වැහි අදුරේ_රනිදු_maxxxaaaaa

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    වැහි_අදුරේ_රනිදු_maxxxaaaaa :D :D

    මම දන්න විදියට මචන් රනිදු මේ සින්දුව කරලා ගොඩක් කල්,මම මේ සින්දුව මුලින්ම ඇහුවෙ රනිදු ඇමෙරිකාවෙ Ultra Music Festival එකේ perform කරපු එකේ ‍You Tube video එකක් බලද්දි,,ඒ වෙලාවෙ රනිදු මේ සින්දුවත් එතනදි play කරනවා (ඒ වගෙ තැනක සින්හල සින්දුවක් play වෙද්දි බලන අපිටත් අමුතු ගැම්මක් එනව :D:D ) මම පස්සෙ මේ සින්දුව net එකෙ හෙව්වට හම්බුනෙ නෑ,,සින්දුව release වෙනකන්ම ඉන්නවා කියල හිතුවා :yes::yes: අද මේක release කරලා :D:D හුග කාලෙකින් සින්හල සින්දුවක් අහනව :cool::cool: ඇති යාන්තම් :angry::angry: මූසල හොටු පෙරන් අඩන නපුන්සක සින්දු නිසා සින්හල සින්දු එපා වෙලා සින්හල සින්දු අහන එක හුග කාලෙක ඉදන් නවත්තල තිබ්බෙ :confused::confused: ඇති යාන්තම් ගැම්මක් තියෙන සින්හල සින්දුවක් එලියට ආවා :D:D



    ඔන්න තාම පැයයි ගියේ හොදේ සින්දුව You Tube එකේ දාල
    :rofl::rofl::cool::cool:
     
    Last edited:

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa

    :D:yes:

    සිංදුව ලස්සනයි මචං..:yes:

    aniawa machan :D:rofl:

    Thanks
    6+

    Ela machan :D:D

    ado echcharama set wenne na bn meka nm mata....
    raniduge hoda tikak nm thibba...
    habai aluth unge jarawalata wada nm tikak hari shape

    ekata kamak naa ban :yes::cool: ,eka ekkenage taste eka wenas ne macahn :cool::cool: ,,loku deyak hotu peran adana sinduwala wada mhema sinduwak karana eka
    :angry::angry::rofl::rofl:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ට මචන් ශෙයා කලාට තෑන්ක්ස් සින්දුවත් ගින්දර වගේ :cool:

    රෙප් +
    :rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පට්ට සිංදුවක් මචං. මම පුද්ගලිකව රනිදුගේ සිංදු වලට කැමතී. :D
    අපිත් එක්ක බෙදාගත්තට ස්තූතී
    REP+8