1. gahasitha

    Wiring help

  2. gahasitha

    2020_චන්දෙ_කාටද?

    පොහොට්ටුවට දුන්නට කමක් නෑ. හැබැයි වැදගැම්මක් ඇති මිනිස්සුන්ට විතරක්. නැතුව පොහොට්ටුවට දෙනවා කියලා කුඩුකාරයින්ට කසිප්පුකාරයින්ට හොරුන්ට දෙන්න එපා
  3. gahasitha

    2020_චන්දෙ_කාටද?

    :yes::yes::yes: .මමත් කුරුටු ගාන්න තමයි ඉන්නේ. දෙන උන් අඩු ගානෙ වැදගත් මිනිස්සු ටිකකටවත් දීපල්ලා. මෙළෝ රහක් නැති හාල්පාරුවෝ යවන්නේ නැතිව කොයි පක්ෂේ උනත්.
  4. gahasitha

    highland milk vs pelawatta milk

    Highland විතරයි ගාන වැඩි කරලා තියෙන්නේ අනික්වා තාම ගණන් අඩුයි. යෝගට් වර්ගද කිරිපිටි වර්ගද වැඩි කියලා හොයලා බලපන් එතකොට තේරෙයි කම්පෙටිශන් එක වැඩි මොකටද කියල. මුලින්ම කිරිපිටි අතුරුදහන් පස්සේ බටර් අතුරුදහන් උනා යෝගටුත් අතුරුදහන් වෙයි ඔය විදිහටම .
  5. gahasitha

    highland milk vs pelawatta milk

    අවුරුද්දේ මේ කාලෙට කිරි නෑ කියල කිරිපිටි හදන එක නතර කරාද ඉස්සර ? හිටපු ගමන් බටරුත් අතුරුදහන් උනේ ඇයි එක පාරම ? යෝගට් වලින් ඔය තරම් ලාබ නම් ගණන් වැඩි කළේ ඇයි එක පාරම ? කිරිපිට් වලට වඩා යෝගට් වලට competition එක වැඩි බවත් දැන දැන . මං කියන ඒවා විශ්වාස කරන්න ඕනෙත් නෑ උන් කියන ඒවා විශ්වාස කරන්න ඕනෙත්...
  6. gahasitha

    highland milk vs pelawatta milk

    ඇයි මනුස්සයෝ කියන හැම දේම විශ්වාස කරන්නේ ? හරි මට මේකට උත්තර දෙන්නකෝ ඉස්සර තිබ්බ ප්‍රමාණය වත් කිරිපිටි දැන් නැත්තේ ඇයි ? වැඩි කිරීම කෙසේ වෙතත්
  7. gahasitha

    highland milk vs pelawatta milk

    කිරිපිටි හදන එක පාඩුයි කියන එක බොරු කතාවක්. දැන් තියන ඉල්ලුමේ හැටියට production වැඩිකරගත්තා නම් සෑහෙන ලාබයක් ගන්න තිබ්බා . එකකින් ලාබ වැඩිපුර අරන් නෙවෙයි වැඩි ප්‍රමාණයක් විකුණලා. ඒකට දැන් මේවට ඉල්ලුම වැඩිවෙන්න කලිං තිබ්බ ප්‍රමාණෙවත් දැන් නෑ. බටරුත් මෑතක ඉඳලා අතුරුදන්. අනිවාර්යයෙන්ම මේක අර රටින්...
  8. gahasitha

    highland milk vs pelawatta milk

    මොක හොඳ උනත් වැඩක් නෑනේ දැන් . දෙකේම පිටිකිරිත් නෑ බටරුත් නෑ අසාවට හොයාගන්න .
  9. gahasitha

    අපි_ෆේල්_බං

    ඕවා කතා කරලා වැඩක් නෑ බං. මෙහෙ උං දන්නේ උඹ කිව්වා වගේ ටොයියෝ, බයියෝ ,ජෙප්පෝ කිය කියා බෙදිලා එක එකාට කඩේ යන්න විතරයි. රට වෙනුවෙන් කඩේ යන්නේ සුලු පිරිසයි.
  10. gahasitha

    FriMi වැඩ්ඩෝ වරෙල්ලා...

    පිස්සුද බං ඔය මගුලට සල්ලි දාන්න. මාස 3 ක Fixed deposit දාපන්. 8% ක් වත් හම්බවෙයි. ඔය මගුලේ 5%. අනික Nations trust කිව්වට සත පහක trust එකක් නැති බැංකුවක්.
  11. gahasitha

    Nadu wadakata udawwak?

    සිම් එක නැති උනා නම් ඒ බව කියලා. සිම් එකේ ගානවත් දෙන්න තිබ්බ. වැරදි වැඩක් කරලා තියෙන්නේ
  12. gahasitha

    PayPal ශ්‍රී ලංකාවට ::: 2020 :::

    ඕවා අත්සන් කරලා තේරුමක් නෑ. අපිට ඕනි ඕනෙකම තිබ්⁣බට උන්ට හිතුනොත් දෙයි. මොන දේ කළත් අපේ banking regulations සංශෝධනය වෙනකල් Paypal ගනු බොරු.
  13. gahasitha

    රත බෙහෙත් කියල දෙයක් බබාට දුන්නද?

    මෙහෙමයි බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව තමයි ඕක දෙන්න එපා කියන්නේ. ඒත් බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රතිකාර කරන්න බැරි කොච්චර ලෙඩ වලට පාරම්පරික වෙදකමෙන් ප්‍රතිකාර කරලා තියනවද? රථ කල්කේ දෙන්නේ ඇත්තටම ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කරන්න. අපේ අම්මලා තාත්තලටත්, අපි පොඩි කාලෙත් අපිට ඕවා දීලා තියනවා...
  14. gahasitha

    ගම්පෙරලිය 1988

    https://www.youtube.com/watch?v=TeO4JW-JJVo https://www.youtube.com/watch?v=eDi4h9mQdHQ
  15. gahasitha

    Highland milk powder

    Higland පැලවත්ත ලොක්කෝ ඩීල් එකක් ගහලා තියෙන්නේ කිරි පිටි company කාරයෝ එක්ක . නැත්තං මේවා ප්‍රසිද්ධ නැති කාලේ තිබ්බ තරම්වත් මේවා නැත්තේ ඇයි ? කිරි නැති කතාව පිළිගන්න බෑ. මොකද මුන්ට යෝගට් බටර් හදන්න කිරි තියනවා.
  16. gahasitha

    PayPal withdrawal in Sri Lanka

    Call Paypal USA office
  17. gahasitha

    CCTV උදව් ඔන

    1. Analog high definition . මේවා Analog cameras. අනික් එක digital cameras. මේවා ip based network cameras. Analog cameras වලට වෙනම power දෙන්න ඕන උනාට මේ කැමරා වලට එකම line එකකින් power දෙන්න පුලුවන් නෙට්වර්ක් කේබල් එකකින් 2. ඉස්සර නමි ටිකක් කට්ට කන්න ඕනේ router එකේ settings හදාගෙන. ඒත් දැන් DVR...
  18. gahasitha

    CCTV උදව් ඔන

    https://tecwislk.blogspot.com/?m=1
  19. gahasitha

    Toyota Allion Premio discontinued after 2017 ? :(

    තවම discontinue කරලා නෑ. ඉස්සරහට කරන්න ඉඩ තියනවා.
  20. gahasitha

    Toyota Allion Premio discontinued after 2017 ? :(

    කව්ද බන් ආතල් දෙන්නේ උඹද මමද ? 2017 හදපු ඒවා 2019 කියලා විකුනන්න ජපනට පිස්සුද?අනික 2017 හදපු වාහන 2019 වෙනකල් තියාගන්න ලොකු stock එකක් තියෙන්න ඕනේ.2017 හදපු වාහන තවත් ඉතුරු වෙලා තියනවා කියලා හිතන එකම විහිළුවක්. එතකොට මේ මිනිස්සු කරන්නේ බොරුද ...

    No contents