ධම්මික පේරේරාව මම දන්නෙ දැනට අවුරුදු 20 කට කලින් විතර ඉදන්. ධම්මිකගෙ පලවෙනි කැෂිනෝ එක දාපු දවස් වල ඉදන්. ඒ කාලෙ මම පොඩි එකා. පොර අපේ ගෙදර එනවා ඩෙනිම ගහලා පත බේස්ලට් එකක් දාගෙන. කවදාවත් සෙරප්පු වත් දාන්නෙ නැහැ. ගොඩක් වෙලාවට පම්ප් එකක් දාන්න ටොයිලට් එකට යන්නද කියලා අහලා යනවා. එතකොටවත් සෙරප්පු දාන්නෙ නැහැ.
ඔළුව පැත්තට කරගෙන අහගෙන ඉන්න පොරක්. ඒ දවස් වලත් පට්ට සල්ලි.
කුණු කේස් එක නිසා මඩ නා ගත්තට එහෙම කරලා සල්ලි හම්බකරන පොරක් නෙමෙයි. වැඩ කරන උන්ටත් පට්ට ට සලකනවා.
DP education කියලා හොද වැඩක් පටන් ගත්තම ත් කට්ටිය කුණු කේස් එක අල්ලං නටනවා දැක්ක නිසා මේ හෑල්ල ලිව්වෙ. ධම්මික හිතන්නෙ අධයාපනය මගින් රට දියුණු කරන්න පුළුවන් කියලා. ඇත්තටම ටකරං බෙදන උන්ට වඩා එහෙම හිතන අයෙක් කොච්චර හොදද