උදව් කරන්නෙ පරිස්සමින්

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇග කිලිපොලාගියා යකෝ:shocked:වෙන මුකුත් හින්දා නෙවෙයි මටත් ඔය ටොපිය ලබන මාසෙ සෙට් වෙන්න යන්නෙ.....මගෙත් අතිජාත් මිත්‍රයෙක් සෙට් වෙලා ඉන්නෙ මුස්ලිම් කෙල්ලෙක් එක්ක...මුස්ලිම් උනාට හරි හොද කෙල්ලෙක් බං...කෙල්ලෙ කැම්පසුත් සිලෙක්ට් උනා යවල නෑ ගෙදර එවුන් දැන් ඒකිව මොකෙද්ද එකෙක්ට බන්දල දෙන්නලු යන්නෙ....අපේ එකා වල්‍ ඌරා වගේ වැලපෙනවා...ඉතිං අපේ සෙට් එකේ උන් හතරදෙනාගෙම ඒකමතික චන්දෙන් කෙල්ලව උස්සන්න තීරණයකරා...අපේ එකාට සල්ලි තියනව තාත්තා බිස්නස් කරන්නෙ ඌත් දැන් ඒවා බලාකියාගෙන ඉන්න එක තමා කරන්නෙ....අනික අපේ එකාගෙ ගෙදරින් අවුලක් නෑ... ඒහින්දා උන් පැනලා ආවත් අනාථ වෙන්නෑ කියල ශුවර්...මොකද තාම කොල්ලටයි කෙල්ලටයි දෙන්නටම 21යි නැත්තං උන් පන්නං ඇවිල්ලා නන්නත්තාර උනාම අපිට තමා ඒ පව් වලටත් වගකියන්න වෙන්නෙ....අපෙත් දැනට ප්ලෑන් එක අපේ එකාගෙ ඩබල්කැබ් එකේ ගිහිං කෑල්ලව දාගෙන උන්ව බණ්ඩාරවෙලට ගිහිං දාන එක.....ඒවෙලාවෙ හෙන ගැම්මෙන් ගේමට සෙට් උනාට දැන්නං හැම එකාම ඇගේ චූයන මට්ටමටම බයේ ඉන්නෙ තම්බි ගමක් මැද බොලව් ගෙදර තියෙන්නෙ අහුවුනොත් ආය දෙකක් නෑ හරක් වගේ කපලා මස් කොක්කෙ එල්ලනවා:D:lol:අපේ ගෙදරින් දැනගත්තොත් මාව අනිවා ගෙදරිනුත් එලවනවා:lol::lol: අනික උන් පැනල යන්න දැනට දාගෙන ඉන්න දවසට පස්සෙ දවසට පස්සෙ දවසේ මට ස්ලිට් එකේ IQ ටෙස්ට් එක තියනවා:D

    යේක මාතියා මන් ඉන්නකම් බය වෙන්න යෙපා.. ඔටු හුජ්ජ බෝතලයක් අරන් යන්න මුශ්ලිම් අපිලට දිව්‍ය පානය ලෙබුන වගේ තමා :yes::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යේක මාතියා මන් ඉන්නකම් බය වෙන්න යෙපා.. ඔටු හුජ්ජ බෝතලයක් අරන් යන්න මුශ්ලිම් අපිලට දිව්‍ය පානය ලෙබුන වගේ තමා :yes::lol:

    ශීලි නානගේ නන්ගිවද දන්නෙත් නෑ මුන් උස්සන්න යන්නේ :D
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    උඹලව කෙල්ලගේ ගමේ උන්ට මාට්ටු වෙලා ගස් බැඳල වීඩියෝ කරල ෆෙස්බුකියේ දැම්මම කොහොමද ආතල් එක. :P

    බය කරන්ඩ එපා යකෝ:growl::growl:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    යේක මාතියා මන් ඉන්නකම් බය වෙන්න යෙපා.. ඔටු හුජ්ජ බෝතලයක් අරන් යන්න මුශ්ලිම් අපිලට දිව්‍ය පානය ලෙබුන වගේ තමා :yes::lol:

    :shocked:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අම්මෝ කෙල්ලෝ උස්සනවා කියන්නේ නිකන් ටින්කිරි ගා ගන්නවා වගේ වැඩක්. මගෙත් යාලුවෙක්ගෙ කෙල්ලෙක් උස්සගෙන ආවා දොම්පේ ඉදන් රෑ 1 ට විතර බයික් එකේ දාගෙන තුන්දෙනාම. 145 KM ආව කියහන්කෝ. පහුවදා මම පොලිසියේ අරුන් දෙන්නා හනිමුන්. ගෙවල් වල උන් ඔක්කම ශේප්. අන්තිමට මමයි වැරදි කාරයා උනේ.. :angry::angry:
     
    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    අම්මෝ, අතීතය මතක් කරන්න එපා බොලව්, ඕව රස කතා ... මට තවම මතකයි පනිට්ටු පාරක් කාල, ඔලුවත් පලාගෙන ගෙදරිනුත් එළවලා සතියක් විතර යන එන මං නැතිව හිටියා. අන්තිමට අපි තමයි වැරදි කාරයෝ .. කොල්ලයි කෙල්ලයි ගෙවල් දෙකෙන් shape වෙලා ගොඩ ගියා.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,614
    113
    Nowhere
    ඇග කිලිපොලාගියා යකෝ:shocked:වෙන මුකුත් හින්දා නෙවෙයි මටත් ඔය ටොපිය ලබන මාසෙ සෙට් වෙන්න යන්නෙ.....මගෙත් අතිජාත් මිත්‍රයෙක් සෙට් වෙලා ඉන්නෙ මුස්ලිම් කෙල්ලෙක් එක්ක...මුස්ලිම් උනාට හරි හොද කෙල්ලෙක් බං...කෙල්ලෙ කැම්පසුත් සිලෙක්ට් උනා යවල නෑ ගෙදර එවුන් දැන් ඒකිව මොකෙද්ද එකෙක්ට බන්දල දෙන්නලු යන්නෙ....අපේ එකා වල්‍ ඌරා වගේ වැලපෙනවා...ඉතිං අපේ සෙට් එකේ උන් හතරදෙනාගෙම ඒකමතික චන්දෙන් කෙල්ලව උස්සන්න තීරණයකරා...අපේ එකාට සල්ලි තියනව තාත්තා බිස්නස් කරන්නෙ ඌත් දැන් ඒවා බලාකියාගෙන ඉන්න එක තමා කරන්නෙ....අනික අපේ එකාගෙ ගෙදරින් අවුලක් නෑ... ඒහින්දා උන් පැනලා ආවත් අනාථ වෙන්නෑ කියල ශුවර්...මොකද තාම කොල්ලටයි කෙල්ලටයි දෙන්නටම 21යි නැත්තං උන් පන්නං ඇවිල්ලා නන්නත්තාර උනාම අපිට තමා ඒ පව් වලටත් වගකියන්න වෙන්නෙ....අපෙත් දැනට ප්ලෑන් එක අපේ එකාගෙ ඩබල්කැබ් එකේ ගිහිං කෑල්ලව දාගෙන උන්ව බණ්ඩාරවෙලට ගිහිං දාන එක.....ඒවෙලාවෙ හෙන ගැම්මෙන් ගේමට සෙට් උනාට දැන්නං හැම එකාම ඇගේ චූයන මට්ටමටම බයේ ඉන්නෙ තම්බි ගමක් මැද බොලව් ගෙදර තියෙන්නෙ අහුවුනොත් ආය දෙකක් නෑ හරක් වගේ කපලා මස් කොක්කෙ එල්ලනවා:D:lol:අපේ ගෙදරින් දැනගත්තොත් මාව අනිවා ගෙදරිනුත් එලවනවා:lol::lol: අනික උන් පැනල යන්න දැනට දාගෙන ඉන්න දවසට පස්සෙ දවසට පස්සෙ දවසේ මට ස්ලිට් එකේ IQ ටෙස්ට් එක තියනවා:D

    ubalath kollo backup ekak ready karan thiya ganin. cab ekak neh.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    ubalath kollo backup ekak ready karan thiya ganin. cab ekak neh.

    මොන බැකප්ද බං ඉන්න එවුන් ටිකත් බැරි බැරි ගාතෙ තියාගෙන ඉන්නෙ...:D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම තොට මාව ගෙනියන්න කිව්වෙ මගුලෙ නෙමේ යකෝ නවතින්න පුලුවන් තැනකට..

    :lol::lol::lol::lol:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    :sorry::baffled:අකුලෝලම යන සීන් එකක් නෙ උබට වෙලා තියෙන්නෙ.. තව පොඩ්ඩෙන් උබත් ගස්

    වැඩක් නෑ කතකරල බන් ... තව පොඩ්ඩෙන් අනුන්ගෙ පරුප්පුවක් මම කන්නෙ නිකන් නෙමේ... හොදට තෙම්පරාදුත් කරගෙන
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මරු බන්. ඔය වගේ එක්ස්පීරියන්ස් එකක් ලේසියෙන් සෙට් වෙන්නේ නෑ
    රෙප්+

    දැන් හිනාවුනාට ඒ වෙලාවෙ ආපු ෆීලින් එක සල්ලි වලට ගන්න බෑ මහත්තයො
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ චමලයා ඇත්තට ම සීන් එක වුනේ.......
    ටහිකේ කිව්වලු.........!!!!!

    මගෙත් ඔය වගේ එකක් තිබේ. හැබැයි පුතෝ මේකට වඩා අතිශය බයානික වරිගයේ....
    වෙලාවක් තිබ්බොත් දාන්නං....