1. gahasitha

    Questions Fixed Deposit එකක් දානවනම් ?

    දැන් දාන්න එපා කිසිම තේරුමක් නෑ
  2. gahasitha

    රොහාන් පල්ලෙවත්ත - 2020 මහ මැතිවරණය

    මොන විහිලුද මේ ? පක්ෂ නායකයා ඉල්ලනේ නැතිව ජාතික ලැයිස්තුවෙන් එන්න හදනවා .සිහින තමයි .
  3. gahasitha

    නිකං ඉන්න ගමන් APP එකක් හෑදුවා

    Developer register වෙන්න $20 ක් විතර යනවා නේද ?
  4. gahasitha

    Paypal Philippine එකත් ඉවරයි..

    දැන් withdraw වෙන්නෙත් lkr වලින්. Rate එක දෙන්නෙ $1= 179lkr මොකද දන්නෑ
  5. gahasitha

    All about ගල්කිස්ස වෙරළ පෝෂණ ව්‍යාපෘතිය

    එතකොට දාපු වැලි ටික වැල්ලවත්තට ගසාගෙන ගියා කියපු කතාව ඇත්තෙයි?
  6. gahasitha

    චන්දේ දෙන්නේ කාටද ?

    වාද විවාද අවශ්‍ය නෑ. පක්ෂ අදාල නෑ හොඳ මිනිස්සුන්ට ඡන්දේ දෙන්න. පක්ෂ බදං ඉඳලා තමයි රටට මේ තරම් කෙල වෙලා තියෙන්නෙ . දැන්වත් හැදියල්ලා
  7. gahasitha

    Hutch Cliq 4G

    ඇත්තටම ඕක unlimited 10Mbps වලට වැඩිය speed නම් පාඩු නෑ. ලංකාවේ unlimited package නෑ එකකවත්
  8. gahasitha

    Questions කිරියේ අලුත්වීම මුලින්ම දකිද්දි...මොකෝ හිතුනේ?

    මේක හොදයි පරණ එකට වඩා. ඉස්සර එකේ තිබ්බ රෙප් කියන එක නැති කරපු ඒක නම් ලොකු දෙයක්. විරුද්ධ මත ඉවසන්න බැරි සමහරු කුණුහරුප දදා රෙප් කපනවා . සමහරු රෙප් වලට මරාගන්නවා
  9. gahasitha

    මාරන්තික විදුලිය (ධාරාව )

    42V DC වලින් මැරෙන්න තරම් ධාරාවක් යන්නේ නෑ ඒක බොරුවක් .
  10. gahasitha

    ELakiri Dark mode

    පට්ට
  11. gahasitha

    සම වයස් ආදර සම්බන්දතා.... !!!

    :no::no:මේ කතාවට නම් එකඟ නෑ. ලාමක ගතිය එන්නේ පුද්ගලයා අනුව මිස වයස අනුව නෙමෙයි. සමහර ගෑණු උදවිය ඉන්නවා 50 පැනලත් ලාමක .
  12. gahasitha

    සම වයස් ආදර සම්බන්දතා.... !!!

    ඒක තීරණය වෙන්නෙ දෙන්නා මත තමයි. සමහරු වැඩිමල් ගෑණු අය බැඳලත් හොඳට ඉන්නවා.
  13. gahasitha

    SLT-2020 36GB For 100 Mbps Fiber - 64kbps

    SLT කියන්නේ සල්ලි පෙරේතයෝ
  14. gahasitha

    Hutch Cliq

    2Mbps speed එක.සාමාන්‍ය surf කරන්න Youtube බලන්න නම් කිසිම අවුලක් නෑ හොඳට signal තියෙන පැති වල. Online gaming වලට ලොකු file download කරන්න නම් එතරම්ම සුදුසු නෑ වගේ speed අඩු නිසා. සමහර වෙලාවට disconnect වෙන ගතියකුත් තියෙනවා.Data limit එකක් තියෙනවා කියලා නම් දැනිලා නෑ මාසෙම Youtube HD වලින්...
  15. gahasitha

    WHO IS CORRECT ?

    දෙන්නම අන්ත දෙකක අන්තවදියෝ
  16. gahasitha

    Kapruka

    තාමත් ඔය මගුලෙන් බඩු ගන්න මෝඩයෝ ඉන්නවනේ අම්මපා.සිංහලුන්ට හැමදේම මතක තියෙන්නේ දවස් කීපයයි කියන කතාව හරියටම හරි. :angry::angry::angry::angry::angry:
  17. gahasitha

    Salli bankuwe daanna epa

    ETI isn't a bank. So the thread title is wrong
  18. gahasitha

    Food city yen danui eliyata awe

    https://www.facebook.com/105438566787/posts/10158073267381788/?sfnsn=mo&d=n&vh=e
  19. gahasitha

    Food city yen danui eliyata awe

    නෙදකින් මෙහෙමත් මෝඩ හැත්ත.තොපි ඔය කරන වැඩෙන් තමයි භාණ්ඩ හිඟයක් එන්නේ. ඇත්තටම ඔහොම බඩු⁣ ගොඩගහන්න ඕනෙකමක් නෑ.තොපිට ඔහොම බඩු ගොඩගහගන්න සල්ලි තිබ්බට දුප්පත් මිනිස්සුන්ට සල්ලි නෑ.ඒ මිනිස්සුන්ට වෙන්නෙ බඩගින්නේ මැරෙන්න මෙහෙම උනොත්. අනික් මිනිස්සු ගැනත් හිතපල්ලා හරක් නොවී
  20. gahasitha

    S7 EDGE Display

    මොනවා කරන්න ගිහින්ද display යන්නේ ?

    No contents