1. Inigo Montoya

    අඳුරන කිරිහාමියෙක්ද මේ? 🍼🍆🖐🏻👐🏻

    ඌට බාත්රූම් එකට ගිහිල්ල මේක කරන්න බැරිද. පිස්සු පකයෙක්.
  2. Inigo Montoya

    වින්ඩෝස් කොම්පියුටර් වල සිංහල ටයිප් කරමු

    මේක හොඳයි නේද. ඉස්සර තිබ්බ ගූගල් ඉන්පුට් ටූල්ස් එක වගේමයි. සජෙස්චන් ටික නැති එක විතරයි අවුල. එක ඊළඟට හදන්න
  3. Inigo Montoya

    දුප්පත් අනුරාධ

    මෙහෙත් එහෙමයි බන්, අපි යන්තම් හිඟා නොකා ඉන්නවා. අපේ පූස් පරයෝ දවසෙම නිදාගෙන ඉඳලා බඩගිනි වුනාම මියාව් ගාගෙන එනවා. අපි ඉතින් උන්ගේ වහල්ලු නේ. කන්න බොන්න දෙනවා.
  4. Inigo Montoya

    Drilling begins at suspected Noah’s Ark site in Turkey

    අයිස් යුගයේ අන්තිම කාලේ පොළොවේ තැනින් තැන ගන්වතුරු ඇති වෙලා තියෙනවා. එක තමා ජනප්‍රවාද විදියට ලෝකේ පුරාම තියෙන්නේ. එංගලන්තය පවා ඒ කාලේ දූපතක් නෙවෙයි. යුරෝපා මහාද්වීපයට ගොඩබිමෙන් සම්බන්ධ වුනු භූමියක්.
  5. Inigo Montoya

    අපි නොදන්න Live නැවතත් !! 😍

    ඔය මොන පය්යේ තර්කයෙන් වැඩක් නෑ, ඌ කලේ ගහපු එක. වීඩියෝ සහ ඇසින් දුටු සාක්ෂි තියෙනවා. ඌට තියෙන්නේ වැරැද්ද පිළිගන්න. තරහ ගිහින් ගැහුවේ කියන්න.
  6. Inigo Montoya

    ලාල්කාන්ත බීල ගිහින්

    @ChoronaSottiya මේ උඹලගේ අප්පාද බන් නේ? උඹට තද වෙලා ඩිස්ලයක් ගැහුවේ එක නිසා වෙන්න ඇති නේ.
  7. Inigo Montoya

    මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් මක්කම කාබා අසල

    මානසික ලෙඩ්ඩු බන් ඔය, අද පත්තරෙත් තියෙනවා සිංහල කොල්ලෙක් ශුද්ධ ආගමික ස්ථාන වනසන්න ඕන කියල සමාජ මාධ්‍යවල කියල හිරේ ගිහින්. මුන්ට මානසික ප්‍රතිකාර අවශ්‍යයි.
  8. Inigo Montoya

    Driving License Trial fail උන අය ඉන්නවද?

    ලියන්න කියවන්න බැරි උන් ඉන්නවා බන්.
  9. Inigo Montoya

    අම්මෝ කෙල්ලෝ ටිකගේ වැඩ...

    අර චුට්ටි කොල්ලා ලංකාවේ එකෙක්ද? ඌ ලස්සනට බෙර ගහනවා
  10. Inigo Montoya

    බස් ජෙප්පො

    උඹලා ඒ කාලේ බස් පිච්චුවේ නැත්නම් ලංගම අදටත් හොඳට තියෙනවා. ආණ්ඩුවට බස් දාන්න සල්ලි නැති නිසා පුද්ගලික බස් සේවා වලට අවසර දුන්න.
  11. Inigo Montoya

    ගෙදරට cooking hood එකක්

    උස බලපන්, හොබ් එකේ ඉඳල උසත් බලපන්. මන් රෙන්ට් එකට ඉඳපු එක ගෙදරක හුඩ් එක පහලින් තිබ්බේ, ඕක නිසා මල කරදරයක් තිබේ උයන්න ගියාම. මන් ටිකක් දිග එකෙක් නිසා කොන්ද කුදු කරගෙන ඉව්වේ.
  12. Inigo Montoya

    තවත් ඉල්ලන් කෑමක් සෙට් වෙන පාටයි?

    ඕක රාජ සන්තක කරලා ඉරාන කාරයෝ ටික හිරේ දැම්ම. වැඩේ විසඳෙනවා. යුද්ධෙය ඉවර වුනාම උන්ගෙන් ෆී එකක් අරගෙන ආපහු යවනවා.
  13. Inigo Montoya

    AI වලින් code ලියනවා නම් අපි දැන් coding ඉගෙනගෙන වැඩක් තියනවද?

    පිටස්තරයෙක් හැටියට මට හිතෙන්නේ මේක බබල් එකක් නෙවේ කියල. මේක වෙනස් යුගයක්. ගොඩක් දේවල් කම්පියුටරේට බාර දීල මිනිස්සු මිනිස්සුන්ගේ වැඩේ කරන කාලේ ඇවිත්. කොටින්ම කිව්වොත් විද්‍යා ප්‍රබන්ධ වල තියන යුගේ ඇවිත් කියල. ඕක වලක්වන්න බෑ. විශ්වවිද්‍යාල පාඨමාලා පවා වෙනස් වෙන යුගයක්. අවුරුදු දහයක් විස්සක් විතර...
  14. Inigo Montoya

    metro වල තව ticket ගණන් වැඩි කරා නම් හරි.

    මේ සමාජවාදී ආණ්ඩුවක් හිච්චි සහෝදරයා. හිච්චි ලොකු කතා දැන් නෑ. හැමෝටම එකම තැන.
  15. Inigo Montoya

    මුස්ලිම් උන් එලවන plane වල යන්නත් බයයි.

    ඒවා එහෙමයි, එක සැරයක් මෙහෙ කෝච්චියක් නතර වුන. එක හෙන නෝමල් මොකද බ්රේක් පයිප්පයක් පුපුරලා ගියාම බ්රේක් වැදිලා නතර වෙනවා. මෛත්‍රිපාල ආණ්ඩුව කාලේ පොළොන්නරු යන කෝච්චියක් නතර වුනාම මේ එක කොල්ලෙක් ගිහින් ෂොපින් බෑග් ඔතලා ලීක් එක හැදුව. ඕක නිවුස් වල ගියා බන්, කොච්චි හදන අපේ කාලේ විරුවා ගගා. කොල්ලා...
  16. Inigo Montoya

    උබල ඇඩික්ටඩ් වෙලා තියන කෑම ජාති බීම ජාති මොනවද?

    මේ දවස්වල භූතාන් ඔයිස්ටර් කියල එකක් තියෙනවා. එක මෙහෙ වැලි හතු වලට ටිකක් සමානයි.
  17. Inigo Montoya

    කසාගලට සල්ලි දාපු මිනිස්සු මාද්‍ය ඉදිරියේ අඬයි

    ආණ්ඩුවට වගකීමක් තියෙනවා නීති විරෝධී මූලය ආයතන මුලදීම හොයාගෙන තහනම් කරන්න. මුන් රට වටේම ඇඩ්ස් දාගෙන තඩි කටවුට් දාගෙන සල්ලි ගරනකොට වණ වෙනකම් හිටියේ මොකද. අන්න එතනයි අවුල.
  18. Inigo Montoya

    උබල ඇඩික්ටඩ් වෙලා තියන කෑම ජාති බීම ජාති මොනවද?

    මේ දවස් වල පලතුරු බීම එකට මිරින්ඩා හරි එලිපන්ට් හවුස් එකේ ලෙමන් ක්‍රෂ් එක දාගෙන බොන එකට ඇබ්බැහි වෙලා.
  19. Inigo Montoya

    එක ඇහැක් ඇරගෙන නිදියන සීල් මත්සයෝ

    කිලර් වේල් කියන ඉන් සීල් මාළුවෝ උඩ දම දමා සෙල්ලම් කරනවා නේ, ඉතින් උන්ට ඇති වෙලා ඇත්තේ සෙල්ලම.
  20. Inigo Montoya

    කනත්ත ඕනද?

    සමහර ආගම් අනුව මළසිරුර විනාශ කරන්නේ නැතිව අවසන් කටයුතු කරන්න ඕන. කතෝලික පල්ලියේත් ආදාහනයට අවසරය දුන්නේ 1960 ගණන් වල. ඉස්ලාම් ආගමේ අවසරයක් නෑ. ඉතින් කනත්තක් ඕන වෙනවා. බෞද්ධ අපිට, හින්දුවන්ට නම් අවශ්‍ය නෑ.

    No contents