1. gahasitha

    Switching from Android to iphone

    සමහරු කියලා තියෙනවා Iphone lag වෙන්නෑ කියලා. හැබැයි දැන් එන Android phone lag වෙන්නෙත් නෑ මොකද RAM එක ඇතිවෙන්න තියනවා Processors ගොඩක් powerful, OS එකත් දැන් ගොඩක් optimized. කොටින්ම කියනවා නම් දැන් iphone android අතර gap එකක් නෑ. Apple නමට තමයි බහුතරයක් ගන්නේ .
  2. gahasitha

    Switching from Android to iphone

    තේරුමක් නැති වැඩක්. ලොකුකම පෙන්නන්න නම් හොඳයි.
  3. gahasitha

    GLITZ PARK වැඩබැරිදාසලා

    Glitz park එකේ බොරු පොෂ් එක විතරයි. මෙලෝ හසරක් නොදන්න උං ඉන්නේ. දන්න එකෙකුට යන්න දෙන්නෑ
  4. gahasitha

    අවුරුදු 15දී වෙනස්ම බිස්නස් එකක් කරලා වාහන 40ක් එකතු කරපු ශාන්

    මේක තමයි සීන් එක. මම පොරව දන්නවා. වාහන ගන්න තරම් වත්කමක් නෑ පොරට. අර කිව්වා ඇක්සියෝ එක ගෙදර වාහනේ.
  5. gahasitha

    HUAWEI ලගේ Harmony OS ඵක 2021 ඵනවලු😎😎😎

    Definitely a failure like Windows phone
  6. gahasitha

    Need paypal $80

    How much you pay ? and How can we trust you?
  7. gahasitha

    Credit cards වලින් වියදම් කරන අය

    හරියට පාවිච්චි කරනවා නම් කිසි ගින්නක් නෑ. Debit card එකට වැඩිය security පැත්තත් වැඩියි. Statement එකක් එන නිසා වියදම් වෙලා තියෙන්නෙ මොනවටද කියලා හොයාගන්නත් ලේසියි. කොටින්ම කියනවා නම් තමන් අතේ අමතර මුදලක් තියෙනවා වගේ තමයි. හැබැයි දෙන්නේ ණයක්. ණයක් ගත්තම වෙලාවට ගෙවන්න පුරුදු වෙන්න. එතකොට පොලිය...
  8. gahasitha

    PayPal පහසු කම ලංකාවට

    මත්ද්‍රව්‍ය ,ත්‍රස්තවාදය හින්දද පේපෑල් නොගන්නේ එතකොට? ත්‍රස්තවාදය නැති කළයි කියලා දැන්ද සහතික වෙන්නෙ? ගම්මන්පිලගේ බයිලා හොඳයි කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට :ROFLMAO:
  9. gahasitha

    ebay කෝස් එක කරපු උන් කවුරු හරි ඉන්නවද බන්?

    මොකක් එහෙමත් කොස් තියෙනවද දැන් ? එකටත් බඩු හරි වගේ එහෙනම් අර ෆොරෙක්ස් වලට වෙච්ච සන්තසියම තමයි
  10. gahasitha

    Ail Badu...

    සමහර ඒවා පුලුවන්. වැඩි හරියක් එක්ස්ප්‍රස් ෂිපිං විතරයි
  11. gahasitha

    Samsung S9 Plus හැමෝම එන්න

    No Samsung is one and only Amoled panel manufacturer in the world
  12. gahasitha

    Samsung S9 Plus හැමෝම එන්න

    Iphone display also made by Samsung
  13. gahasitha

    Samsung S9 Plus හැමෝම එන්න

    මෙච්චර ගානක් යන්නේ ඔය phone වල display එක දාද්දිි front panel එකම දාන නිසා display දාන්න අමාරු නිසා. Display එක විතරක් දාන තැනුත් ඇති.
  14. gahasitha

    කුමර බඹසර තියෙනවද කියලා බලාගන්නේ කොහොමද?

    ක්‍රමයක් නැත සිත් කියවීමට ක්‍රමයක් එන තුරු
  15. gahasitha

    FB එකට වඩා එලකිරි හොදයිනෙ යකෝ

    හරියට හරි 2010 විතර ඉඳලා අවුරුදු කීපයක් යනකල් වගේ තමයි මේකෙ ස්වර්ණමය යුගය. හරිම වැදගත් දේවල් දැම්මේ ඒ කාලෙ. ඒකට දැන් වැඩි හරියක් තියෙන්නේ අසහන පිට කෙරිලියි දේශපාලන ඇරගැනිලියි.අප්පිරියයි ඒවා දැකලා.
  16. gahasitha

    ඌරු මසුයි පොල් රොටියි

    ටිපිකල් සිංහලුන්ගෙ ගතිය.වැඩක් නෑ කතා කරලා.
  17. gahasitha

    FB එකට වඩා එලකිරි හොදයිනෙ යකෝ

    ඉස්සර මේක පට්ට.දැන් වැඩක් නෑ
  18. gahasitha

    PayPal ප්‍රශ්නයක් හෙල්ප් එකක් දෙන්න

    Canadian Paypal ටලට කාඩ් ඇඩ් කරන්න බෑනෙ. අනික ලංකාවේ බැංකු ඕකට ලින්ක් කරන්නත් බෑනෙ 🤔
  19. gahasitha

    මිරිස් කුඩු ප්‍රසන්න

    කරුණාකරල පාර්ලිමේන්තුවට මුං වගේ එවුන් යවන්න එපා මොන තරම් වැඩ කරලා තිබුනත්. මුං වගේ එවුන් යැව්වොත් පාර්ලිමේන්තුවේ ඉඳගෙන ඉඳලා එලියට එන එකයි ඇතුලේ වලියක් ගියොත් මිරිස් කුඩු ගහන එකයි විතරයි වෙන්න. පබා යැව්වා හා සමානයි.
  20. gahasitha

    3% -Iraj [ Official Audio ]

    ජවිපෙ හොඳයි කියනවා නෙමෙයි. ඒත් ඉරාජ් කියන්නේ තුට්ටු දෙකේ මිනිහෙක් . රෙදි නැතිව කඩේ යන පොන්නයෙක්

    No contents