Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Ebay selling karana ayagen help ekak oone
ගම්පහ මහ චාටර් පෝස්ට් ඔෆිස් එකක් බන්.ඕකේ ඉන්නේ බක පණ්ඩිතයෝ සෙට් එකක්.වෙන එකකින් බලපන්.මාත් ඕක ගැන complain කරලා තියෙන්නේ උඹත් දාපන් මේකට complain එකක්. http://www.slpost.gov.lk/contact-us/
gahasitha
Post #18
Jul 3, 2017
Forum:
ElaKiri Talk!
Ebay selling karana ayagen help ekak oone
යවන්න පුළුවන්.හැබැයි expiry date mark කරලා තියෙන්න ඕනේ
gahasitha
Post #17
Jul 3, 2017
Forum:
ElaKiri Talk!
will you migrate to another country ?
ඒක ඇත්ත ලංකාවට එන ෆොරිනර්ස් ලා ලංකාවට ආදරේ තරම්වත් ලංකාවේ මිනිස්සු ලංකාවට ආදරේ නෑ.තමන් ගැන විතරයි හිතන්නේ. රට ගැන සත පහක හැඟීමක් නෑ. අනික් මනුස්සයා ගැන හිතන්නේ නෑ. රටේ අනාගතේ ගැන හිතන්නේ නෑ. කලකිරෙනවා :(
gahasitha
Post #88
Jul 3, 2017
Forum:
ElaKiri Talk!
SLT 4G Routers Promotion - Huawei & Hybrid Model router Offer !!
අපෝ SLT නම් ලොවෙත් එපා :angry::angry::angry:
gahasitha
Post #244
Jun 22, 2017
Forum:
ElaKiri Talk!
me jeep eka fatta neh
:lol::lol::lol::lol:
gahasitha
Post #30
Jun 19, 2017
Forum:
Vehicle Talks
HSBC CREDIT CARD පොලිය හදන විදිහ මෙන්න!!
:yes::yes: Agree
gahasitha
Post #182
Jun 18, 2017
Forum:
ElaKiri Talk!
Ebay Seller
Limit නම් වැඩි වෙනවා.බඩු විකිණෙන්නේ නෑ.එපා වෙනවා :sorry:
gahasitha
Post #11
Jun 14, 2017
Forum:
ElaKiri Talk!
රම්බරිගේ නොම්බරේ
:lol::lol::lol::lol::lol:
gahasitha
Post #23
Jun 11, 2017
Forum:
ElaKiri Talk!
SLT Support
SLT ගැන කථා කරලා වැඩක් නෑ
gahasitha
Post #4
Jun 11, 2017
Forum:
ElaKiri Talk!
අයිෆෝන්වල වාසි සිංහලෙන්
මේකේ තියන සමහර දේවල් වලට එකඟ නෑ ..එ්ත් කාලෙකින් දැක්ක හොඳ article එකක්
gahasitha
Post #83
Jun 1, 2017
Forum:
Mobile Devices
තෙවරප්පෙරුම ඇයි සන්වේදි..
සහතික ඇත්ත.ඒක තමයි ලංකාව හැමදාම එක තැන
gahasitha
Post #96
May 29, 2017
Forum:
ElaKiri Talk!
SLIIT වැසිය යුතු ද ?
:yes::yes::yes::yes::yes:
gahasitha
Post #146
May 11, 2017
Forum:
ElaKiri Talk!
Paypal with People's or BOC
Can't.Both banks don't offer online payment facility Nothing to do.Only option is going for HNB or Commercial
gahasitha
Post #21
May 5, 2017
Forum:
ElaKiri Talk!
Windows 10 genuine upgrade තාම තියනවා
:yes::yes::yes:
gahasitha
Post #20
May 4, 2017
Forum:
ElaKiri Talk!
අනියම්_සැප_සොයා යන සල්ලිකාර නෝනලා
එහෙම කියන්න බෑ.proposal වලින් හොඳ ගෑණු ළමයිත් හම්බ වෙනවා වේස කමේ යන එකට propsal ද love marriage ද අදාල නෑ.හොඳ පවුල් ජීවිත ගෙවන proposal වලින් බැන්ඳ අයත් ඉන්නවා යාලු වෙලා බැඳලා divorce වෙච්චි අයත් ඉන්නවා.දෙන්නගේ ගතිගුණ තමයි මේකට බලාපාන්නේ
gahasitha
Post #154
May 4, 2017
Forum:
Health & Lifestyle
:::: Ebay Selling ::::
දිගටම sell කරපන්.Feedback එකතු කරගනින්
gahasitha
Post #17
May 4, 2017
Forum:
Problems and Troubleshooting
Samsung galaxy s8+
මං ගාවත් තිබ්බා Iphone 5 එකක් IOS 10 update එක ආවට පස්සේ පට්ට slow.RAM එක ඇත් නම් slow වෙන්න විදිහක් නෑ.
gahasitha
Post #78
May 4, 2017
Forum:
ElaKiri Talk!
Samsung galaxy s8+
කියන උන්ගෙන් අහපන් Apple slow වෙන්නේ නැද්ද කියලා slow වෙනවා.ඕකට මූලික වශයෙන් බලපාන්නේ RAM එක.Phone එකක් ගනිද්දී 2GB RAM එකක්වත් තියන එකක් ගත්තම කිසි case එකක් නෑ මලාට slow වෙන්නේ නෑ
gahasitha
Post #31
May 3, 2017
Forum:
ElaKiri Talk!
Headphone එකක්
මේක හොඳයි.wireless http://www.ebay.com/itm/132130053506
gahasitha
Post #43
May 2, 2017
Forum:
ElaKiri Talk!
LTTE සබ්මැරීන්_ගැන ඔබ නොදත්
බලාගෙන ගියාම LTTE එක හොඳයිනේ අපේ ආණ්ඩු වලට වඩා. දක්ෂයින්ට තැන දීල තියනවනේ
gahasitha
Post #73
Apr 28, 2017
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom