1. great ace

    kanneliya Trip ekak yanna - Help ekak denna.

    only if u are a nature lover :) :)
  2. great ace

    සුනාමි_මතකය

    hmm ඔව් බන්,තාමත් මතකයි එක එක කදවුරු වල ආධාර ගන්න පෝලිම් වල හිටපු හැටි :sorry::sorry: සුද්දො තමයි ගොඩක් උදව් කරෙ කන්න බොන්න දුන්නෙ පවා,ඒ උනාට සින්හල සමහර මිනිස්සු සුනාමි ගැහුවට පස්සෙ ආතල් එකට සුනාමි බලන්න ට්‍රිප් ඇවිත් :( :( අපේ ගේ ඉස්සරහ තියල තිබුන ලොකුමාලු ටැන්කියක්,ඒකට සුනාමියෙන් මුකුත් වෙලා...
  3. great ace

    මම සරල Wall Art Design එකක් කරා

    එල මචන් rep+6
  4. great ace

    සුනාමි_මතකය

    hmmmm මගෙ ඉන ගාවට වතුර තිබ්බා :( :( බයට 3km 4km විතර පයින්ම දිව්වා :( :(
  5. great ace

    Lana del rey fan club

    අඩෝ මම් හිතුවෙ මම් විතරයි කියල මේකිගෙ සින්දු අහන්නෙ hehe :D :D
  6. great ace

    වැහි අදුරේ_රනිදු_maxxxaaaaa

    Ela machan :cool::cool:
  7. great ace

    Jiwithe Goda daganna udauwwak

    machan digree krnawanam puluwannam podi job kallak krnagaman krahan lectures weekend dagena,ehema puluwan machan,mam ehema kiwwe ubata digree ekak krannath one habai gedara arthika thathweth mady wage kiyala hithenawanam witharai kollo,mkda ehema kranawanam ubta kapa wenna wenawa godak,uba masa...
  8. great ace

    Jiwithe Goda daganna udauwwak

    machan baya wennepa,,cinec,nibm wage cmpz wala A/L nathy ayata digree kranna foundation level kiyala ekak thyenawa,ubata eka machan masa 6k ho awruddak withara kranna wey machan,mam dnna ona tharam kollo dn digree krnawa machan A/L nathy aya,uba ehema deyak krahan kollo,foundation krata passe...
  9. great ace

    වැහි අදුරේ_රනිදු_maxxxaaaaa

    :D:yes: aniawa machan :D:rofl: Ela machan :D:D ekata kamak naa ban :yes::cool: ,eka ekkenage taste eka wenas ne macahn :cool::cool: ,,loku deyak hotu peran adana sinduwala wada mhema sinduwak karana eka:angry::angry::rofl::rofl:
  10. great ace

    වැහි අදුරේ_රනිදු_maxxxaaaaa

    වැහි_අදුරේ_රනිදු_maxxxaaaaa :D :D මම දන්න විදියට මචන් රනිදු මේ සින්දුව කරලා ගොඩක් කල්,මම මේ සින්දුව මුලින්ම ඇහුවෙ රනිදු ඇමෙරිකාවෙ Ultra Music Festival එකේ perform කරපු එකේ ‍You Tube video එකක් බලද්දි,,ඒ වෙලාවෙ රනිදු මේ සින්දුවත් එතනදි play කරනවා (ඒ වගෙ තැනක සින්හල සින්දුවක් play වෙද්දි බලන...
  11. great ace

    ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,

    machan lankawe witharak nemei,ubala digree aran dubai gyath unge govermnt job ekak hambunath un denne awrudde hoo awrudu 2 contract ekaak widiyata,lankawe thamai permanant krala pension ekath denne,,

    No contents