1. weer 11

    ඤාණසාර හිමිට ජෙබ්බෝයි ජාත්යන්තර Al-Jazeera නාලිකාවයි එකපාර මඩ ගහන්නේ ඇයි ?

    ඉතිං බං ජෙප්පොංටයි හම්බ අන්තවාදීන්ට යි ආත්මීය බැදීමක්නේ තියෙන්නේ. මිනීමරු ඊබ්‍රාහිම් නානා ජෙප්පන්ගේ ලිස්ට් එකෙන් ආපු එකෙක්නේ. 😂
  2. weer 11

    මෝල්ගස් ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය බත් පාර්සලයේ ගැටුම...

    පොනිලගේ කාලේ පබයා සිරාගේ කාලේ මිනිස්සු රන්ඩුවෙලා මරාගන්නැද්ද. 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
  3. weer 11

    මේවා දකිද්දී නම් පුදුම සතුටක් දැනෙන්නේ ...

    ඔය කතා කරන එව්න් 3% උගන්නලා දම්මපු උන් නේද.. :ROFLMAO::ROFLMAO:
  4. weer 11

    ගෑහෑණුන්ගේ හෑට හතර මායම් වලට අහු උනේ නෑති මම ගෝඨාභයට අහු උනා TALK WITH SUDHATHTHA

    සුදන්තයි සේපාලා කාරයයි රට හදනවා හෝ...ගාලා යූටියුබ් එකෙන් 😂 😂 පුහ් බලන්න එපැයි කාඩ්බෝඩ් වීරයෝ...මුන් මොකුන්ද ඇත්තට කොහෙද හිටියේ...😊 අර එකෙක් මතු උනා වගේ මුනුත් පොලොවෙන්ද මතු උනේ එකපාරටම.:ROFLMAO::ROFLMAO:
  5. weer 11

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    Lahiru eka widhiyatama ball karanawa misak try karanne ne poddak slow eke yoker 1,2 bassanna.
  6. weer 11

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    ලහිරුවට එදා මැච් එකෙත් බැදගෙනම නෙලුවා ..අදත් ඌටම දුන්න අන්තිම ඕවරේ හරිම ආඩම් බරයි.:angry:
  7. weer 11

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    Kusal physically unfit ඌට නැවෙන්න දිග ඇරෙන්න බෑ ගොබ්බයා වෙලා.
  8. weer 11

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    ලහිරු කුමාර දැක්කද .....අම්....හු.... 😂 :ROFLMAO:
  9. weer 11

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    කැප්ටන් උනාට බෝලෙට වද්දගන්න බෑ
  10. weer 11

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    කැප්ටන්ගේ හපන්කම් අදත් දැක්කද ලමයිනේ 😂 ....ඒවගේම කුසල් ඉනි මෑන්...
  11. weer 11

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    කුසල්ගේ මැද ඉන්න ...excellent 😂
  12. weer 11

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    170 ගැහුවොත් ඇති නේහ්..
  13. weer 11

    බලෙන් එන්නත් කරන්න පුලුවන්ද?

    ගොං ආතල්... මුන් නම් මහ කාලකන්නි. මුන් රටට ශාපයක්. හැමදෙයක්ම නෙගෙටිව් විදියට බලන උන් එක්ක රටටවත් සමාජෙට වත් යහපතක් වෙයිද....??????
  14. weer 11

    අපේ ටීම් එක හැදිලද බන්😢

    කුසල් පෙරේරා අතාරින්න අමාරු කැච් එකක් අතහැරියා.. 😂 මූත් නම් මනුස්සයෙක් වෙන්න බෑ ඌ හොදයි චපනි ගහන්න.
  15. weer 11

    අපේ ටීම් එක හැදිලද බන්😢

    කැප්ටන් මෙලෝ රහක් නෑ.... නිකන් බෝල ටික කාලා දැම්මා. වේගවත් හොඳ ආරම්භයක් අරන් දීලා තියෙද්දිත් 6 ඩව්න් ඇවිල්ලා බෝලා19 ෆේස් කරල බෝල 7 කාලා දාපු එකා නම් මනුස්සයෙක් වෙන්න බෑ🤮
  16. weer 11

    දොරේ මෙ කැල්ල කොහොමද බං හදන්නේ

    කම්මලකින් ඔය විදියට ඔය ප්‍රමානෙට හදාගත්තැකි.
  17. weer 11

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු වල වාහන ධාවන පථය විවෘත වෙයි (ඡායාරූප)

    දැන් ඉතින් විලාප තියලා මරලතෝනි දීපන් ... 😂

    No contents