1. leeroxxroxx

    (පු+ක)

    1997 දී වගේ අහලා තියෙනවා. Rep 9++
  2. leeroxxroxx

    VGA Card Help

    :yes::yes:
  3. leeroxxroxx

    VGA Card Help

    SI GeForce GTX 560 - N560GTX-M2D1GD5 1GB මෙහෙම මොඩ්ල් එකක් තියෙනවා බන්.
  4. leeroxxroxx

    VGA Card Help

    NVIDIA GeForce GTX 660 buykorea 1e NVIDIA GeForce GTX 660 2GB - Rs.7,800 ▶ Warranty : 3 Day / 1 Month / 3 Month 7,800 / 8,500 / 9,000 Interface PCI-Express 3.0 x16 මේක. මගේ 2.0 බෝර්ඩ් එකක් තියෙන්නේ. :(
  5. leeroxxroxx

    රේප් පවර් එක 10+ වෙලා

    congratulation rep 9+++
  6. leeroxxroxx

    VGA Card Help

    පානදුරේ ෂොප් එකක තියෙන්නේ. Used එව්වා
  7. leeroxxroxx

    VGA Card Help

    ඕක ඊට වඩා වටිනවා. AMD එව්වා නම් තියෙනවා අඩුවට. ඒත් 3DSMAX වලට එන Vray වගේ Render engine වැඩ කරන්නේ NVIDIA chipset එක්ක විතරලු. ඒකයි මේක බැලුවේ. :(
  8. leeroxxroxx

    VGA Card Help

    Wena options නෑනේ බන්. එහෙනම් අලුත් මැෂින් එකක් හදන්න වෙනවා.
  9. leeroxxroxx

    VGA Card Help

    3ds Max, Maya, Adobe Premiere, After Effects, Davinci Resolve Studio වගේ සොෆ්ට්වෙයාස් වල අවුලක් නැතුව වැඩ කරන්න N560GTX-M2D1GD5 Graphics Card එක ඇති වෙයිද. දැනට On Board Graphics වලින් වැඩ කරන්නේ. Adobe Premiere විතරයි දැනට Use කරන්නේ. Davinci නම් Open වෙන්නේ වත් නෑ. Intel® Core™ i3-540...
  10. leeroxxroxx

    Onna Bulb 2k niwapalla

    anawashya pudgalayo car pawicchi karana nisa car price wadi kala.
  11. leeroxxroxx

    ඕස්ට්‍රෙලියාවට ස්ටුඩන්ට් විසා ගිය සිසුන&

    ලංකාවේ උන් විතරද බන් ක්ලීනින් කන්ට්‍රැක් ගන්නේ. සුද්දෝ නැද්ද?
  12. leeroxxroxx

    ඕස්ට්‍රෙලියාවට ස්ටුඩන්ට් විසා ගිය සිසුන&

    ඕස්ට්‍රෙලියාවට ස්ටුඩන්ට් විසා ගිය සිසුන& ඕස්ට්‍රෙලියාවට ස්ටුඩන්ට් විසා ගිය සිසුන් විශාල අර්බුධයක. Source
  13. leeroxxroxx

    youtube karana aya anna

    Mata 2 months wage giya.
  14. leeroxxroxx

    දිනපතා ජලය පානය කිරීමෙන් සිරුරට සිදුවන ව&#3538

    දිනපතා ජලය පානය කිරීමෙන් සිරුරට සිදුවන ව&#3538 දිනපතා ජලය පානය කිරීමෙන් සිරුරට සිදුවන විශ්මිත වෙනස. 💧💦 NTBH1Mw6PiA
  15. leeroxxroxx

    අපනයනකරුවෙක් වන්නේ කෙසේද?

    අපනයනකරුවෙක් වන්නේ කෙසේද? අපනයනය කිරීමට බලාපොරොත්තු වන භාණ්ඩ සඳහා ඉහළ ඉල්ලුමක් ඇති වෙළඳපොළක් සහිත රටවල් තෝරාගැනීම සහ එම වෙළඳපොළ ස්වභාවය පිළිබඳව අන්තර්ජාලය, පුස්තකාල පහසුකම්, තොරතුරු හා දත්ත පද්ධති ආදිය මුලාශ්‍ර කොටගෙන මනා අධ්‍යයනයක් කිරීම සාර්ථක අපනයනකරුවෙකු වීමේ තීරණාත්මක සාධක ලෙස හැඳින්විය...
  16. leeroxxroxx

    Bulk purchase ඔන්ලයින්

    Supplier දෙන Invoice එක අරන් Import and Export Control Department එකට යන්න ඕනේ. Invoice එකේ තියෙන ගානෙන් 0.2% ද කොහෙද ගෙවන්න ඕනේ. CLICK HERE මන් හිතන්නේ ඕක වැඩියේ බලන්නේ නෑ. එක ඕඩර් එකක් දාපන් එතකොට දන ගණන් පුළුවන්.
  17. leeroxxroxx

    මහින්ද රාජපක්ශ කාටූන් කිරීම

    පට්ට. ජස්ටින් බීබර් වගේ ඇන්දොත් උබට ගොඩක් විව්ස් එයි. ශාරුක් කාන්, Virat Kohli වගේ ඇන්දොත් විව්ස් මිලියනයක් විතර ගන්න පුළුවන්.

    No contents