ඔව්, ඔතන සස්කාර නැතුව අනිත් ඒවා සම්මුතියෙන් ඇඩ්රස් කරලා, 'මේක දුක' කියන නිසා එහෙම කිව්වේ.
හරි, සරලව කියන්න,
(1) ප්රථම ධ්යානය ඇතිද වැඩේට?
(2) අදාල ධ්යාන සමාපත්තියට සමවදින්න පුහුණු වුනාට පස්සේ, යෝනිසෝ මනසිකාරයට ධ්යානය ඇසුරු කරන් යන විදිහ හරියට පැහැදිලි කරන්න.
------ Post added on 1767329725