බොරු ප්රබන්ද කතා වෙන්න ඇති බන් ..මම හරියටම හොල්මන් කියල ජාතියක් ඉන්නවද නැද්ද කියල දන්නේ නැහැ එත් නැති වෙන්න තියන සම්බවිතාව වැඩි කියල හිතෙන්නේ ..ලෝකේ පුරාම මෙහෙම කතන්දර තියනවා තමයි එත් නිතියෙදී හරි වයිද්ය ක්ෂේත්රයේ දී හෝ රාජ්ය මට්ටමකින් ඕවට කිසිම පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ ..උදාහරණයක් විදිහට...