1. weer 11

    අපේ ටීම් එක හැදිලද බන්😢

    දසුන් මෙලෝ රහක් නෑ කැප්ටන් උනාට ඇක්ටිව් මදි බැටින් නෝ කන්ෆිඩන්ස් චාමික සුපිරි.... ගැම්මෙන් ඉන්නේ.
  2. weer 11

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    කැච් එක කෑවා....
  3. weer 11

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    ස්ටාර්ට් එක හොදයි නම් මැද උන් කනවා. ස්ටාර්ට් එක අජූත උනොත් මැද පෙල උන් ගොඩදානවා... සංසාර චක්කරේ වගේ. දුක තමයි ලකුනු 170 - 180 ගහන්න තිබිච්ච මැච් එක. 😢
  4. weer 11

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    ආපු ෆෝම් එක කෑවා ශානකය🤮
  5. weer 11

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    බෝල කාලා ලකුනු නොගහ යනවා...
  6. weer 11

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    පොඩි අනාවැකියක් .....ඔසීලා මුලින් ගහලා 140 ටාගට් එකක් දුන්නත් අපිට අමාරු වෙනවා. කොහොමත් ඊට වැඩිය උන් ගහනවා. අපේ උන්ට ටාගට් එහෙකට යන්න උන් එක්ක කොහොමත් අමාරුයි. අපි මුලින් ගැහුවොත් චාන්ස් එකක් තියනවා. මූසල කතාවක් නෙවෙයි. අපේ උන් දිනන එක තමයි අපිට තියන එකම විනෝදේ මහත්තයෝ. 🤗 😊
  7. weer 11

    මේක මෙලෝ රහක් නෑ

    පිටරටවල තියනවා බීම වර්ග without sugar, coloring, preservatives හැබැයි ඒවා පැහැදිලිව සදහන් කරලා තියනවා.ප්‍රයිස් එක ඩබල්. ඒවගේ ඒවා දිව පිනායන රසයක් නැහැ. මම බීලා තියනවා
  8. weer 11

    මේක මෙලෝ රහක් නෑ

    ඩයි සීනි වතුර පිලිකා කාරක සහ වකුගඩු ආබාද..........පරිස්සමින්.:rolleyes: මම නම් පැනි බීම ජාති කිසිදෙයක් බොන්නෑ.🤗
  9. weer 11

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    First inning අපිට ගහන්න ලැබුනොත් දිනනවා. එහෙම නොව්නොත් පරදිනවා.
  10. weer 11

    Australia vs Sri Lanka සිංහලු අද මැච් එක මොකක් වෙයිද ?

    First inning අපිට ගහන්න ලැබුනොත් දිනනවා. එහෙම නොව්නොත් පරදිනවා. 🙄
  11. weer 11

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    බංගලියෝ සැපට කනවා... 😂 🕺 තර්ඩ් ක්ලාස් කබ්බෝ ක්‍රිකට් වලට ඇවිල්ලා නයි නටවලා 😂 කාලා නාලා පච වෙලා කිච වෙලා යනවා...:ROFLMAO: ------ Post added on 1635338901
  12. weer 11

    සෙවල නන්දසේන ගැන කලින්ම කියපු කතාව

    ඇයි බං ලාල් පොන්ස් ඒම කියන්නේ... 😂 😂 😂
  13. weer 11

    සෙවල නන්දසේන ගැන කලින්ම කියපු කතාව

    ලාල් නම් නියම චරිතයක් තමා......😂😂😂අම්මෝහ්.....😂😂
  14. weer 11

    ප්‍රතික්ෂෙප කළ චීන පොහොර ‘සෙකන්ඩ් ට්‍රයි‘ එකට රජයේ අනුමැතිය #Erwinia

    මෙන්න මේකත් බැරිද ඔය වගේ step-by-step පැහැදිලි කරන්න... කොහොමද උනේ කියලා😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣
  15. weer 11

    ඩුබායිහිදී ලොතරැයියක් දිනූ ලාංකිකයා කෝටි ගණනම ඉගෙනගත් පාසලට දෙයි..

    තම්බියා කියන්නේ ව්‍යාජ දෙය්යෙකුයි මිත්‍යා ආගමකිනුයි ඔලුව කුරුවල් කරගත්තු ජාතියක් නේ. අන්න ඒකනේ මේ...... 👇
  16. weer 11

    ඩුබායිහිදී ලොතරැයියක් දිනූ ලාංකිකයා කෝටි ගණනම ඉගෙනගත් පාසලට දෙයි..

    තම්බියා කොහොමත් තම්බියටම තමා... ඉස්කෝල අරව මේවා කිව්වාට යටින් යන ගේම මොකක්ද දන්නෑ... තම්බියෙක්මනේ කියලා තියෙන්න තම්බින්ව විශ්වාස කරන්න එපා කියලා.
  17. weer 11

    ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ

    ජෙප්පෝ ටොයියෝ ඔච්චර මරලතෝනි දෙන්නේ ජනතාවට ආදරේටද.. 😂😂😂😂😂😂 ආන්ඩුවට විරුද්දව මරලතෝනි දෙන තරමට උන්ගේ හොද්ද බොරවෙනවා. NGO සල්ලි බහුජාතික සමාගම් වල සල්ලි පොම්ප කරනවා. බලද්දි අයර්ලන්ඩ් වල ගෙවල්, යන්නේ first class ticket දාගෙන. මෙහේ අම්මටසිරි වෙන සමාජවාදේ.. 😂😂😂😂😊

    No contents