවන් කියන්නේ මාරයිනේ .. ඒ විෂය...
  9. marachoon

    රිෂිවරු

    ආහ් ඔය දන්නේ නැද්ද ? මම හිතුව දන්නව ඇති කියල .. දැන් ඉදිරිපත් වෙන්නෙත් නැත්තේ සෘශිවරු ඉස්සර කරේ මැජික් ද කියල කවුද දන්නේ නේද ? මිත්‍යා මායා කතන්දර ඉතිහාසේ කොච්චරනම් තියනවද නේද ? නැත්තම් මේක ඇත්ත තමයි කියල ෂුවර් එකටම දන්නවද ඔයා ? නැත්තම් දන්නේ නැද්ද ?:P මම ඇයි මිනිස්සුන්ගේ විනිශ්ය නිසා එක...
  10. marachoon

    රිෂිවරු

    අනිවාර්යෙන්ම මම මගේ නිගමන වලට එන්නේ අහපු ප්‍රශ්න වලට ඔය ලැබෙන උත්තර නිසා තමයි … //PS: ඕක නොපෙන්වා සිටීමේ හේතුම හොය හොයා ඉන්නවා මිසක් පෙන්නන ඉදිරිපත් නොවෙන්නේ ඇයි කියන "හේතුවට" මට හිතෙන්නෙම ඕක එක්කෝ මිත්‍යාවක් එහෙමත් නැත්තම් ඔකේ මොකක්හරි හොරයක් ඇති කියල . අව්ලක් න ඉතින් නොපෙන්ව සිටීමේ හේතු...
  11. marachoon

    රිෂිවරු

    ඔව් ඔව් නොපෙන්වා සිටීමේ හේතු තව තියෙන්න පුළුවන් ..අර කලින් එක්කෙනෙක් කිව්වා මිනිස්සුන්ගේ විවේචනයට ලක්වෙන නිසා කියල එක හේතුවක් ..උවමනාවක් නැතිකම කියල තව හේතුවක් ..ඒවගේ තව හේතු ඇති ..ඔයාටත් මතක් වෙන හේතු දාන්න වෙලාවක් තියනවනම් :baffled::baffled:.. PS: ඕක නොපෙන්වා සිටීමේ හේතුම හොය හොයා ඉන්නවා...
  12. marachoon

    රිෂිවරු

    දෙයක් ගැන ඉගෙන ගැනීමට හෝ විවේචනය කිරීමට ඒ පිලිබදව ඇතිවෙන ප්‍රශ්න විමසීමට ගැටළු නිරාකරණය කරගැනීමට මට අයිතිය තියනවා ඒ වගේම ඔයාට එකට උත්තර දෙන්න දන්නේ නැත්තම් ඔයා ඔයාගේ පාඩුවේ ඉන්නත් අයිතිය තියනවා ..දන්නා කෙනෙක් උත්තර දෙයි :rofl::rofl:
  13. marachoon

    රිෂිවරු

    මොකක් ? අයිතිය ? මට හොද කතාවක් එනවා කටට නිකන් කියන්නේ නැතුව ඉන්නම් ඉතින් නොදන්නවා ඇති කියල බොහොම සංයමයෙන් කියන්නම් දැනගන්න ..අය මේ වගේ ගොන් ප්‍රශ්න අහන්න එපා … කාට හරි කාගේ හරි මිත්යාවල් ඔලුවේ උඩ තියාගෙන ඉන්න වගේම ඒවා මිත්යාවල් විදිහට දකින්නත් එහෙමත් බැරිනම් වෙන කැමති මිත්‍යාවක් අදහන්නත්...
  14. marachoon

    රිෂිවරු

    මුස්ලිම් ක්‍රිස්තියානි උනුත් ඔය කියන්නේ තමුන්ට දෙවියෝ තමයි හැම එකක්ම දෙන්නේ කියල , ඒ වගේ තමයි අරයටත් ඒ දැනුම දීල තියෙන්නේ දෙවියෝ .දැඩි භක්තිය තමයි ඉතින් දැන් ඕකෙන් මොන දෙවියෝද කියල දෙන්න ඇත්තේ ඔය හිතන විදිහට ? මුස්ලිම් දෙවියෝ ද ක්‍රිස්තියානි දෙවියෝ ද නැත්තම් හින්දු දෙවියෝ ?
  15. marachoon

    රිෂිවරු

    අති දක්ෂ මිනිහෙක් රමජුනුන් දෙයක් කරලා පෙන්නුවනේ . මෙතන එහම කරපු කෙනෙක් නැ .
  16. marachoon

    රිෂිවරු

    ඔයා ඔය කියන ප්‍රශ්නය මග හරින ගැලවීමේ න්‍යායේ උත්තර වලට වචන හර්බ කියල කියන්නත් පුළුවන් ඉතිං :P:P. මට කියන්න තියෙන්නේ සරලවම මේක තමයි.. එහෙම දෙයක් පුලුවන්නම් එක ඉදිරිපත් කරන්නේ නැත්තේ එක්කෝ එක කරන්න බැරි නිසා නැත්තම් ඉතිහාසේ මිත්‍යා කතාවක් නිසා ..එක එහෙම ඉදිරිපත් නොකරන හේතුව මිනිස්සුන්ගේ...
  17. marachoon

    රිෂිවරු

    නිකොල ටෙස්ලා කියන්නෙත් ඒ වගේ අති දක්ෂ තවත් එක්කෙනෙක් .එයාටනම් දෙවියෝ කියල දීල කියල කොහෙවත් අහල නැහැ ..එත් ඔය කියනව වගේ සමහර ඒවා උත්තර එන්නේ කොහොමද කියලවත් ඒ මනුස්සයට එක්ස්ප්ලේන් කරන්න බැරි වෙනවා කියන එක ඇත්ත එයත් ඉදිරිපත් කරන්නේ එයාගේ පර්යේෂණ ග්‍රන්ථ
  18. marachoon

    රිෂිවරු

    සුර්යා පරිණාමය ගැන තියරියක් ඔප්පු කරන්න කියල නෙවෙයි කියන්නේ . සරලව වැඩක් කරලා පෙන්නන කියල .ඇස් බැඳුම් නොවන විද්‍යාත්මක ක්‍රමේට පැහැදිලි කරන්න බැරි පාවෙන්න බැරිද භාවනාවෙන් ලබපු මොකක්හරි බලයකින් .. මිනිස්සු එහෙම විනිශ්ෂ්‍ය කරයි මෙහෙම කරයි කියල ඔයානේ දැන් පුර්වනිගමනයකට ඇවිත් ඉන්නේ .. මම අහන්නේ...
  19. marachoon

    රිෂිවරු

    රමන්ජුන් කියන්නේ මැන් හු නිව් ඉන්ෆිනිටි ෆිල්ම් එකේ යන පොර නේද ? පොර මැතමැටිෂන් කෙනෙක්නෙ අනික ඒ මිනිහ කියපු දේවල් වලට පසු කාලෙක පිළිගැනීමක් ලැබුන . හැබැයි දෙවියෝ කිව්වා කියන එකටනම් නෙවෙයි එයාගේ ගණිතමය දැනුමට එයා දෙවියෝ එයට දුන්න කියන එක ඒ මනුස්සයාගේ දැඩි ආගමික විස්වාසේ නිසා කියන එකක් වෙන්නත්...

    No contents