1. weer 11

    ගුරු විරෝධතාවට අරන් ගිහින් ඇද වැටී මිය යයි…

    මිනීමරු ජෙප්පොන්ට ඕවා මොනවද... ඕක දැන දැනම තමා උන් උද්ගෝෂනයට ගෙනියන්න ඇත්තේ.
  2. weer 11

    බේබිලාට හුක-වු කුමාරගේ ලොකු කොලුවා

    අය්..අය්යෝ සාමි මේ වහල්ලු ටිකට මොකෑ දැන් කරන්නේ අන්‍රර්යියේ
  3. weer 11

    නෑ..නෑ...මෝඩ පුතා තනිවෙලා නෑ..

    ඇත්තටම මෝඩ පුතා තනිවෙලා නෑ.. එයාගේ තනි නොතනියට මේ ජෝකරයත් ඉන්නේ.😂😂
  4. weer 11

    ගෙදර වැඩට කෙනෙක්ට පඩිය.

    10 kawruth enne ne 30-35 aniwa illanawa.
  5. weer 11

    මුන්ව ඇයි 3% ම තියලා තියෙන්නේ කියලා දැන් තේරෙනවනේ 😂😂

    අර කතාවේ මේ ටික තමයි මං හිතන්නේ හොදම ටික...නේද hasithayad 😂 😂 “මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ට මම කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය දුන්නා. විජේදාස රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, මහින්ද ජයසිංහ, ස්ටාලින් ද කවුද කියන කෙනාත් ගියා උපදෙස් ගන්න. ඔය ඔක්කොම උපදෙස් ගන්න ගියේ...
  6. weer 11

    බඩු ගන්න ජනතාවට සල්ලි නැතිනම් අපට කරන්න දෙයක් නෑ - බන්දුල

    සහතික ඇත්ත මං කලිනුත් කියලා තියනවා....රාජ්ජ්‍ය සේවය කියාගෙන පිං පඩි ගිලින පිං බත්තු ලක්ෂ ගානක් ඉන්න රටක් ගොඩගන්නවා කියන්නේ හීන තමා.
  7. weer 11

    මුන්ව ඇයි 3% ම තියලා තියෙන්නේ කියලා දැන් තේරෙනවනේ 😂😂

    එහේ ජෙප්පෝ නැහැනේ බං. කොරෝනා බයානක විදියට පැතිරෙන කොට NGO සල්ලි අරන් මිනිස්සු දහස් ගනන් පාරට බස්සන්න සක්කිලි එහේ නෑනේ. ඒවා ඉස්ලාම් රටවල් ඒ සෙල්ලන් දාන්න ආවොත් බෙල්ල නැතිව තමයි යන්න වෙන්නේ.
  8. weer 11

    මුන්ව ඇයි 3% ම තියලා තියෙන්නේ කියලා දැන් තේරෙනවනේ 😂😂

    මහන්සිවෙලා හරි හම්බකරන් කාපිය මරලතෝනි දිදී බුදිය බුදිය හිටියට කන්න ලැබෙන්නේ නෑනේ. 😂
  9. weer 11

    බඩු ගන්න ජනතාවට සල්ලි නැතිනම් අපට කරන්න දෙයක් නෑ - බන්දුල

    ලිංගික සතුට හැර අනික් හැමදේම රජයෙන් දෙන්න ඕනා කියලා හිතන කාලකන්නි ඉන්න රටක් මේක නම්..... 😂 එතුමා කියන්නේ ඇත්තනේ මහන්සිවෙලා හරි හම්බකරන් කාපියව් මට දැනට කෝටි 6 - 7ක වත්කමක් තියනවා. ඒ හැමදෙයක්ම ගොඩක් මහන්සියෙන් හම්බකරපු දේවල්.
  10. weer 11

    බලන් ගියාම මූට බැරි හම්බකරන් කන්න විතරයි

    රටක් වටින කාටත් කරදරයක් නැති වාසනාවන්ත දරුවෝ ඊර්ෂ්‍යාකරන්න එපා. 🙏තව කෙනෙක් කාලා ඇදලා සතුටින් ඉන්නවා දකින්න බැරි කාලකන්නි බං උබලා. 🤮
  11. weer 11

    මුන්ව ඇයි 3% ම තියලා තියෙන්නේ කියලා දැන් තේරෙනවනේ 😂😂

    මේ සැරේවත් 4%වත් අරන් පෙන්නන්න කියමු🤣🤣🤣🤣🤣🤣🤣🤣
  12. weer 11

    if you meet ......

    ඕකා එනවට වඩා වේගෙන් දුවනවා දැන් දුවනවා ඇති පණ කඩාගෙන පුක දීල මෙතන.... සෑම් පොන්නයෝ මෙහෙවර... කොහෙද දුවන්නේ. 😂😂😂
  13. weer 11

    චිච්ච් බේබි

    උබත් ජනාධිපති හරි අගමැති කෙනෙක් ගේ හරි පුතෙක්නම් අර කියාපුව එකක්වත් නොකර දසසිල් රැකලම මැරිලා යනවද.😂😂🤭 ආන්න ඒකට තමයි කියන්නේ කුප්ප කුහක හිගන ඇඩියාව කියලා. 🤣🤮
  14. weer 11

    පාස්කු ප්‍රහාරය ඔබේ දැනුම අනුව

    ගහනවා කියලා දන්නවා ඒත් මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ 😂 😂
  15. weer 11

    Accident @ Welisara Today

    මෙන්න කබ්බෙක් ෆෝම් වෙලා... 😂 😂 *තේ ගහනවලු ඒ වගේ සිද්දි වලදි..🤭
  16. weer 11

    Accident @ Welisara Today

    නෑ බං හම්බයෝ තමයි ඔහොම රගන්නේ. දැක්කනේ කාත්තන්කුඩි වගේ හම්බයෝ වැඩි පැතිවල හෙල්මට් නැතිව උන්ගිය විදිහ.උන් නීතියට අවනත් නෑ.
  17. weer 11

    Accident @ Welisara Today

    හම්බ ඌරු පැටියෙක් වගෙයි...

    No contents