ගුගල් කරලා බලන්න කිව්වා , ලින්ක් දුන්න , එක්ස්ප්ලේන් කරන වීඩියෝ එකක් දුන්න පෙන්නේ නැ ...තේරුමක් නැ උබට පුළුවන් උපරිම දේ තමයි ඔය කරලා තියෙන්නේ . අත ඇරලා දාපන් උත්තර දෙන්න පුළුවන් වෙන එකෙක් ඇවිත් මට උත්තර දෙයි …
එහෙම වෙන කව්රුහරි ඇවිත් මෙතනින් එහාට ප්රශ්නයක් ඇහුවම බලමු රිප්ලයි එකක් දාන්නම්