1. gahasitha

    Samsung fail

    අනේද කියන්නේ මෝඩ සිංහලු ෆෝන් එකක් ඕනේ නෑ අඩු ගානේ ෆෝන් කවරයක් වත් හදනවා නම් කමක් නෑ.වෙන උන් හදන ෆෝන් වලට මී හරක් වගේ මරා ගන්නවා. මෝඩ සිංහලු :angry::angry::angry:
  2. gahasitha

    ඇපල් මානසිකත්වය

    :yes::yes::yes:මේක කොච්චර කිව්වත් සමහරු තේරුම් ගන්නේ නෑ
  3. gahasitha

    IPHONE X FAIL

    සිරාවට රණ්ඩු වෙන්න පුළුවන් හොඳම මාතෘකාවක්
  4. gahasitha

    Biggest internet scam in Sri Lanka

    මහන්සියක් නැතුව සල්ලි හොයන්න යන කාට කාටත් හොඳ පාඩම්
  5. gahasitha

    Convert Android 2 Windows

    මේක ඇත්තක්ද?
  6. gahasitha

    LEYLAND bus vs BMW accident

    එහෙම කියන්න බෑ. ඕකට වාහනේ බරත් බලපානවා
  7. gahasitha

    LEYLAND bus vs BMW accident

    කවුරු මොනවා කිව්වත් European වාහන Indian වාහන වලට වැඩිය safety.ඉන්දියන් වහනයක් එහෙම ඔහොම වැදුනා නම් බලාගන්න තිබ්බා
  8. gahasitha

    Say no to cars without Airbags!

    https://www.facebook.com/adaderana/videos/1265667876871572/?hc_ref=ARQt7fnoMYvO08-4X-WYnwgJQjU_MzGkswoRNRwRJ6-MMXFyqRoDdHLwNTTLmryjD64 Watch this :shocked::shocked::shocked::shocked:
  9. gahasitha

    SLT data වංචාවක් කරනවද?

    මටත් ඔය අවුල තියනවා. මේක අපේ අවුලක්ද උන්ගේ අවුලක්ද කියල හොයාගන්න බෑ තවම. Windows 10 use කරන උන් ඉන්නවද ? මට Windows 10 වල data over using issue එකක් අහු උනා.SVChost කියලා process එකකට data කැපුනා මාර විදිහට update disable කරලත්.හැබයි අලුත් update එක දැම්මට පස්සේ හරි ගියා.
  10. gahasitha

    Internet TAX අහෝසියි

    සිරාවටම කාට කියන්නද මේවා?:sorry::sorry:
  11. gahasitha

    ⇑ SLT Broadband ( 7.77 Mbps - පට්ටා..යි ) ⇓

    බොට පට්ට තේරෙයි ඕක දවස් 10 න් ඉවර වෙනකොට :angry::angry::angry:.මම නම් හතුරෙකුටවත් slt නම් ගන්න කියන්නේ නෑ
  12. gahasitha

    කෑල්ල රට යන්න යනවා බන්

    හිත කඩන්න නෙවෙයි.මේකේ උන් කියලා තියන සීන් එක වෙන්න පුලුවන් උඹත් ලඟ නැති නිසා.ඒ නිසා .කෙල්ල යවනවා නම් උඹත් කොහොම හරි පලයං
  13. gahasitha

    Letter to SLT

    :lol::lol::lol::lol::lol:
  14. gahasitha

    Kaspersky Launches Free Antivirus for Windows

    Windows 10 දාලා update කරලා තියා ගනින් ඔය මොකුත් ඕනේ නෑ
  15. gahasitha

    proposal_එකෙන්

    සාර්ථක විවාහ ජීවිතයක් සඳහා බඳින ක්‍රමය අදාල නැත
  16. gahasitha

    MR vs MY3 - Vote now

    I don't want both :angry::angry::angry::angry:
  17. gahasitha

    Do you guys wash your vehicle after when to the beach

    හෝදන එක වඩා හොදයි
  18. gahasitha

    sbt vehicle import

    මොකක්ද අවුල ?

    No contents