Mehe housing bahinawa munta kela wela gewal ganna minissu na
normal geyak ganna keeyak wage onada ban ehe?
Mehe housing bahinawa munta kela wela gewal ganna minissu na
නොදකින් හුත්තෝ උබටත් කාලකන්නි ආසවක් ආවනේAde kello unama thawath asarana wenawane ban.. ithin a asse mehema un unta shot1 denawa. Mehen ausi yanne hodata eheta kanata pena kaline. Ado mu free gahanawa neh.. kohomada ban mehema ekek wenne ??
ඔසී ආණ්ඩුවත් ඕවට වග කියන්න ඕනේ . student ගෙන් මාර benefit එකක් තියෙනවා . ලබා ශ්‍රමය , TAX ගත්තට social බෙනිෆිට් දෙන්නේ නැති හින්ද පට්ට ලාබ වැඩේ .ආණ්ඩුවත් හොදටම දන්නවා ඇති student ල over work කරනවා කියල .student ල අඩු පඩියට වැඩ කලේ නැත්තන් industry වැටෙනවා .
Right on, some countries actually do need boat people for cheap labor even though they oppose it openly. This is valid for some EU countries as well.

දැන් උන් මිනිස්සු අරගෙන වැඩියි කියලත් කියනවා . තව ටිකක් කල් ගියොත් එහේ ඉන්න එවුන්ටත් ජොබ් අඩුවෙන සීන් එකක්ලු නේද තියෙන්නේ . මම හිතන්නේ මේකයි . උන් පිටරටවල මිනිස්සුන්ට එන්න කියන්නේ ඔක්කොම පක්කලි රස්සා ටික කරගන්න වෙන්න ඇති . ඒවුනාට ගොඩක් වෙලාවට එන්නේ දක්ෂ ඉගෙන ගන්න පුළුවන් එවුන් ව්‍යාපාර කරන්න පුළුවන් එවුන් . ඉතින් ගොඩක් එවුන් ඉගෙනගෙන ගේම ගහනවා වෙන්න ඇති . එහෙම නැති එවුන් ව්‍යාපාර කරලා ගොඩ යනවා ඇති .
un 25 million weiyi kiyala target karala thiyanne 2050 , namuth danatama eka awilla, ekaiyi seen eka
ඒක තමා මචන් . යාළුවා කිව්වා දැන් උ ආපු කාලේ වගේ නෙමේලු පාරක කෝච්චියක යන්න බැරිලු පට්ට සෙනගලු . මිනිස්සු එන තරමට යටිතල පහසුකම් දියුණු කරලා නැහැලු .
ඔක්කොම බැලුවම හිතෙන්නේ උන් කැමතියි පිටරටවල මිනිස්සු ඇවිල්ලා ඉගෙන ගන්නවට ,ව්‍යාපාර දාලා ඉන්නවට මොකද එතකොට උන් සල්ලි කුට්ටි අරන් එනවා රට ඇතුලට . ඒවගේම වැඩ කරන්න මිනිස්සු ඕනේ වෙන නිසා රැකියා ප්‍රශ්නෙත් අඩු වෙනවා .
එහෙත් විරැකියාව තියෙනවලු . ඒවගේම ගෙවල් දොරවල් නැති එවුනුත් ඉන්නවලු හිඟා කකා .

uba kiyanne mehe trains wala wage senaga kiyalada?![]()
uba kiyanne mehe trains wala wage senaga kiyalada?![]()

na bung I also got the news , dan traffic uth wadii lu cities wala
issara ehama na lu dan wagee![]()