සමහරු කියලා තියෙනවා Iphone lag වෙන්නෑ කියලා. හැබැයි දැන් එන Android phone lag වෙන්නෙත් නෑ මොකද RAM එක ඇතිවෙන්න තියනවා Processors ගොඩක් powerful, OS එකත් දැන් ගොඩක් optimized. කොටින්ම කියනවා නම් දැන් iphone android අතර gap එකක් නෑ. Apple නමට තමයි බහුතරයක් ගන්නේ .