imo, balanced වෙන්න ඕනෙ හැම දේම. පරිසරය හදන්න තමයි දන් දෙන්නේ, සිල් රකින්නේ, භාවනා කරන්නෙ, සතිය පුහුණු වෙන්නෙ..
වැදගත්ම දේ විපස්සනාව (ධර්මාවබෝධය). විපස්සනාවට අවශ්ය පරතෝගෝෂක ප්රත්ය තියෙද්දි, කමටහන ඕනම අරමුණක් වෙන්න පුලුවන්. සිල් වෘතයක් කර ගෙනත් බැහැ ඒ නිසා. විවෘත වෙන්න ඕනේ.
නිවන කියලා මොකක්ද...